ScienceBuddies™ - Official Channel


Гео и язык канала: не указан, не указан
Категория: не указана


අන්තිම මොහොතේ මේ ගේම දිනලම ඉවර කරන්න...
💪🥇🔥
For Inquiries : @ScienceBuddiesBot

Связанные каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Репост из: 2024 MAIN REVISION - AP
❗ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය

STRUCTURE කියල කියන්නෙ පේපර් එකේ ගෙදරින් අරන් යන්න පුළුවන් ලකුනු 20ක්. පහළ තියෙන්නෙ ඔයාලට STRUCTURE  එකේ ලකුණු හදාගන්න පුළුවන්  VIDEO  ටිකක්. 

▫️️ 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7nIdzY2j0-V1F7mQWFZjL83

▫️️ 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/live/MKaxXBgadwo?si=i3AnjjZnLblMHXS5&t=7569


▫️️ 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/live/MKaxXBgadwo?si=RwCGgfZcHgrdGlCU&t=34377


▫️️ 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7kkuCFxS2BP4mmISGLexxmZ


▪️Structure Essay Special Tea Time Session
https://youtube.com/live/b9QHZuL0BAc?feature=share

〽️PDF
https://t.me/ApNotes/1433


▪️ Structured Special Day
https://youtube.com/live/lce4oSXJ134?feature=share


▪️ Night Seminar
https://youtube.com/live/MKaxXBgadwo?feature=share


මේ ටික බලල STRUCTURE  එක හදාගන්න. TIME හොදටම ඇති. උවමනාව තියන කෙනාට ගේමක් ගහල SCORE කරන්න පුළුවන් හොදම අවස්තාවක් ලැබුනෙ. අනිවාර්යයෙන්ම මේ ගේම ගහමු.මොකද හීන හැබෑ උනාම ජීවිතේ හරි ලස්සනයි  🔥


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
1st Structured Essay Question
Share your videos with friends, family, and the world


Репост из: 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 Physics Essay Paper එකට වැදගත්ම දේවල්....

💡 Structured Paper එක ගොඩදාමු...

Physics Practicals මෙතනින්,
📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIPxKxNpOjhcrELTI_IHxQiC&si=UrCh6thz1lyq55vG

💡Essay ප්‍රශ්න 8ම Guessings/Essay
මෙතනින් බලන්න..

📺https://youtube.com/playlist?list=PL9P3xNis5JIMBfgYDdgBXrGmAnznIRxg9&si=EAVgISZuJ7HntPBy

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Репост из: 2024 MAIN REVISION - AP
🔴2024 PHYSICS ESSAY එකට හොදින්ම සූදානම් වීම

පලමු පියවර සදහා VOICE NOTE එක

( 2024 දෙසැ 27 සවස 6 සිට රාත්‍රී 1.30 දක්වා වැඩ)

වැඩේ කරද්දි අවශ්‍ය වෙන්න පුලුවන් RESOURCES :
'https://t.me/ApNotes/1450https' rel='nofollow'>https://t.me/ApNotes/1450https

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥




Репост из: 2024 MAIN REVISION - AP
🔴2024 PHYSICS MCQ එක ගැන සහ ESSAY එකට ලෑස්ති වීමේ මූලික පියවර. නිදාගන්න කලින් අහන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


Репост из: 2024 MAIN REVISION - AP
🔴🔴 අමතක නම් පැය 3- 4ක වගේ ආසන්න කාලයකින් මතක් කරගන්න පුලුවන් VIDEOS LIST එකක් ආයේ හැදුවා ලමයි.

PHYSICS SYLABUSS එක පුරා වැඩිම හරියක් තියෙන්නේ තේරුම් ගන්න දේවල් උනාට, පොඩි ප්‍රමාණයක් තියෙනවනේ මතක තියාගන්න තියෙන කරුණු හෝ මතක තියාගත්තොත් කෙලින්ම ලොකුවටම ලකුණුවලට වාසිවෙන කරුණු, අන්න ඒවා ගැන VOICE ටිකක් RECORD කරගෙන යන ගමන් මේ ටිකේ.


