Echem EMOTIONS🔥❗️
සිසුන්ගේ ඉල්ලීම මත Video එවිය හැකි අවසන් දිනය පෙබරවවාරි 11 වන තෙක් දීර්ඝ කර ඇත.
🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ රංගනය කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2කට සීමා කරන්න.
https://forms.gle/XRJG8U5G1eXrqHba82️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව රංගනය සිදු කිරීමට අවස්ථාව ඇත.
‼️
Video එවිය හැකි අවසන් දිනය පෙබරවවාරි 11 දින වේ.#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️