BBC(𝗕𝗹𝗼𝗴 𝗕𝘆 𝗖𝗛𝗫𝗥𝗜𝗧𝗛)


Гео и язык канала: Шри-Ланка, Сингальский
Категория: Блоги


Personal blog by CHXRITH | @BBCHXRITHbot
Discussion t.me/Area729

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Сингальский
Категория
Блоги
Статистика
Фильтр публикаций


Steam tool uninstaller

Install කරගත්ත අය uninstall කරන්න Crypto wallets එහෙම තියෙනවා නම්..


Репост из: Yep,It's Meh " 🛸
සිකුරාදා Live Stream එකක් කරන්න හිතන් ඉන්නවා..කාලෙකින් වැදගත් කතාවක් ගියේ නෑහ් වගේ නිසා කම්මැලිකමත් මේකෙන් අඩු වෙලා යයි..

Current world situation එක වගේ තමා කතා වෙන්නේ..වෙලාව තිබ්බොත් Q&A එකකුත් කරන්න පුළුවන් වෙයි..

පුළුවන් අය එන්න..මං දන්නවා කොහොමත් එන්නේ සීමිත පිරිසක් කියලා..

සිකුරාදා හවස හතට පටන් ගන්න ඉන්නේ..තව කෙනෙකුත් එනවා..ඒක කිව්වම කුතුහලයක් නෑහ් නෙහ්..

ඒක නිසා එන කෙනාව කියන්නම් පස්සේ..පුළුවන් අය සිකුරාදා හවස හතට එන්න..

තව දෙයක් Channels වල පුළුවන් නම් Share කරන්න..

Live Stream Link


Spotify Premium For Windows And Mac

සරලවම Spotify Premium PC එකට ගන්න හැටි තමා අද බලන්න යන්නෙ🎧.

මුලින්ම ඔයාලා Spotify Download කරල install කරලා log වෙලා ඉන්ට..

ඊටපස්සෙ Windows PC එකක් නම් Powershell එක Mac නම් shell එකත් open කරගන්න. ඊට පස්සෙ powershell එකෙ නම්, iwr -useb https://raw.githubusercontent.com/spicetify/cli/main/install.ps1 | iex shell එකේ නම්, curl -fsSL https://raw.githubusercontent.com/spicetify/cli/main/install.sh | sh ගහල enter කරන්න.

එතනින් "Do you also want to install Spicetify Marketplace? It will become available within the Spotify client, where you can
easily install themes and extensions." එන එකට y ගහල enter කරන්න.

එතනින් ටික වෙලාවකට පස්සෙ Done කියල එයි( මගෙනම් Spotify එක launch උනා. ඒම උනේ නැත්තම් Open කරගන්න😊.) දැන් උඩ වම් කෙලවරේ Shopping Cart එහෙක icon එකක් එක්ක MarketPlace කියල තියෙන එක click කරන්න. ඊට පස්සෙ එන Search bar එකේ adblockify කියල search කරල ඒ එන extention එක install කරගන්න.

Done🥳!!

මේකෙ තව හැට හුට හමාරක් Extention, Themes තියේ. ඒවත් මරු! Try කරලා බලල ඔයාලම කියන්න.

🔗 Links
Spicetify Docs | Spicetify Github

👨‍💻 @CHXRITH | @blogbychxrith

[ #Windows #Mac #Spotify #Premium #Spicetify ]

757 1 27 17 30

💪😎


🚩 Happy 2025.


[ #NewYear #Celebration ]


Channel එකේ...

