Siyatha News Web Alerts


Channel's geo and language: not specified, not specified
Category: not specified


Get the Latest Siyatha News Web Alerts directly to your telegram account as and when it's posted.
www.siyathanews.lk

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.ඊට අදාල නිවේදනය පහතින්,MediaThe post අද රාත්‍රී 10 සිට දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි appeared first on Siyatha News.

via Siyatha News https://ift.tt/rdxyQB6


සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඊට අදාල නිවේදනය,MediaThe post සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් appeared first on Siyatha News.

via Siyatha News https://ift.tt/EdY9tzG
















අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබෙනවා.ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්විය.The post ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් appeared first on Siyatha News.

via Siyatha News https://ift.tt/aOZCXAr








2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීම අද පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි.මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354 ක් වන අතර තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 712,318 කි.The post 2024 ජනාධිපතිවරණයේ ඡන්දය විමසීම අද appeared first on Siyatha News.

via Siyatha News https://ift.tt/2LDGY1C


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් මාතලේ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.The post දිස්ත්‍රික්ක කිහිපයකට වැසි appeared first on Siyatha News.

via Siyatha News https://ift.tt/DKkrtR3










ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් යළිත් විභාගය පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසනවා.අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ බව පැවසුවේ.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වයිද? (VIDEO) appeared first on Siyatha News.

via Siyatha News https://ift.tt/74DpqAa

20 last posts shown.