𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭☘


Гео и язык канала: Шри-Ланка, Английский
Категория: Еда и кулинария


"LAUGHTER IS BRIGHTEST IN THE PLACE WHERE FOOD IS GOOD" 🥂🍬🍭
𝑂𝑊𝑁𝐸𝑅 𝐷𝑀_: @Girlslife1_Bot
Buy ads:
https://telega.io/c/TheTastySpoon

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Английский
Статистика
Фильтр публикаций


Репост из: Sunday Folder ™ 🇱🇰
Видео недоступно для предпросмотра
Смотреть в Telegram
ඔයත් Telegram එකේ ඕන කරන දේවල් ගන්නේ Search කරලාද

එහෙම Search කර කර චැනල් හොයපු කාලෙ නැත්තටම නැති කරලා දාමු

ඔයාලා කැමතිම Films & කාටුන් , නොමිලේ Data , කෙටිකතා , Status, සින්දු , Cricket, Education , motivation, Tiktoksඑකී මෙකී හැම දෙයක්ම එකම තැනකින්


මේ Invite link එක public තියෙන්නේ පැය කිහිපයයි , ඒ නිසා ඉක්මන් කරන්න දැන්ම පහළ Button එකෙන් Join වෙන්න

Help And Support Us : @Avoxxx_Bot


Cheesy Grilled Pepperoni Sandwich


Jelabi ❤️ (Indian Foid)


ස්වීට් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

🔅පාන්පිටි කෝප්ප 2
🔅ඊස්ට් තේ හැඳි 1 1/2
🔅ලා රස්නෙ කිරි කෝප්ප 1
🔅සීනි කෝප්ප 1/4
🔅බටර් කෝප්ප 1/4
🔅ලුණු
🔅වියළි මුද්දරස්පලම් කෝප්ප 1/2
🔅බිත්තර 1


කිරි වලට සීනි හා ඊස්ට් දාලා විනාඩි 10ක් තියන්න. ඊළඟට මේකට බිත්තර දාලා කලවම් කරන්න.
වෙනම බෝල් එකකට පාන්පිටි දාලා රේසින් හා ලුණු දාගන්න. මේකට ඊස්ට් මිශ්‍රණය දාලා අතින් නීඩ් කරගන්න. බටර් ටිකත් දාලා හොඳට නීඩ් කරගන්න.
ඩෝ එක ඇලෙනසුළු උනාට අතේ පිටි තවරගෙන හොඳට නීඩ් කරන්න. දැන් මේක විනාඩි 45ක් වහලා ඩබල් වෙනකල් තියන්න.
බෝඩ් එකකට පිටි ටිකක් ඉහලා ඩෝ එක දාලා හොඳට නීඩ් කරගන්න. රෝලින් පින් එකෙන් තුනී කරලා ඔතලා පාන් හැඩේට නවාගන්න.
මේක පාන් මෝල්ඩ් එකකට දාලා තවත් විනාඩි 45ක් පිපෙන්න තියන්න. උඩින් බිත්තර සාරු ටිකක් ගාලා සෙල්සියස් 200°C ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30 – 40ක් බේක් කරගන්න.


Cheesy pizza🍕❤️


#Food


Share 🍓🍓
Comment 🍇🍇

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ


Fried Rice 😍


#Food


It' tea time ☕



Показано 9 последних публикаций.