Science is Fun ☃️


Channel's geo and language: Sri Lanka, Sinhalese
Category: Education


එකතුවෙන්න Science දැනගන්න ,IQ වැඩි කරගන්න...
අපේ චැට් ග්‍රප් එක
@Science_is_Funs

Related channels  |  Similar channels

Channel's geo and language
Sri Lanka, Sinhalese
Category
Education
Statistics
Posts filter


⭕ දැවැන්ත ආකාශ වස්තුවක කැබැල්ලක් කෙන්යාවේ ගම්මානයකට කඩා වැටේ (PHOTOS)

🟠 𝗥𝗘𝗔𝗗 𝗠𝗢𝗥𝗘 >>> https://radiowesl.com/news/11371/world-news/

#wesl #weslnews #radiowesl


Forward from: @Dark 'S BLOGシ
*ඉතිම් නංගී මල්ලි exam එකට තව මාස දෙකයි*

සාමාන්‍යයෙන් කෙලවෙලා මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්න ඔයාට තමයි මේ අවස්ථාව

_කැමතිද ජනවාරි මාසෙ ඇතුලත ප්‍රධාන විෂයන් ඔක්කෝගෙම සිලබස් කවර් කරගන්න_
ඔක්කොම මාසෙ පුරාවටම free
ජනවාරි වැඩේ පටන් ගන්නව අපි
අමතර ඩේට ඕන්නෑ youtube live තමයි කරන්නෙ

මෙන්න ලින්ක් එක දැන්ම සෙට් වෙලා ඉන්න

https://chat.whatsapp.com/JBx69nzTB3hJiVvgmQFdbV

ඔයාගෙ කෙලවෙලා ඉන්න යාලුවොන්ටත් share කරන්න
_අපි ඔක්කොම එකට A එකකට යමු_
Note ටික pdf විදිහට දෙන්නම් මම්


දැන් මාර්කට් එකේ බැහැල තියෙන Tesla කියන නමකින් එන hash එක ගැනයි මේ. මේක කෘතිමව නිපදවන acid හා chemical සමග කපුරු කුළුබඩු මිශ්‍ර කරල හදපු 100% ක් hash පෙනුමෙන් එන මිනිස් සිරුරට ඉතාමත් අහිත කරන ද්‍රවය වලින් නිපදවූවක්. අදික මිලකට විකුණන අදික මත් බවකින් යුත් කිසිසේත් joint එකක තබෙන clam feeling එකකට සමාන නැති ඇස් වලට ගොඩක් බලපාන මේ මත්ද්‍රව කිසි විටක පාවිච්චි කරන්න යන්න එපා. මේකෙන් හදිසි හර්ද්‍යා බාදයක් පවා ඒමට ඉඩ කඩ වැඩී. එහෙම සිද්ධින් වර්තා වෙලා තියෙනවා. original tesla brand moroccan hash එකට ගහපු copyak මේක. Batch එකත් fake. Original afghanistan hash කිය කිය එන මේ ජරාව ගහන්න යන්න එපා. Feeling එක high උනාට විස ගොඩක් දාගෙන දුක් විදින්න එපා. දන්න අය දන්නවා Original Tesla hash එකේ රසය.
~ Copied ~


Forward from: @Dark 'S BLOGシ
‌‌‌‌‌‌‌‌Moana 2 (2024)

Rating  🌟 ➠ 7.1 / 10
‌‌‌‌Audio   🔊 ➠ English
‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌Genres 🎭 ➠
#Animation | #Comedy
‌‌‌‌‌‌Quality⚙️  ➠ Cam Copy 


☑️
Download now
Click hear


‼️ පොඩි සල්ලි හදිස්සියක් නිසා 7.7K Telegram Channel එකක් විකුනනවා Price අඩුවට දැන් ගන්න කැමති අය එන්න Inbox මේක කරන්නෙ SDM අපි ඒකනිසා කිසිම දේකට බය වෙන්න එපා ‼️