1) 🔸 ධාරා විද්‍යුතය REVISE DAY - ධාරා විද්‍යුතය මූලික දැනුම ( Tronics වලට අවශ්‍ය වෙන ධාරාවිද්‍යුතය ඔක්කොමත් පලවෙනි වීඩියෝ එකෙන් Cover වෙනවා)
https://www.youtube.com/live/xaJHojMsZm0?si=UY_GM9p4cVF87Trl

ධාරාව GUESSDAY -
https://youtu.be/UNkW45yrGus?si=hHMrlnsX0E1idcxK

2) 🔸 යාන්ත්‍රික ගුණ REVISE DAY -
https://youtube.com/live/obxU4eVSlks
යාන්ත්‍රික ගුණ Guessday + පෘෂ්ඨික ආතතිය Theory Revise
https://www.youtube.com/live/7qP5L0n9JK8?si=aoilpS1mfTQ7QVfn


3) 🔸 ELECTRONICS REVISE DAY  -
https://www.youtube.com/live/a1dUwVcNxIM?si=f3S3PGey_qbtmcO-

4) 🔸 චුම්භක  REVISE( MCQ TRAINING
) -
https://youtube.com/live/7vVwf_2XGGI

5) 🔸 ක්ෂේත්‍ර REVISE DAY  -
https://youtu.be/aqoLxtmF7cQ

6) 🔸 කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත්, විකිරණශීලීතා 10B REVISE DAY -
https://youtube.com/watch?v=eiSZ759n55M




2024 REVISION | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා


Репост из: 2024 MAIN REVISION - AP
🔴 හෙට PHYSICS MCQ එක ගැන.

එහෙනම් තමන්ගේ හොදම උපරිමයක් හෙට කරලා එන්න .ජයම වෙන්න ඕනේ ❤

🔥🔥🔥🔥🔥🔥🔥


Репост из: 2024 Revision | ECHEM
🔴හෙට paper එක ගැන.
හැමෝමට තමන්ගේ උපරිමේ දෙන්න පුළුවන් වෙන්න ඕන හෙට❤️


Репост из: 2024 MAIN REVISION - AP
අංශු භෞතික විද්‍යාව (3).pdf
1.7Мб
ධ්වනියේ_ලක්ෂණ,_භූ_කම්පන_තරංග.pdf
3.4Мб
ලේසර් NOTE .pdf
1.5Мб
තරංග සංසන්දනය SIMPLE SHORT NOTE.pdf
372.8Кб
x_කිරණ_ඩිබ්‍රොන්ග්ලී_Simple_short_Note.pdf
156.3Кб
🔴 ආ මෙන්න විභාගෙට ගෙඩි පිටින් MCQ ලකුණු 5ක් හෝ 6ක් බොහෝවිට

හොදටම FOCUS කරලා බලාගත්තොත් උපරිම විනාඩි 25ක් යයි මේටික බලන්න

🔥🔥🔥🔥🔥🔥🔥


Репост из: 2024 MAIN REVISION - AP
🔴 දැන් ඔයාලා තරමක් වැඩ කරලා තියෙන නිසා VIDEOS බලනවාටත් වඩා විවරණ හරහා ඉක්මනින්ම වැඩි වැඩක් කරගන්න පුලුවන් වෙන්න පුලුවන්.