Thanks y'all for..🤗


ප.ලි. Star points Little Hears එකට දෙන්න තියෙන අය #141*6*4#

[ #Stats #Copied@TharukRenuja ]


Tg ගත්තා. මොනහරි අහන්න ඒම තියෙනම් msg එකක් දාන්න.👾💗
@itz_charith

අදම අයෙම අයින් කරනවා ඒත්🥲

[ #GoodNews #BadNews ]


Add Any Game to Steam & Play for Free 🙄


Steam එකට ඕනේ game එකක් Free Add කරගන්න විදියක් තමා අද ගෙනාවෙ. 😏

මේකෙ වැඩේ අවුල් කීපයකුත් තියෙනවා.😔
⦁ මේක කරන එක risky වැඩක්. ඒ හින්දා පුලුවන් නම් අලුත් Account එහෙකින් Try කරන්න.
⦁ මේකට Files වගයක් ඕනෙ කරනවා. ඒක හොයාගන්න එකත් පොඩ්ඩක් CASE!!🗿

හරි අපි බලමු වැඩේ කරන විදිය

මුලින්ම ඔයා steamtools එක download කරගන්න ඕනේ.(සමහර විට මෙතනින් Virus Guard Disable කරගන්න ඕනෙ වෙයි. ඒම ආවෙ නැතත් Off කරගන්න මේක කරනකන්🥶)

දැන් Steamtool එක Open කරන්න. එතකොට මේ වගේ Icon එකක් එයි🙃. ඒම නැත්තන් Icon Tray එකෙන් Launch කරගන්න.

ඊළඟට ඔයා ඒ Icon එක උඩ Right Click කරලා. මේ ටික On කරඟන්න මේක Off කරගන්න.

දැන් අපිට ඒ ඒ Game එකට අදාළ Lua & Manifest Files ඕනෙ වෙනවා. ඒකට අපිට මේ Site එක use කරන්න පුලුවන්. ඒකට අපිට App id එකක් ඕනෙ වෙනවා. ඉතින් මෙවගෙ App id එක ගන්න, steamdb එක use කරන්න පුලාම්🤓.
මෙතන්දි තමා මං කියපු ප්‍රශ්නෙ එන්නෙ. Vinoland site එක හැමවෙලේම වැඩ කරන්නෙ නැහ් Down වෙනවා.(Minda තමා කිව්වෙ මං හරියටම දන්නෙ නැහ්.)

මං නිකන් Channel එකක් හැදුවා මං ගත්ත ඒවා දාන්න😌. ඕනෙ අයට ඒකෙනුත් ගන්න පුලුවන්.

ඔය කෝමහරි Files Download කරහම Zip File විදියට තියෙනවනම් extract කර ගන්න. එතනින් එන Lua, Manifest file ටික select කරල අර Icon එකට Drop කරන්න.🌲

ඊළඟට Icon එක අයෙම Right Click කරලා Restart Steam දෙන්න. Steam එක Restart වුනහම Library එකේ Game එක ඇති!!😎

🎮 Steam | SteamTools | Steamdb
⭐️ Lua & Manifest Gen Site
💬 Lua & Manifest Channel

👨‍💻 @CHXRITH | @blogbychxrith

[ #Windows #Steam #SteamTool #Free ]

602 0 19 21 22

PC Games ගහන අය ඉන්නවද ගහනවනම් ඒ මොනාද
Опрос
  •   ඔව්
  •   නැහ්
135 голосов


♥️✨

[ #MerryChristmas ]


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Photoshop Shortcuts


Merry Christmas |: ⛄♥️

722 0 0 11 27

🥹♥️


Good Luck අය්යේ අක්කේ👾💗


[ #CunamiMiniccunt #JayaWewa ]

6.9k 2 12 18 42

📚Install and license WinRAR in a single click (or double)


Winrar, හැම වෙලේම පාවිච්චි කරන ඒත් buy කරල ගන්න කවදාවත් හිතෙන්නෙ නැති software එකක්🤪. මොකද මේකෙ 40 days free trail lifetime වගේ තමා. මේකට meme පවා මේක නිසා හැදුනා.

වෙලාවකට මේකෙන් license buy කරන්න කියන එකත් වදයක්. ඒ අස්සෙ ඊයෙ මක් දැක්කා මෙක විකුනනවා🫠. අද ගෙනාවෙ මේකට පිලියමක්.

මේකට use කරන script එකෙ original author මන් නෙමෙ. හැබැයි script එකෙන් 80% credits එයාට එන්න ඕනි☺️.

