Part 1: Intro
[ 1, 2, 3 ]
• මම මගෙ Android device එක ගත්තේ ගිය අවුරුද්දේ අගෝස්තුවල 😁
• Device එකේ තියෙන Hardware ඔක්කොම ගෙවන ගානටත් වඩා වටිනවා උනාට එකම අඩුපාඩුවකට තිබ්බේ Battery එක අවුරුදු 5ක් තිස්සේ degrade වෙලා නිසා Screen on time එක පැය 3කට සීමාවුණු එක 🫥
• මේ නිසා මම A/L ඉවර උනාම මාස දෙකක විතර research එකක් කරලා Custom kernel එකක් හැදුවා මුළු S10 lineup එකේම battery life & Performance focus කරලා..🌜
• මේ මහන්සියේ අවසාන ප්රතිඵලය වුනේ Device එකේ Performance + Battery life එක 2x වැඩිවුණු එක. අවසානයේදි මගෙ SOT එක පැය 6යි විනාඩි 23ක් දක්වා extend කරලා proove කරා මගෙ Kernel එකත් එක්ක..😉🔥
ඒත් මට ඇයි දැන් Power bank එකක්..? 🤨
01. Brand new S10 එකකත් battery කරන්නේ 6H නිසාවෙන්.
02. Genuine Brand new battery එකක් 30K LKR වගේ නිසාවෙන්..👁👄👁
ඉතින් මම already 6H screen on time එක achieve කරගත්තානම්, මට මොකද brand new battery එකක්..? 🤔
ඒ වෙනුවට මම Phone එක use නොකරන වෙලාවේ ඒක charge කරන්න power bank එකක් අරන්, ෆෝන් එකෙයි Power bank එකෙයි දෙකේම power එක අරන්, දවස් දෙකක් විතර ඇද්දහැකිනේ..??
Ravindu's Blog
#wtf