විශ්ම ලෝකය 𝗪𝗶𝘀𝗵𝗺𝗮𝗹🌎𝗸𝗮𝘆𝗮🇱🇰🌿⦁


Гео и язык канала: Шри-Ланка, Сингальский
Категория: Образование


ʜᴇʀᴇ ɪs විශ්මලෝකයᵗᵉˡᵉᵍʳᵃᵐ⭔⸙
This Channel related to Curious Facts, Science, Astronomy, Life style, Newest Technology and many more 🌻🌿
විශ්ම ලෝකයන්ටම පමණි..🚀
contact @Shin_oXo #ShinX | All right reserved®
єѕτ∂ 2022 | 12 | 16®

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Сингальский
Категория
Образование
Статистика
Фильтр публикаций


ඔබ දන්නවාද ?

එක්සත් ජනපදයේ මුළු ජනගහනයට වඩා ඉන්දියාවේ IQ 120 ට වැඩි පුරවැසියන් වැඩිය...😂❤️🔥


✍️@Wishmalokaya 🌏 ™


සිගරට් බොන පිරිමින්ගේ ප්‍රතිශතය🧺,

ලංකාවේ පිරිම 8 වෙනි තැනට ඉන්නවා ආඩම්බරයි😠🎉.

🇮🇩 Indonesia: 70.5%
🇲🇲 Myanmar: 70.2%
🇧🇩 Bangladesh: 60.6%
🇨🇱 Chile: 49.2%
🇨🇳 China: 47.7%
🇿🇦 South Africa: 46.8%
🇬🇷 Greece: 45.3%
🇱🇰 Sri Lanka: 43.2%🪀
🇲🇾 Malaysia: 42.7%
🇹🇭 Thailand: 42.5%
🇪🇬 Egypt: 42.3%
🇰🇿 Kazakhstan: 42.2%
🇮🇳 India: 42%
🇵🇭 Philippines: 41.6%
🇹🇷 Turkey: 41.5%
🇺🇦 Ukraine: 41%
🇷🇺 Russia: 40.9%
🇮🇶 Iraq: 40.8%
🇷🇸 Serbia: 40%


(Source: World Health Organization)


Our Honest Reaction for them (🤬 ) #React

♻️@Wishmalokaya 🌏 ™




ඔබ දන්නවාද 🌙✨ ?

ඕනෑම හුරුබුහුටි දෙයක් මිරිකීමට සහ හුරතල් කිරීමට ඇති ආශාවද ආක්‍රමණශීලීත්වය - තරහව ක්‍රියා කරන මොළයේ කොටසින් ප්‍රතිචාර දක්වයි...😳🔥


✍️@Wishmalokaya 🌏 ™


ඔබ දන්නවාද ?

විවාහයෙන් පසු 60% කට වඩා ජෝඩු තරබාරු වේ😁.


#funfact

✍️@Wishmalokaya 🌏 ™




🦅දරැණු හිමපතණයක් තිබෙද්දීත් ,රාජාලියෙක්🤱🏻 තම බිත්තර රකිමින් එය උණුසුම්ව තබාගැනීමට වෙරදරණ අයුරු...🐣🥹


✍️@Wishmalokaya 🌏 ™


කට්ටිය පරිස්සමින්...🥹❤️


✍️@Wishmalokaya 🌏 ™

4.1k 2 20 11 46

සිරා ගිනි කුරුල්ලා ??

හිතාමතාම ලැව්ගිනි පතුරවන කුරුල්ලෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. උගේ නම කළු සරුංගල්, හෝ "ගිනි උකුස්සා" ගින්නක් අතරතුර ඔවුන්ගේ හොටවලින් ගිනි ගන්නා කුඩා ලී , කොළ කැබලි තවත් වෙනත් ස්ථානයක පතිත කරයි...🥲.