🫂 IB :- @Neno_Lucifer




Good luck for your AL exams.!✌️

ජයග්‍රහණය නෙවෙයි ,
සහභාගිත්වයයි වැදගත්. 😌


එකෙන්ම recommend කරනව කිසි අවුලක් නෑ ගානත් සෙට්,හොද after customer service එකක් තියෙනව ඕනි අය පහළ number එකට මැසේජ් එකක් දාන්න. 0774488789

https://www.facebook.com/profile.php?id=61558514917999&mibextid=ZbWKwL


ඔවුන්ගේ ඇස් ඝන මේද පටක සහ ශක්තිමත් අක්ෂි මගින් ආරක්ෂා කර ඇති අතර, ඒවා සාගරයේ පීඩනය හා සුන්බුන් වලින් ආරක්ෂා කිරීමට ද උපකාරී වේ.ඔවුන්ගේ ඇස් තෙත් කර ලුණු වතුරෙන් ආරක්ෂා කර ගැනීමට "කඳුළු" හා සමාන තෙල් සහිත ශ්ලේෂ්මලයක් ද නිපදවයි.කුතුහලය දනවන කරුණ නම්, හම්ප්බැක් තල්මසුන්ට සම්පූර්ණ වර්ණයන් නොපෙනෙන අතර සමහර විට වර්ණ අන්ධ වීමයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ දර්ශනය අඳුරු ගැඹුරට හොඳින් ගැලපේ, දෘෂ්ටි විතානය පිටුපස ඇති පරාවර්තක ස්ථරය නිසා එමගින් බළලෙකුගේ රාත්‍රී දර්ශනය මෙන් අඩු ආලෝක තත්ත්වයන් දැකීමට ද උපකාරී වේ.

ඇත්තටම මෙය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්...😇

උපුටාගැනීම


ඔබ මීට කලින් දැනගෙන හිටියද හම්ප්බැක් තල්මසුන්ට පමණක්ම තියෙන විශේෂිත ඇස් ගැන.... 😲🐋🐋🐋😲

මෙම අපූරු ඡායාරූප ලබාගෙන ඇත්තේ Rachel Moore විසිනි. තල්මසා උණුසුම්ව තබා ගැනීමට සහ හානිවලින් ආරක්ෂා කිරීමට උපකාර වන සාගර ක්ෂීරපායීන්ට අනන්‍ය වූ ඝන පරිවාරක මේදයක් වන බ්ලබර් තට්ටුවකින් ඇස ආරක්ෂා වේ. ගැහැණු තල්මසුන්ගේ ඇස් මිදි ගෙඩියක ප්‍රමාණයෙන් යුක්ත වන අතර මෙම විශාල ඇස් තල්මසුන්ගේ හිස දෙපස ස්ථානගත කර ඇති අතර එමඟින් ඇයට පුළුල් දෘෂ්ටි ක්ෂේත්‍රයක් ලබා දේ.

කෙසේ වෙතත්, මෙයින් අදහස් කරන්නේ ඇගේ ගැඹුරු සංජානනය සීමිත බවයි. සෑම ඇසකටම ස්වාධීනව දැකිය හැකි අතර, ඇයගේ වටපිටාව පිළිබඳව විමසිල්ලෙන් සිටීමට ඇයට ඉඩ සලසයි, එමඟින් ඇස් දෙකෙන්ම අතිච්ඡාදනය වන දෘෂ්ටි ක්ෂේත්‍ර තිබීම ඔවුන්ට අපහසු වේ. හම්ප්බැක් තල්මසුන්ට ගොඩබිම ක්ෂීරපායීන් තරම් තියුණු නොවූවත් ජලයට ඉහළින් සහ පහළින් හොඳ දර්ශනයක් ඇත.


මමීකරනය වූ සුනඛයා ගසෙහි කැපුම හරහා දඩයමට සූදානම්ව සිටී ආකරය තවමත් දැකිය හැකිය. බොහෝ අය කල්පනා කරන්නේ මෙම සුනඛයාගේ සිරුර ආරක්ෂා කිරීම සඳහා මමීකරන ක්‍රමවේදයක් නොමැතිව මෙතරම් කාලයක් ආරක්ශා විය හැකි වන්නේ කෙසේද යන්නයි. පෙනෙන විදිහට ගසේ කදේ ඇති සංඝටක එයට උදවු වී ඇත.

බටහිර ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාත්මක මානව විද්‍යාඥ ක්‍රිස්ටිනා කිල්ග්‍රෝව් පැහැදිලි කළේ ගස විසින්ම සුනඛයා ආරක්ෂා කළ බවයි.

උපුටාගැනිමකී..

