Forward from: Practical Night'24 | Physics | Anuradha Perera
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣0️⃣2️⃣4️⃣
සදහා භෞතිකව ආසන වෙන් කරගැනීම.
🔣🔣🔣🔣🔣🔣🔣🔣🔣🔣🔣🔣
🔴 සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිදු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා භෞතිකව ඇතුලත් කරගනු නොලැබේ. ➡️
🗣️ Online හරහා සම්බන්ධ වන සිසුන් මෙය නොසලකා හරින්න.
✅ අද රාත්‍රී 10ට🕔 මෙම QR කේතයන් www.ap.lk හරහා enable කරනු ලැබේ. ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව වේ.
🔴 මෙමගින් ලියාපදිංචි වන සිසුන් අනිවාර්යෙන් පැමිණිය යුතු වේ. එසේ බොරුවට ලියාපදිංචි වී නොපැමිණෙන සිසුන්ගේ www.ap.lk ගිණුම banned කරනු ලැබේ. පසු දැනුවත් කිරීම් සලකා බලනු නොලැබේ.
🔴 Enroll වීමේදී තොරතුරු ලබාගැනීමක් කරන අතර, එයට ව්‍යාජ තොරතුරු ඇතුලත් කල හොත් හෝ, ඔබගේ ගිණුම සමග තොරතුරු නොගැලපේ නම් එවෙලේම ගිණුම තාවකාලිකව banned වීමකට ලක් වේ. එම නිසා අනිවාර්යෙන් පැමිණෙන දරුවන් පමණක් තොරතුරු නිවැරදිව ඇතුලත් කර අදාල Enrolled වීම සිදු කරගන්න.
🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක.
✈️ Telegram : t.me/practicalnight2024
💬 Hotline Contact :-
🧑💻 AP Hotline : @aphotline
🧑💻 AP Technical : @ApTechnicalSupport
🧑💻 Site Support : @SiteHotline
🥸AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

එදින වැඩපිළිවෙල සදහා උපදෙස් :
🔰 සියළු සිසුන් ප.ව.6.00 වන විට Rotary ආයතනට පැමිණ සිටිය යුතු අතර ප.ව.6.00 සිට 6.30 දකවා සිසුන් ශලාවට ඇතුල් කිරීම සිදුවේ.
🔰 පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ ආසනය වෙන් කරගැනීමේදී ලද QR එක Printed ලෙස හෝ Screen Shot ලෙස රැගෙන පැමිණීම අනිවාර්ය වේ.
🔰 ප.ව.6.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ.
🔰 ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියළු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුලත් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් පිටතට යා නොහැක.
🔰 සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරිශයෙන් පිටවීම තහනම් වේ. යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණඩලට දැනුම්වත් කල යුතු වේ.
🔰 යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුවත් කල යුතු වේ.
🔰 සිසුවෙකුගේ හදිසි අසනීප තත්වයකදී රෝහල් ගත කිරීමට සිදු වුවහොත් ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුම් දිය යුතු වේ.
🔰 යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ.
🔰 රොටරි ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ.
🔰 සිසුන් සඳහා ආහාර නිවසින් රැගෙන ආ හැකි අතර අවශ්‍ය සිසුන්ට රොටරි ආපානශාලා වලින් ද ලබා ගත හැකි වේ. ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත.
අවසාන වශයෙන් අනවසර සහ සම්මන්ත්‍රණය සදහා නොගැලපෙන කිසිදු දෑ රැගෙන පැමිණීම තහනම් වන අතර සියලු සිසුන් ගේ බෑග්, ශාලාවට ඇතුල් කරගැනීමේදී පරීක්ෂාවට ලක් කරන අතර එම අවස්ථාවේදී එවැනි දෑ හමු වුවහොත් විවිධ ගැටලුකාරී තත්වයන්ට මුහුන දීමට ඔබට සිදුවනු ඇත.