ඒනිසා බහුවරණ 2500 පොතේ සියලු මාතෘකාවල MCQ සදහා අපි හදපු විවරණ මෙතනින්

‼️ MCQ 2500 පොතේ විවරණ එකපෙළට

1.දෛශික අභ්‍යාස -
https://t.me/ApNotes/109

2. දෛශික සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/110

3. චලිතය සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/112

4. චලිතය අභ්‍යාස
https://t.me/ApNotes/113

5. චලිත සමීකරණ අභ්‍යාස
https://t.me/ApNotes/118

6.නිව්ටන් නියම අභ්‍යාස
https://t.me/ApNotes/119

7. බලය හා ගම්‍යතාව - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/120

8. තාපය - ප්‍රසාරණය - අභ්‍යාස
https://t.me/ApNotes/121

9. වායු ප්‍රසාරණය
https://t.me/ApNotes/122

10.  වායු අභ්‍යාස
https://t.me/ApNotes/123

11. ඝර්ශණය අභ්‍යාස
https://t.me/ApNotes/125

12. තාපය ප්‍රසාරණය - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/127

13. ගම්‍යතාව
https://t.me/ApNotes/133

14. උශ්ණත්වමිතිය සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/139

15. උශ්ණත්වමිතිය - අභ්‍යාස
https://t.me/ApNotes/140

16. සමතුලිතතාව - සිද්ධාන්ත පුණරික්ශන
https://t.me/ApNotes/161


17. සමතුලිතතාව අභ්‍යාස
https://t.me/ApNotes/162

18. තාප ප්‍රචාරණය - අභ්‍යාස
https://t.me/ApNotes/162

19 තාප ප්‍රචාරණය - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/188

20. ගුරුත්වකේන්ද්‍රය -සිද්ධාන්ත පුණරික්ශන
https://t.me/ApNotes/224

21. කාර්‍ය ශක්තිය ක්ශමතාව සිද්ධාන්ත
https://t.me/ApNotes/225

22. කාර්‍ය ශක්තිය ක්ශමතාව - අභ්‍යාස
https://t.me/ApNotes/226

23. කෝණික චලිතය - අභ්‍යාස
https://t.me/ApNotes/239

24. කෝණික චලිතය - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/265

25. තාප හුවමාරුව - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/290

26. තාප හුවමාරුව - අභ්‍යාස
https://t.me/ApNotes/291

27. තාප ගති විද්‍යාව -සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/330

28. තාප ගති විද්‍යාව - අභ්‍යාස
https://t.me/ApNotes/331

29. වෘත්ත චලිතය
https://t.me/ApNotes/332

30. සරල අනුවර්තී චලිතය
https://t.me/ApNotes/365

31. ප්‍රගමන තරංග- අභ්‍යාස
https://t.me/ApNotes/381

32. ප්‍රගමන තරංග - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/387

33 . තරංග ලක්ශණ- අභ්‍යාස
https://t.me/ApNotes/409

34. තරංග ලක්ශණ - සිද්ධාන්ත පුණරික්ෂණ
https://t.me/ApNotes/410

35. ස්ථාවර තරංග
https://t.me/ApNotes/411

36. ප්‍රගමන තරංග -  අභ්‍යාස
 https://t.me/ApNotes/412

37. ඩොප්ලර් ආචරණය -  අභ්‍යාස
https://t.me/ApNotes/435

38. ධ්වනි තීව්‍රතාව - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/441

39. ධ්වනි තීව්‍රතාව - අභ්‍යාස
https://t.me/ApNotes/450

40 . ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර
https://t.me/ApNotes/477

41. ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර 2
https://t.me/ApNotes/478

42- ද්‍රවස්තිථි විද්‍යාව
https://t.me/ApNotes/487

43 - බර්නූලි නියමය
https://t.me/ApNotes/504

44- බර්නූලි ප්‍රමේයය 2
https://t.me/ApNotes/504

45 - තරල ගති විද්‍යාව
https://t.me/ApNotes/504

46 - වර්තනය
https://t.me/ApNotes/536?single

47 - ප්‍රිස්ම වර්තනය
https://t.me/ApNotes/544?single

48 - කාච තුලින් වර්තනය
https://t.me/ApNotes/602?single

49 - කෘශ්ණ වස්තු
https://t.me/ApNotes/630?single

50 - ප්‍රකාශ විද්‍යුත් ආචරණය
https://t.me/ApNotes/686?single

51 - ගැල්වනෝමීටරය
https://t.me/ApNotes/726?single


✨️ PDF
https://t.me/APMR24G/2491846

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥


Репост из: 2024 MAIN REVISION - AP
FINAL PAPERS MCQ ANYLYZE .pdf
959.0Кб
🔴Final Papers අටේම MCQ වර්ගීකරණයක් , Plan එකට අනුව මේ දවස් ටිකේම වැඩ කරන්නේ පාඩම් වශයෙන් නිසා ගොඩක් වැදගත් වෙයි

මේක ලමයෙක් එවපු එකක්. ඔයාලත් හදපු අනිත් අයට වැදගත් වෙන මේවගේ විවිධ දේවල් තියෙනවනම් දාමු. Competition නෙමේ Collaboration කරමු 🔥

දිනලා විතරක් ඉවරකරන්න


Репост из: 2024 MAIN REVISION - AP
🔴අද අපිට තියෙන වැදගත්ම දවසක් , අද කරන්න ඕනේ මොනවද කියන එක ඊයේ දාපු මේ වීඩියෝ එකේ සදහන්

https://youtu.be/Z0QG0UHHL7I?si=Gzg92tieQQq6LWoJ

වැදගත්ම දේ ඊයේ වීඩියෝ එකේ කිව්වා වගේ අද දවස පාඩම් පිටින් ඉගෙනගන්න Theory Videos බලන්නනම් වැය කරන්නම එපා. දවසෙන් වැඩි ප්‍රමාණයක් Time තියල පේපර් කරන්න සහ ඒවයේ අඩුපාඩු හදාගන්න ගන්න . හැබැයි අත්‍යවශ්‍යමනම් පොඩිම වෙලාවක් අවශ්‍ය Revise හෝ Paper Discussion / පොදුරටා වීඩියෝ සදහා ගන්න . විශේෂම දේ නිදිමරන්නනම් එපා රෑ 9වෙද්දි වගේ නිදියන්න plan කරන්න .සම්පූර්ණ විස්තරේ වීඩියෝ එකේ තියෙනවා