(මෙලෙස පලවී තිබුණි )


ගසක් කපා පැටවීමෙදී හමුවූ ගස තුල අවුරුදු 60 පුරා සිරවී සිටී මමීකරනය වූ බලු සුරතලා.🐕🌍

ස්ටකී" නම් මෙම සුනඛයා ගසක කඳ තුළ මුළුමනින්ම මමීකරනය වී තිබී ඇති අතර ඔහු සොයාගත් පුද්ගලයින්ට විශ්මයට පත් විය.

සමාගමක් වූ ලොගර්ස් "ජෝර්ජියා ක්‍රාෆ්ට් කෝපරේෂන්" ඔවුන්ට අයත් ඕක් ගසක ඉහළ කොටස කපා එය ට්‍රක් රථයට පටවා ප්‍රවාහනය කළ අතර කඳට ඇතුළත දුඹුරු සහ සුදු දඩයම් බල්ලෙකු සිටින බව දුටු විට පුදුමයට පත්විය.

ඔවුන් විශ්වාස කරන්නේ සුනඛයා වසර 60 ක් පමණ එහි සිට ඇති අතර කම්කරුවන්ට අනුව ඔවුන් විශ්වාස කරන්නේ බල්ලා යමක් පසුපස හඹා ගොස් කඳ තුළ සිරවී ඇති බවයි.ඔහු ගසෙහි හිරවුන අතර කිසි විටෙකත් උගේ ගොදුර අල්ලා ගැනීමට නොහැකි විය. කිසිවෙකු ඔහු ගස තුල සිටින බවක දුටුවේ නැත. පැන යාමට නොහැකි වූ ඔහු එම අහම්බ උගුලේ රැඳී සිටිමින් අවසානයේදී මිය ගියේය.


පොතු, කොළ, මල්, සහ ගෙඩි ආයුර්වේද ඔසු සඳහා බහුලව භාවිත කරනවා. අඟල් 2ක් පමණ විෂ්කම්භයෙන් යුත් ඵල ගෝලාකාර යි. එම ගෙඩි තුවාල සුව කිරීමට යොදා ගන්නවා. ඉදුණු ගෙඩි පාචනයට සහ අතීසාරය සඳහා ප්‍රතිකාරවලට යොදා ගන්නවා. කැඩුම් බිඳුම් චිකිත්සාවේ දී සහ සන්ධි රෝග චිකිත්සාවේදී ත් මෙහි කොටස් යොදා ගන්නවා. බීජවලින් ලබාගන්නා තෙල් ද ඖෂධ ලෙස යොදා ගන්නවා. පුරාණයේ මසුන් මැරීමට දියපහරවලට යොදන විසක් ලෙසත් කළුවර ගෙඩි භාවිතකර තිබෙනවා.

🌳🌳🌳🌳🌳🌳
උපුටාගැනිමකී..


කලුවර කුලය
🌲🌲🌲🌲🌲🌲

ලංකාවේ කළුවර ශාකය ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයක්. එය Diospyros Ebenum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළුවර ගස එබනාසියේ කුලයට අයත් වෙනවා. කළුවර ශාකය අයත්වන Diospyros ගණයේ තවත් ශාක 22ක් පමණ ශ්‍රී ලංකාවේ දී හඳුනා ගෙන තිබෙනවා. මෙම කුලයේ ශාක ගස් හෝ පඳුරු වශයෙන් වැවෙනවා. උල්මැදිරිය, කළුහබරලිය, මැදිරිය, වල්මැදිරිය, තිඹිරි, කඩුම්බේරිය, ගිනිබුළු, කළු කඩුම්බේරිය, කුණුමැල්ල, කහකෑල, රිටිකුඩුම්බේරිය, හෝමැදිරිය කළුවර කුලයට අයත් තවත් ශාක කිහිපයක්. ඉංග්‍රීසියෙන් Ceylon Ebony (සිලෝන් එබනි) ලෙස හඳුන්වන කළුවර දෙමළෙන් කරුන්කාලී, කක්කග්වලී, යනුවෙන් හඳුන්වනවා.