සරලවම කරන්න තියෙන්නෙ මෙන්න මේ script එක run කරන එක! ඉතිරි වැඩ ටික නිකන්ම වෙයි.😌

මොකක් හරි අවුලක් උනොත් message එකක් දාන්න🤓. මොකද මේක මං විතරයි test කලේ. මට හැබැයි වැඩ කරා🗿. වැඩ කරොත් එකත් කියන් යන්න🤝.

📱 Original Repo | 📱 My repo
👨‍💻 Script

👨‍💻 @CHXRITH | @blogbychxrith

[ #Windows #Winrar #byME #oneClickWinrar #bat ]


11:11


මේ Alien කෙනෙක් ලු. හැමෝම report කරන්න.
Report

[ #SHNdeAlien #Report]


Репост из: Thematic TG
Hey !

Tele users, this is your one-stop destination for stunning and unique Telegram themes !

You can choose best themes for your TG App from "This Channel"

Follow us & Put a reaction to these themes ! 💌


Sri Sub LK

ඕනම Subtitle එකක් හොයාගන්න මේ Bot වගේ Use කරන්න..

ඔයාට තියෙන්නේ ගිහින් Bot Start කරලා අවශ්‍ය Movie එකේ Name එක Send කරන්න විතරයි..

Bugs තිබ්බොත් කියන්න..


Bot : @SriSubLKBot

1.9k 0 13 27 24

🔄 Windows Driver Updater


මේ දවස් වල Driver Update කරන එක ලොකු වැඩක් වෙලා😫. Windows Update එකෙන් Update වෙන්නෙත් නැහැ. Device Manager එකෙන් Update කරන්න ගියාම Error එනවා🥲. ඉතින් මේකට Solution එකක් හැදුවා. මේක PowerShell Script එකක්. මෙකෙන් වෙන්නෙ Automatically Driver ටික Check කරලා Update කරන එක😌.

🎯 මේකෙන් වෙන දේවල්
- Driver ටික Auto Scan කරනවා
- Update තියෙනවනම් Download කරනවා
- Auto Install කරනවා
- Progress එක පෙන්නනවා
- Error එකක් ආවොත් ඒක Report කරනවා

⚡️ Install කරන විදිය
මුලින්ම PowerShell එක Admin විදියට Open කරගන්න. ඊට පස්සෙ මේ Command එක Copy කරලා Paste කරන්න.

irm https://raw.githubusercontent.com/CHXRITH/DriverUpdate/main/DriverUpdate.ps1 | iex

📌 Use කරන විදිය
1. "Start Update" Button එක Click කරන්න
2. Scan වෙනකන් ටිකක් ඉන්න
3. Update තියෙනවනම් Auto Install වෙනවා
4. Restart කරන්න කිව්වොත් Restart කරන්න😊

‼️ සැලකිය යුතුයි
- Admin Rights ඕනෙ(Terminal එක Open කරද්දි "Run as Administrator" දෙන්න)
- Internet Connection එකක් තියෙන්න ඕනෙ
- Windows 10/11 වලට විතරයි
- Restart කරන්න කිව්වොත් අනිවා Restart කරන්න
- Progress Bar එක 100% වෙනකන් ඉන්න🙂

🌟 විශේෂ Features
1. Modern Interface
2. Real-time Progress
3. Auto Module Installation
4. Error Handling
5. Cancel Option

📝 Update Log එක
Update වෙච්ච Driver ටික Status Box එකේ පෙන්නනවා😇. ඒකෙන් මොනවද Update උනේ කියලා බලාගන්න පුලුවන්😊.

💡 Tips
- වැඩක් කරන අතරේ Update කරන්න එපා🙏
- Laptop එකක් නම් Charger එක ගහලා තියන්න
- Antivirus එක Temporarily Off කරන්න
- Backup එකක් ගන්න පුලුවන්නම් ගන්න

🔗 Links
📱 Driver Update 

😁 @CHXRITH | @blogbychxrith

[ #Windows #Drivers #Update #PowerShell #WrittenByCloude #byME ]

Показано 20 последних публикаций.