🌟
ස්ත්‍රියක් වේදනාව උනත් බලාපොරොත්තු වෙන්නේ තමන් ආදරේ කරන පිරිමියගෙන් විතරයි.මෙහෙම හිතුනේ සාමාන්‍යයෙන් මට එන ෆේක් ෆෙන්ඩ් රික්වෙස්ට් වර්ග දෙකෙන් එක වර්ගයක් ගැන හිතුනාම.එකක් කවි,කතා ලියන එකවුට්න්.
අනික එලොවටයි මෙලොවටයි දෙකටම නැති මාස්ටර් කියලා කෑලි දා ගත්ත එකවුට්න්.මේව එන්නේ නම් මම ලියන දේවල් හින්දා වෙන්න ඔනේ.
Life Style එකක් වෙච්ච බොහෝම අවබෝධයෙන් හරි පාරේ යන්න තෝර ගන්න ඕනේ BDSM රටාව තමන්ගේ සෙක්ස් ඇරියස් එක්ක පටලගත්ත තේරුමක් දන්නේ නැති අවබෝධයක් ඒ ගැන නැති, වික්ටෝරියානු සංස්කෘතිය හින්දා අයලේ ගිය මේ රටේ සංස්කෘතිය ඇතුලේ හිර උන සම්ප්‍රදායික පිරිමි භාග වගයක් හැටියටයි සරලවම ඔය ෆේක් එකවුට්න් දකින්න වෙන්නේ.
ඇත්තටම ඔය කියන තරම් open නම් තමන්ට තමගේ අදහස් කියන්න තරම් හයියක් තියෙන්නම ඕනේ.ඒත් ඇත්තටම වෙන්නේ බටහිර සංස්කෘතියේ පිරිමියා විදින නිදහස ප්‍රාර්ථනා කර කර මෙහෙ යන්නේ කොහෙද මල්ලේ පොල් විවහය කරගෙන google එකේ නා ගන්න එක.
තමන්ට ඕනේ ඒ ෆැන්ටසි එක ඇතුලේ ජිවත් වෙන්න නම් එක බය නැතුව කරන්න පුලුවන් වෙන්න ඕනේ.නමට මාස්ටර් නොවී.
අනික් දේ කවදාවත් කිසිම ස්ත්‍රියක් තමන් ආදරේ කරන පිරිමියගෙන් හැරුනාම වෙන කිසිම පිරිමියෙක්ගෙන් රිද්දගන්න කැමති වෙන්නේ නෑ.
අන්න එක අයෙමත් නැවත කියනවා.
ඉතින්,
ඇත්තටම තමන්ට ඕනේ තමන්ගේ ජිවිතේ තමන් කැමති ෆැන්ටසියක් ඇතුලේ විදින්න නම් ඇත්තටම ආදරයක් හොයාගන්න තමන් හා සමානව ජිවිතේ විදින.ෆේක් නොවි.
අන්න එදාට
ආදරේ වෙනුවෙන් උබට රිද්දන්න ඇය ඉඩදේවි,
සරලවම,
විදීමත් විදවීමක් වෙවී
විදවීමත් විදීමක් වෙවි!
----------------------------------------------------------------
හැමදාමත් මල් පිපුනේ
රොන් දෙන්න උනාට
හැම මලක්ම
මල නොතලා රොන් දුන්නෙත් නෑ
මලා තලලා රොන් දුන්නෙත් නෑ,
තලනවද
නොතලනවද
තීරනය උනේ මලෙන්
නොවුනට
මල තමා තීරණය කරේ
රොන් දෙනවද නැද්ද කියලා...
ඉතින්
මල
තලනවද නොතලනවද
හිතන්න කලින්
මලට දියන් නිදහසේ පිපෙන්න....
පිපෙන්න දුන්නොත් නිදහසේ
මල උනත් තෙරුම් ගනීවි
පෙති තලලා රොන් ගන්න එක
ලස්සනයි කියලා!!!!
|✍️ වි ජේ බ ණ් ඩා ර |
"ආදරෙන් රිද්දන්න කලින්
ආදරෙන් ආදරේට ආදරේ කරන්න"