🌲 ගසේ ලක්ශන

ගස මීටර 20-25 දක්වා උසට ඉතා සෙමින් වර්ධනය වෙනවා. අඟල් 5-8ක් පමණ දිගු පත්‍ර පිහිටා තිබෙනවා. පැරණි ගස්වල අතු පළල්ව වටකුරුව උඩට විහිදෙනවා. කඳෙහි පොත්ත කළු සිට අළු පාට යි. කහ සිට සුදු දක්වා පාට මල් හටගන්නවා. එකම ගසෙහි පූමාංගී සහ ඡායාංගී මල් නිපදවනවා. මල් ඉතා සුවඳ යි. අරටුව කළු සිට දුඹුරු පාට දක්වා පැහැයක් ගන්නවා. මේ නිසා තමයි ගසට කළුවර කියලා කියන්නේ. මෙය ඉතා ශක්තිමත් දැවයක්. වාර්ෂික වර්ෂාපතනය මි. මී. 1500-2500 දක්වා පැවතීම ගසේ වැඩීමට සුදුසු යි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උස් මට්ටමක් දක්වා කලාපවල එය වැවෙනවා. 

🌲 කළුවර වැවෙන රටවල්

මෙය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන ශාකයක්. සයරේ, නයිජීරියාව යන අප්‍රිකානු රටවලත්, ඉන්දුනීසියාවෙත් මේ ගස සීමිතව තිබෙනවා. ඉන්දියාවේ පැතිර තිබෙන්නේ තමිල්නාඩුව සහ කර්ණාටක ප්‍රාන්තයේ  දකුණු ප්‍රදේශවල පිහිටි වනාන්තරවල යි. බටහිර ඝාට්ස් කඳුවැටියේ නැගෙනහිර බෑවුම්වලත්, ආන්ද්‍රා ප්‍රදේශ්වලත් එය සීමිතව පැතිර තිබෙනවා.

🌲 අපේ රටේ කළුවර

ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේත්,  අතරමැදි කලාපීය මෝසම් දේශගුණික තත්තව යටතේත්  මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් ලෙස කළුවර දැකගත හැකියි. අප රටේ වියළි කලාපයේ පිහිටි ජාතික වනෝද්‍යානවල තවමත් කළුවර ගස් සීමිතව දැකගත හැකියි. නීතිවිරෝධී දැව ජාවාරම්කරුවන්ගෙන් නිතරම මේ ගසට තර්ජන එල්ල වෙනවා.කළුවර ශාකයට මුලින්ම උද්භිද විද්‍යාත්මක නාමයක් ලබා දී තිබෙන්නේ  වර්ෂ 1776 දී කෝනිග් නම් තැනැත්තා විසින්. ඒ ශ්‍රී ලංකාවේ දීම වීම සුවිශේෂී කරුණක්. ශ්‍රී ලංකාව යටත්විජිතයක්ව පැවති සමයේ දී කළුවර දැව විශාල ලෙස අපේ රටේ වනාන්තරවලින් කපා විදේශවලට ගෙනගොස් තිබෙනවා. වර්ෂ 1910 දී පමණක් කළුවර ටොන් 2635ක් විදේශිකයන්ට වෙන්දේසි කළ බව සඳහන් වෙනවා.

🌲 දැව

කළුවර ලීය මැදගත් විට දීප්තිමක් කළු පැහැයක් ගන්නවා. ඉතා ශක්තිමත් දැඩි ලීයක් ලෙස සැලකෙන අතර කෘමි උවදුරුවලින් තොර යි. කළුවර ගස් කැපීම තහනම්. නමුත් විශේෂ තත්ත්ව යටතේ සීමිත දැව හෙලීමේ බලපත්‍ර නිකුත් කරනවා. කැටයම් කැපීමට, ලියවන පට්ටල් වැඩට, සුඛෝපභෝගී ලිබඩු තැනීමට කළුවර යොදාගන්නවා. අද නම් සීමිතව කැටයම් ප්‍රතිමා ආදිය තැනුවත්, භෘහභාණ්ඩ තැනීමට නම් මේ දැව සපයා ගැනීමට නැහැ. මේ ශාක දැව ලංකාවේ වගේම ඉන්දියාවෙත් අපනයන වෙළෙඳාම තහනම්කර තිබෙනවා.

අතීතයේ සිට සිදුවූ අසීමිත දැව හෙළීම නිසා අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණක්.  කළුවර සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනවා. කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම්කොට තිබෙනවා. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව අධි සුඛෝපභෝගී දැව වර්ගයක් වන අතර, වියළි දැව ඝන මීටරයක් කි. ග්‍රෑ. 1190ක් පමණ බර යි.