✍️@Wishmalokaya 🌏 ™


70, 80 දශකයේ පොඩ්ඩෝ කාපු අමතක නොවෙන කෑම ජාති...😋



♻️@Wishmalokaya 🌏 ™


🐝 මී පැණි වල සජීවී එන්සයිම ඇත.
🐝 ලෝහ හැන්දක් සමඟ ස්පර්ශ වන විට, මෙම එන්සයිම මිය යයි.
🐝 මී පැණි කෑමට හොඳම ක්‍රමය ලී හෝ ප්ලාස්ටික් හැන්දක් භාවිතා කිරීමයි.
🐝 මී පැණි වල ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය වඩා හොඳින් ක්‍රියා කරන ද්‍රව්‍යයක් අඩංගු වේ.
🐝 මී පැණි යනු පෘථිවියේ ඇති දුර්ලභ ආහාර වලින් එකකි, එය පමණක් බාවිතය මිනිස් ජීවිතය පවත්වා ගත හැකිය.
🐝 මී පැණි තේ හැන්දක් මිනිස් ජීවිතය පැය 24ක් පවත්වා ගැනීමට ප්‍රමාණවත්.
🐝 මී මැස්සන් විසින් නිපදවන Propolis යනු වඩාත් ප්‍රබල ස්වභාවික ප්‍රතිජීවකයකි.
🐝 මී පැණි වල කල් ඉකුත් වීමේ දිනයක් නොමැත.
🐝 මහා අධිරාජ්‍යයන්ගේ සිරුරු නරක්වීම වැළැක්වීම සඳහා රන් මිනී පෙට්ටිවල තැන්පත් කර මී පැණිවලින් පුරවා තිබී ඇත.
🐝 "හනිමූන්" යන යෙදුම පැමිණෙන්නේ විවාහයෙන් පසු අලුත විවාහ වූවන් සශ්‍රීකත්වය සඳහා මී පැණි පරිභෝජනය කිරීමේ සම්ප්‍රදායෙනි.
🐝 මී මැස්සෙක් දින 40කට වඩා අඩු කාලයක් ජීවත් වන අතර, අවම වශයෙන් මල් 1,000ක සංසරණයවී තම ජීවිත කාලය තුළ මී පැණි තේ හැන්දකට වඩා අඩුවෙන් නිපදවයි.
🐝ලොව පළමු කාසිවලින් එකක මී මැසි සංකේතයක් හමුවීම තුල ඒ කාලයේදී මීමැස්සන්ගෙන් ප්‍රයෝජන ගත් බව අනාවරණය වේ..... 🍯🔥


♻️@Wishmalokaya 🌏 ™


ඔබ මේ ගැන දැනගෙන හිටියා ද 🐝 ?


🍽😁


♻️@Wishmalokaya 🌏 ™


මේ මේ අල්විස් බණ්ඩෝ මේන් බලපන් වැඩක් මේක උබට කදිම අවස්ථාවක් බොල.....😲

ලෝකයේ ජීවත්වෙන සියලුම දෙනාට දිනකට බියර් පයින්ට් 300,000 බැගින් අවුරුදු බිලියනයක් තිස්සේ සපයන්නට තරම් ප්‍රමාණවත් යෝධ "ඇල්කොහොල්" 😋වළාකුළක් (Nebula) ආලෝක වර්ෂ 10,000 ක් තරම් මෑතකින් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා...🍺

වෙනත් විදිහකට කියනවානම් මේ වළාකුළින් බියර් වීදුරු 1,000,000,000,000,000,000,000,000 (ට්‍රිලියන ට්‍රිලියනයක්) කට වඩා නිපදවන්න පුලුවන්ලු...😁


ඒකතමා බන් මමත් මේ කල්පනා කරන්නේ ඔය වළාකුළ අපේ ගේ පොඩ්ඩ ඉස්සරහින් අහක් කරගන්න තිබ්බනම් , වාඩියේ එවුන්ටයි බොන්න ඕනි හැමෝටම දෙන්න ඇහැකියි....🫣


source : https://phys.org/news/2014-09-alcohol-clouds-space.amp

#shinx ©

✍️@Wishmalokaya 🌏 ™


Clean Srilanka 🚨

මේ ඔබේ අපේ ආරක්ශාවටයි , පහසුවටයි.

#VehicleCleaned🧭


✍️@Wishmalokaya 🌏 ™


බකමූණගේ නින්ද...🦉

සාමාන්‍යය කුරුල්ලන් මෙන් නොව බකමූණන්ගේ හිස ශරීරයට වඩා විශාල බැවින් බකමූණෝ මුහුණ පහළින් දමා නිදා ගනී...🖤

ම්ම් ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්ම්....


✍️@Wishmalokaya 🌏 ™


Видео недоступно для предпросмотра
Смотреть в Telegram



Показано 18 последних публикаций.