තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන...
===================================
තම්බි මුදියන්සේ යනු දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ ද්‍රවිඩ චෙට්ටියෙකුගේ පුතෙකි.
එම පරපුරට අයත් හංවැල්ල වෙල්ගම ගමේ ජයවර්ධන පෙලපත් නාමය ඇති කාන්තාවක් විවාහ කරගෙන මුල්නම වෙනස් කරගෙන බිරිඳගේ වාසගම ඔහු තම නම කරගත්තේය...
තම්බි මුදියන්සේ ඉපදී ඇත්තේ හංවැල්ල වෙල්ගමදීය..
දුප්පත් කම නිසාම කොළඹට ආ ඔහු (වයස අවු,14-15 දී පමණ)කොළඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරියාගේ (ඩ්‍රිබර්ග්)හිත දිනාගෙන ඔහුගේ නිවසේ සේවයට යන්නට යෙදුණි....මෙම කොලුවා මේ හිතදිනා ගැනීම කෙසේ කලාදැයි යන්න නම් ඉතිහාස රචකයාටද ප්‍රශ්ණයකි....😎
මොහු ගේ ඔත්තු බැලීමේ කටයුතු නිසාම පසුව මොහුට ලන්දේසි හමුදාවේ ඔත්තුකරුවකු ලෙස ආරච්චි තනතුරක් ලැබුණි...
සුදු ලොක්කන්ට පෙන්වූ අසීමිත් පක්ෂපාත කම නිසාම මොහු රැකියාවේ ඉහලටම ගියේය...
පසුව ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කරණ විට එම හමුදාවේ ඔත්තු බැලීමට එතුලට රිංගාගත් මොහුව සුද්දන්ට කොටුවිය...අවසානයේ ඉංග්‍රීසීන්ට පක්ෂපාත වන බව පවසා ඔවුන් ළඟ ඔත්තු බැලීමට මොහු එක්විය....
ඉංග්‍රීසීන් පන්නා දැමීමට ලක්දිව සිංහලයන් කැරලි ගසන විට එය මර්ධනය සඳහා මොහුගේ චරපුරුෂ සේවාව ඉතාමත් පිටුවහලක් වූ බව ඩොයිලි පවා සිය දිනපොතේ සටහන් කර ඇත...
මොහුගේ මරණයෙන් පසු 1830 මැයි 15නිකුත්වූ Ceylon Gazette කලාපයේ ඔහුගෙන් ඉංග්‍රීසීන්ට වූ සේවාව සඳහන් කර ඇති බව පැවසේ...
මොහු ජෝන් ඩොයිලිට නොදෙවෙනි චරපුරුෂ හා පාවාදීම කරමින් සිංහලයේ අවසන් රජු වූ රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට අල්ලා දීමට මහත් කර්තව්‍යයක් ඉටු කර ඇත...
මේ.වෙනුවෙන් ලැබූ වතුපිටි මිල මුදල් සම්භාරයට අමතරව,
නිලලත් මුහන්දිරම් ,බලය ලත් මුහන්දිරම් ,වාසල මුදලිකම,ඔත්තුකරුවන්ගේ මුදලිකම යනාදී තනතුරු වරප්‍රසාද රැසක් ද ඉංග්‍රීසීන් විසින් පිරිනමන්නට යෙදුණි...මොහු හා ඩොයිලිගේ මහා කුමන්ත්‍රණය නොවන්නට එදා උඩරට රාජ්‍ය විසින් ඉංග්‍රීසීන් සහමුලින්ම පරාද කරන තත්වයක පැවති බව අතිතය හදාරන ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිවනු ඇත...
එදා සිංහලයේ ගමන් මග අංශක 180 කින්ම අනෙක් පසට හැරවූ කුප්‍රකට තම්බි මුදියන්සේ පරපුරේ තවත් එක් පුරුකක් වූ මෙරට රාජ්‍ය පාලනය කල ජූනියස් රිච්ඩ් ජයවර්ධන විසින් 1977 වසරේ දි කල ලංකා රාජ්‍යයේ හැරවුම අදටත් ලක්වැසියාගේ ජීවිත වලට කර ඇති බලපෑම අතිමහත් ය....ඒ පරපුරේම තවත් අවසන් පුරුකක් වූ රනිල් වික්‍රමසිංහගේ කෙරුවාව සිය පරපුරෙන් මේ රටට වූ කෙරුවාවෙන් වෙනස් වූවක්ද නොවූවක්ද බව තීරණය කිරිම කියවන ඔබට බාර කරමි....
උදය