මේ පාර 𝙰𝙻 𝙴𝚇𝙰𝙼 ලියන ඔයාලා හැම කෙනෙක්ටම...💗🤗
ඉතින් පැටවුනේ කිසිම දේකට බය වෙන්නෙපා...මේ ඔයාලගේ 1𝚜𝚝 𝚜𝚑𝚢 එක වෙන්න පුලුවන් 2𝚗𝚍 𝚜𝚑𝚢 එක වෙන්න පුලුවන් 3 𝚛𝚍 𝚜𝚑𝚢 එක වෙන්න පුලුවන්...කොහොම උනත් ඔය හැමෝටම මේක හදවතින්ම...❤️🫶
♥️ හොඳ කල්පනාවෙන් හැමදේම හොදට හිතල බලල ලියන්න...
♥️ වටපිට බලන්න යන්නෙපා...ඔයාට පුලුවන් ටික උපරිමෙන් ලියන්න බලන්න...
♥️ ඔයාට බැරි 𝚖𝚌𝚚 එකක් එහෙමත් නැත්තන් ව්‍යුහගත රචනා අනු කොටසක් හරි තියනව නම් පැන්සලෙන් මාර්ක් එකක් දාගන ඊලඟ ප්‍රශ්නෙට යන්න...එතන කාලෙ විනාස කරගන්න එපා...
♥️ ඔයාලාට හම්බෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න...
♥️ විභාග අංක හැම කොළේකම පිළිවෙලට ලියන්න...
♥️ පිටු අමුණන්න අවසානෙට ලං වෙලත් හරියටම අමුණලාද තියෙන්නෙ බලන්න...
♥️ මුල් පිටුවෙ විස්තර හරියට පුරවලද බලන්න...
♥️ ලියාගන්න බැරි කොටසක් තියේනම් දුක් වෙන්නෙපා...ලියන්න පුලුවන් උපරිමෙන් අනික් හැමදේම ලියන්න...
අවසානෙට මෙච්චරයි...
අමාරුම තැනක් ආවොතින් හොද හුස්මක් ගන්න...ඔයාලා අනිවාරෙන් වතුර එකක් අරන් යන්න...ඒකෙන් වතුර ටිකක් බීලා මතක් කරගන්න ඔයා අදහන ආගම...
100% සාර්තක නොවුනත් ඔයාට පිහිට වෙන්න අවස්තාව වැඩී...මොකද ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵල වලට සාදාරණයක් සිද්ධ වෙන එක වෙනවාමයි...
ඉතින් සුභ පතනවා හෙට ඉදන් විභාගෙට මූණ දෙන මගෙ පැටව් ඔක්කෝටම...
හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි...ජේසු පිහිටයි...
𝙱𝚎𝚜𝚝 𝙾𝚏 𝙻𝚞𝚌𝚔 𝙵𝚘𝚛 𝚈𝚘𝚞𝚛 𝙴𝚇𝙰𝙼...💗🧚"
• 𝙾'𝚁𝙰 🤍🕊