2024 සමහරක් ළමයි වෙත,
MCQ Marking පීරනව සමහර උන් Chat group අස්සෙ. දෙන්නෝ නෙ T56 කින්... 😡
දැන් ඔයාලට Marking හම්බූණා කියල තමුන්ගෙ උත්තර ටික Check කරල වැරදි ඒව හදන්නද... ❓❓
බෑනෙ... කෙගෙ ගාවවත් කාල යන්ත්ර නෑනෙ.
පිස්සු, මන්ද බුද්ධික වැඩ නොකර Physics වලට ලෑස්ති වෙයවු... 😒
GCT ලිව්ව පළියට Exam ඉවර නෑ යකුනේ.. හොදම එක තියෙන්නේ ඉස්සරහට..
පිස්සු කෙලින්ඩ එපා... ගිහින් Physics බලාගනියවු... ❗️✨