🔥🔥🔥🔥🔥🔥🔥

දිනලා විතරක් ඉවරකරන්න


Репост из: 2024 MAIN REVISION - AP
‼️ATS SPECIAL ‼️

✨MCQ ATS SESSION ✨

▫️️ATS 01
තාප ප්‍රසාරණය හා චලිතය 1
✔️PDF
https://t.me/ApNotes/50

▪️VIDEO
https://www.youtube.com/live/k9beged67eI?feature=share


▫️️ATS 02
තාප ප්‍රසාරණය හා චලිතය 2
✔️PDF
https://t.me/ApNotes/73


▫️️ATS 04
✔️PDF
https://t.me/ApNotes/148

▪️VIDEO
https://www.youtube.com/live/DoU_bUJAEwI?feature=share


▫️️ATS 05
✔️PDF
https://t.me/ApNotes/177

▪️VIDEO
https://www.youtube.com/live/7yULhNZcIKo?feature=share


▫️️ATS 06
✔️PDF
https://t.me/ApNotes/214

▪️VIDEO

✨ESSAY ATS SESSION ✨

▫️️ATS 01
✔️PDF
https://t.me/ApNotes/233

▪️VIDEO
https://www.youtube.com/live/5zxWbhrYBPE?feature=share


▫️️ATS 02
✔️PDF
https://t.me/ApNotes/252

▪️VIDEO
https://www.youtube.com/live/OkXAEfnpgx0?feature=share


▫️️ATS 03
✔️PDF
https://t.me/ApNotes/268

▪️VIDEO
https://www.youtube.com/live/d6-IqVTIPPg?feature=share


▫️️ATS 04
✔️PDF
https://t.me/ApNotes/294

▪️VIDEO
https://www.youtube.com/live/0YZyWc6XXRQ?feature=share


▫️️ATS 05
✔️PDF
https://t.me/ApNotes/369

▪️VIDEO
https://www.youtube.com/live/WFVCC2G-YOw?feature=share


▫️️ATS 06
කෝණික චලිතය
✔️PDF
https://t.me/ApNotes/392

▪️VIDEO
https://www.youtube.com/live/tGUr6KJtgU4?feature=share


▫️️ATS 07
සන්වහනය
✔️PDF
https://t.me/ApNotes/423

▪️VIDEO
https://www.youtube.com/live/HWKrzg2Up90?feature=share


▫️️ATS 08
ද්‍රවස්තිතිය
✔️PDF
https://t.me/ApNotes/464

▪️VIDEO
https://www.youtube.com/live/0LuqHDXnWO4?feature=share


▫️️ATS 09
තරල විද්‍යාව
✔️PDF
https://t.me/ApNotes/512

▪️VIDEO
https://www.youtube.com/live/0E2TOsV5e28?feature=share


▫️️ATS 10
යාන්ත්‍ර විද්‍යාව
✔️PDF
https://t.me/ApNotes/570

▪️VIDEO
https://www.youtube.com/live/-XlRSkRo-4c?si=x75B3nRe0ghkqxkr


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥




Репост из: 2024 MAIN REVISION - AP
පොදුරටාවVideo - MCQ plan.pdf
1.4Мб
🔴 පොදු රටාවේ වීඩියෝ 46 සදහා සදහාත් වෙනම past papers mcq කරමින් යන  සැලැස්මක් මෙහි දැක්වේ.

පොදු රටාවේ වීඩියෝ 46 ඇතුලත් Playlist එක


Ap.lk Link : https://ap.lk/buy/wishesha-sidhdhantha-lesson-pack


YT Link : https://youtube.com/playlist?list=PLMiD6h3PM-7nooD5hFxy0Yp4yPp9Z9ipt&si=wwv4rkNJu2ph3d4g


🎄🎅 Merry Christmas! 🎁❄️

Wishing you joy, love, and laughter this holiday season. 🕯️❤️

May your days be merry and bright, and your heart be full of cheer! 🌟
⛄️

@ScienceBuddies


Репост из: 🐼👨‍💻
Final Battle Day 04.pdf
679.9Кб






Репост из: 🐼👨‍💻
Final Battle Day 03.pdf
465.9Кб

Показано 20 последних публикаций.