කළුවර දැව ඝන මීටරයක් (මැද වට මීටරයක්) රු. 123,228ක් පමණ වෙනවා. 2007 වර්ෂයේ ප්‍රකාශයට පතකර ඇති රතු දත්ත පොතට අනුව ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති, ශාක වර්ගීකරණයේ අන්තරායට ලක්වූ ශාක විශේෂයක් ලෙසට කළුවර නම්කොට තිබෙනවා.

මෙම ශාකයේ වැදගත්කම සැලකිල්ලට ගෙන, රාජ්‍ය දැව සංස්ථාවේ පර්යේෂණ අංශය පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව මින්නේරිය රාජ්‍ය දැව සංස්ථා භූමියෙහි කළුවර ශාක සංරක්ෂණය සඳහා ජෛව විවිධත්ව උද්‍යානයක් ද පිහිටුවා තිබෙනවා.

🌲 ඉතිහාසය

ඊජිප්තුවේ අදින් වසර 4500කට පෙර කළුවර දැව භාවිත කළ බවට සාධක තිබෙනවා. ඉන් පසු රෝම අධිරාජ්‍යය තුළ මේ දැවයට ලොකු ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. එය රෝමයට ගොස් ඇත්තේ අදින් වසර 2000කට පෙර යි. යුරෝපයට කළුවර පැමිණියේ අදින් වසර 400කට පෙර පුනරුද සමයේ. ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත් වූ පසුව කළුවර ගස් මහා පරිමාණයෙන් කපා නැව්ගත කිරීමට යටත්විජිත පාලකයන් කටයුතු කළා. ලංකාවේ වනාන්තරවල සුලබව තිබූ කළුවර ගසටත් අත්වුණේ එම ඉරණමම යි.

කළුවර ගස ජර්මනියට ගොස් ඇත්තේ 14-15 සියවස්වල දී යි. ඒ, වැනිසිය හරහා තිබෙන වෙළෙඳ මාර්ගය ඔස්සේ යි. එහි සිට නෙදර්ලන්තය හරහා උතුරු මුහුද දක්වාම කළුවර ලීයට ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. එම ඉල්ලුම සපුරා ඇත්තේ ඉන්දියාවේ වනාන්තරවල කළුවර ගස් කැපීමෙන්. කළුවර වෙළෙඳාම එකල ඉන්දියාවට ලොකු ආදායමක් ලබා දී තිබෙනවා.

🌲 ඔසුවක් ලෙස භාවිතය


මිල අධිකම දැව දෙන කළුවර ගසේ නියම තතු
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳


කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? ආයෙත් නම් විසි කරන්න එපා ! මෙහෙම කරන්න.. ❤️

වතුර ලීටර් 1 කට කෙසෙල් ගෙඩි දෙකක ලෙලි ගන්න. කෙසෙල් ලෙලි හීනියට කපන්න. ලීටර් ගණන අනුව තෝරාගත් බෝතලයට දමන්න. 90% ක් ජලය පුරවා මූඩිය වසා හෙවන තැනක තබන්න. දිනපතා සොලවන්න. දිනපතා මූඩිය ඇර නැවත වසන්න. දවස් 5 කට පසු වතුර කහ පැහැති වී තිබේවි. එය පෙරා අරන් වැඩුණු එලවලු පැල සහ මල් පිපෙන්න නියමිත ඕනෑම පැලයකට උදේ 9 ට පෙර ස්ප්‍රේ කරන්න. සතියකට වරක් කරන්න. මෙය ප්‍රබල පොටෑසියම් දියර පොහොරකි. ගහ පිරෙන්න මල් පිපෙනවා. මෙව්වා මේ දොස්තර හොඳහිතගේ ගෙදරම හදා ගමු වර්ගයේ නාථ දෙයියන්ගේ බොරු වට්ටෝරු නොවේ.හරියටම අත්හදා බලපුවා.ප්‍රතිඵල සහතිකයි..ඔයාලත් කරලා බලන්න..


