💬💬💬💬💬💬🆘▶️⛔
💎ටෙලිග්රෑම් එකේ මේ ටිකේ
Carding චැනල් ගොඩක් හදලා තියෙනවා ඒවා සේරම කාගෙන් හරි සල්ලි වලට ගත්ත චැනල් එකකට අලුතෙන්
Post➕ Screen shot දාල හදන චැනල් ...
මේ සියල්ල පට්ට Scam A/L ලමයි
Target කරලා ගොඩක් මේ වැඩේ කරන්නේ කට්ටිය... මේක පුළුවන් තරම්
Share කරන්න ගොඩක් කට්ටිය සල්ලි දාල අහු වෙලා තිබ්බා
Carding කියන්නේ තනිකර
Scam වගකීමෙන් කියන්නේ ...💯❌❌☠️☠️
👉ඔයාවත් මේ වගේ චැනල් එකකට
ADD කරලා තිබ්බොත්
Report පාරක් ගහල ඉක්මනට
Leave වෙන්න
ඒ චැනල් වලින් ..❌⚠️🚫
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ▪️ ලොකු ගණන් වල දේවල් අඩු ගානකට
Orders දාල දෙනවා කියලා කරන වැඩක් මේක කිසිම කෙනෙක්
සල්ලි දාන්න යන්න එපා මේවට...‼️ පුලුවන්ම් හැම චැනල් එකේම
මේක Share කරත් වටිනවා ..සමහර විට ඔයාලවත් ඒ වගේ චැනල් එකකට දැනටමත් Add කරලා ඇති
leave වෙන්න ඒ වගේ චැනල් වලින්... 😈😱😡💀
🩲🩲🩲🩲
┅┅┅┅┅┅┅┅┅┅┅┅⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news ✅
𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