Forward from: 2024 S2A Chemistry Main
දැනට අපි Chemistry Revision පංතියේ..
✅පරමාණුක ව්‍යුහය
✅රසායනික බන්ධන
✅රසායනික ගණනය
✅පදාර්ථයේ වායු අවස්ථාව
✅ශක්ති විද්‍යාව
✅S ගොනුව
✅P ගොනුව සම්පූර්ණයෙන්ම ඉවරයි..
(කෑලි කෑලි නෙවෙයි කරේ හරියට පිලිවෙලට ඉගැන්නිල්ලක් ගියේ..)
Unit Tests ගත්තම
✅පරමාණුක ව්‍යුහය
✅රසායනික බන්ධන
✅වායු
✅ශක්ති විද්‍යාව සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි
✅Half Papers 15ක් කරලා බලලා දීලා සාකච්ඡා කරලා ඉවරයි..
✅Full Papers 4ක් කරලා (Surprise Papers 2i Full Papers 2i) බලලා දීලා ඉවරයි..
දැනට Revision එක පටං අරං මාස හතරයි..
✅මහනුවර සහ කුරුණෑගල පංති දෙකේම ලමයි දෙගුනෙකටත් වඩා වැඩි උනේ මේ නිසයි..
ජූනි මාසේ සැලැස්ම අද දවල්ට කියන්නම්..⚡️
📚🟠🔤🔤🔤🔤