ගුවන් යානයකට ඉහල අහසේ සිට වැස්ස පෙනෙන ආකාරය...✈🌧😮❤


කනෙයි පැණි, මී පැණි වලටද වඩා ඖෂධීය ගුණයෙන් ඉහල බව සොයාගෙන තිබේ. මේ වන විට කනෙයි පැණි බෝතලයක වෙළඳපල මිල රු.10,000.00 ඉක්මවයි. කනෙයි පැණි වලට ඇති මෙම වෙළඳපල ඉල්ලුමත් නඩත්තුව පහසුවීමත් හේතුවෙන් වාණිජ වශයෙන් කනෙයියාවන් වගා කිරීමට ඉන්දියාව වැනි රටවල් පෙළඹී ඇත. වර්තමානය වන විට මී මැස්සන්ට වැලඳෙන Sackbrood වෛරසය, ඉටි පනු හානිය හා වරොරා මයිටාවා වැනි හේතු නිසා මී පැණි කර්මාන්තය කඩා ⁣වැටීමකට ලක් වී ඇත. එබැවින්  ආදේශකයක් ලෙස කනෙයි මැස්සන් වගාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කිරීමට කාලය එළඹෙමින් පවතී.


මී පැණි වල ගුණ පරදන කනෙයි පැණි

මී මැසි ගණයට අයත් මැසි වර්ග 05 ක් ලංකාවේ දක්නට ලැබේ. කනෙයි මැස්සා, දඬුවැල් මැස්සා, මී මැස්සා, බඹරා සහ දෙබරා මේ වර්ගයි.

සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කණ මී මැස්සා ද වේ. මී මැසි ගණයට අයත් නොවුවද කණ මී මැස්සාද සුළු පැණි ප්‍රමාණයක් නිපදවන වැදගත් කෘමියෙකි.Trigona iridipennis යන විද්‍යත්මක නාමයෙන් හඳුන්වන ⁣කනෙයි මැස්සා ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර පැණි ඉතා ස්වල්පයක් නිපදවනු ලබයි. Dammar Bee ලෙස ඉංග්‍රිසි භාෂාවේ හඳුන්වනු ලබන කනෙයි මැස්සා ශ්‍රී ලංකාවේ වෙසෙන බිඟුන් අතරින් කුඩාම හා විත රහිත එකම බිඟුන් විශේෂය ලෙස හැඳින්වෙයි.අනෙකුත් බිඟුන්ට මෙන් විෂ ග්‍රන්ථි හා විත විදීමේ හැකියාව මෙම කනෙයි මැස්සාට නොමැති බැවින් තම ආරක්ෂාව සඳහා සතුරා හපා කෑම පමණක් සිදුකරති. (මෙය මිනිසුන්ට නම් නොදැනෙන තරම් වේ) ආරක්ෂාව සඳහා තම ඇලෙනසුළු ඉටි යොදාගැනීමත් සිදු කරයි. අනෙකුත් බිඟුන්ට වඩා මොවුන්ගේ ඇති තවත් විශේෂත්වයක් නම් අනෙකුත් බිඟුන් ඉහල සිට පහලට වද ඉදි කල ද කනෙයි මැස්සෝ පහල සිට ඉහලට වද ඉදි කිරීම සිදුකරති. පැණි නිපදවීමේලා ආර්ථික වටිනාකමක් නොමැති වුවද බෝග පරාගනයෙහි ලා ඉතා වැදගත් කෘමියෙකු බව අමතක නොකල යුතුය.


සාදන ක්‍රමය :
_____
1. ඉඟුරු සුදුළූනු හොඳින් වේලා ගන්න.
2. කරපිංචා තෙත හොඳින් සීරෙන්න තියල පිහලා වේලා ගන්න .
3.  මුලින්ම කබලක් ලිප තියල පරිප්පු  පෙරුම් කායම් බැද ගන්න.
4. රන්වන් පාට වෙත්දි ඉඟුරු සුදුළූනු දාලා නැවත බදින්න.ඉන් පස්සෙ වියලි මිරිස් කරල් දමා බැදෙන විට කරපිංචා කොල ටික දමා විනාඩි 4ක් බදින්න.
5. මේ ටික නිවුනයින් පස්සෙ ග්‍රයින්ඩ් කරගන්න.

( උපුටාගැනීමකි)
ලිපියේ මුල් හිමිකරුට ස්තූතියි🙏

20 last posts shown.