Фильтр публикаций


Thank you උදව් කරපු හැමෝටම...😬


Spoken English හදාගන්න ඔයාලා ගොඩක්ම recommend කරන Uni මොනවද ? ඔයාලගේ experience අනුව ඔයාලට හොද වුන ඒවා පොඩ්ඩක් කියාගෙන යනවද 🌝

15.7k 0 49 92 123

Репост из: Aura''s Journey 🐚🪸🌴🥥🪷
❄️ AURA"s Journey 🐚🪸🪷🥥🌴✨🏹

❄️ කට්ටිය කැමතිද මාත් එක්ක රවුමක් යන්න...😍🌍💫 එහෙනම් එකතු වෙලා ඉන්න 🥰🍃 ඉස්සරහට travel vlogs,contents ගොඩක් එක්ක හම්බෙමු....Join වෙලා ඉන්න....January පටන් ගන්නවා...☃️ Let’s Goooooooo 🥹🥂

❄️ Channel Link - https://t.me/+CsTlCD969EA0ZTJl

15k 0 17 110 243

5_6190700306368562822.pdf
6.3Мб
⭐️ මේ තියෙන්නේ physics වලට මට හම්බුන හොදම short note එක....🤩

⭐️ ඇත්තටම මේක ගොඩක්
වැදගත් 😇 එක එක පාඩම් වලට අදාල පාඩම් 11ටම unit vise කරපු හොද short note එකක්....
ටක් ගාලා තමන්ට අමතක පාඩම් වල කොටස් මතක් කරගන්න මේක වැදගත් වෙයි....🥰🥰

- Aura ✨-

21.6k 0 805 20 226

🪐 මං travel vlogs පටන් ගත්තොත් ඔයාලා කැමතිද 🤭 Telegram channel එකකින් contents දැම්මොත්...ආයේ exam එකට පොඩි දවසක් තියෙන නිසා free වෙලාවක idea එකක් දෙන්න....🥰

ඉස්සරහට channel එකේ link එක දාන්නම්...මෙච්චර දවස් ඔයාලට exam නිසා නොදැම්මේ 🥶

December 18 ✨

16.6k 0 2 129 515

කට්ටිය මොකද වුනේ? වෙලාව මදි වුනාද ?

15.3k 0 0 118 392

ගිය අවුරුද්දේ මම කරපු මෝඩම වැඩක්...මගේ අත්දැකීමක් ඔයාලට නොවෙන්න දැනුවත් කලේ. 💚 ඔයාලා මේ වැරැද්ද කරන්න එපා. 🫶✨
2* speed දාලා අහන්න...time ඉතුරු කරගන්න


අහලා කියන්න තේරුණාද කියලා 🤓💗 ප්‍රශ්නේ බලාගෙන මං එක්ක කියන ගමන් ඔයත් කොලේක ලියන්න....එතකොට තවත් ලේසි වෙයි ඔයාලට 🥰


මේක බලමු 🤓💗


⭐️ 2018 Inorganic Essay....🌝💫

⭐️ කැටායන දෙක හදුනා ගැනීම....ප්‍රශ්නය බලන ගමන් අහන්න....

⭐️ D block note -
https://t.me/aura_notes_by_aura/141?single
⭐️කැටායන විශ්ලේශනය voice note & note -
https://t.me/aura_notes_by_aura/362


⭐️ ඊලග voice note විවරණය....🔥
2018 essay No 08....📝

විවරණය දාන්න කලින් පුලුවන් නම් මේක කරන්න.....😇


මට පුලුවන් උපරිමෙන්ම මම විවරණය කලා....😇 කැටායන විශ්ලේශන voice note එක අහපු කෙනෙක්ට නම් හොදටම තේරෙයි කියලා හිතනවා මේක.... තේරුනාද කියලත් කියන්න....🥰

කැටායන විශ්ලේශනය Voice
👇👇
https://t.me/aura_notes_by_aura/362

7.7k 0 16 10 67

ඊලගට අපි essay වල අහන inorganic ප්‍රශ්නයක් බලමු....🥰 මේක අහන්න කලින් පුලුවන් නම් මම දාපු කැටායන විශ්ලේශනය සහ ඇනායන විශ්ලේශනය voice notes දෙක අහන්න.....🤓


තේරුනේ නැත්තන් කියන්න...මම දන්න විදියට පුලුවන් විදියට විස්තර කලා...🤓🤓

මේකේ KBr කතාව පොඩ්ඩක් මට පැටලුනා ඒකයි කිව්වෙ මතක නෑ කියලා...😁


ඊළඟට විවරණය කරන්නෙ මේක.

කරලා තියන්න.
තව ටිකකින් voice msges දානවා.


මේ විදියට තේරෙනවද නැත්තන් note එකකින් විවරණය කරන්නද....😐

7.8k 0 21 30 90



පැංචෝ පැංචියෝ ටික 2nd එකට ready වෙන්නෝ.... 💪🔥

8.9k 0 3 28 303


14k 1 474 16 166

කාණ්ඩයක් දිගේ පහලට සල්ෆේට වල සහ හයිඩ්‍රොක්සයිඩ වල ජල ද්‍රාව්‍යතාවය විචලනය වෙන විදිය පැටලෙනවා නම් මේක අහන්න 😁🥰
මම මතක තියාගෙන ඉන්න ලේසි ක්‍රමයක් මේක 😇

9k 0 26 4 103
Показано 20 последних публикаций.