K3nfold✨


Гео и язык канала: не указан, не указан
Категория: не указана


I'll provide short & smart theory notes related to your lessons.
Let me know if you have any specific lessons you need.
Share this with anyone who feels they need.
I use Al for most of the content - if you find any issues, please
@K3ndH

Связанные каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


ඒත් වැරැද්දක් තිබ්බොත් කියන්න හරිද 🥹


electronics-flashcard.html
87.1Кб
🀄️ Flashcard For Electronic | K3nfold🚀

🤔 නිවැරදිව භාවිත කරන්නෙ කොහොමද?

📚Topic එක බලල Theory මතක් කරගන්න → card එක බලන්න → අමතක උනු කොටස් නැවත නැවත කරන්න.

🧠 මතකය වැඩි වෙන්නේ ඇයි?

Active Recall+ Spaced Repetition = long‑term memory.

📖 සහ 🀄️ වෙනස?

📒Note = passive (කියවනවා, ඉක්මනට අමතකයි)

🀄️Flashcard = active (මතක් කරනවා,දිගු කාලීන මතකය)

පොතෙන් Theory තේරුම් ගන්න, Flashcard එකෙන් මතක තියාගන්න.🔥

⏳ සතියකට සැරයක් කරල බලන්න ඔක්කොම මතකද කියල.

🌐 HTML file – open in browser, works offline.

Start flipping now & master your subjects 🎯🔥


Memory Boost.html
22.1Кб
🧠 Pattern Memory – Spatial Recall Training | K3nfold🚀

🤔 මොකක්ද මේ Pattern Memory එක?

Corsi block‑tapping test එක මත පදනම් වුණු මේ ක්‍රීඩාවෙන් දෘශ්‍ය අවකාශීය ක්‍රියාකාරී මතකය (visuospatial working memory) පුහුණු කරනවා.

තිරයේ කහ පාටින් දැල්වෙන කොටු අනුපිළිවෙල මතක තියාගෙන ඒවා
නිවැරදිව තෝරන්න.

STEM සිසුන්ට සහ හැමෝටම ඇති වටිනාකම❗️

🧠 Brain Boost 📈:
මොළයේ prefrontal cortex (DLPFC) සහ parietal cortex සක්‍රීය කරලා වැඩ කරන මතක ධාරිතාව (working memory) වැඩි කරනවා. මේකෙන් තමයි සංකීර්ණ ගණිත ගැටලු සහ සමීකරණ මානසිකව හසුරුවන්නේ.

Accuracy 💯:
කරුණු ගොඩක් එකවර මතක තියාගන්නත්, මතකයෙ ඇති කරුනු පීඩනයක් යටතෙ නිවැරදිව භාවිත කරන්නත් පුරුදු වෙනවා. තීරණ ගැනීමේ වේගයත් එක්ක නිරවද්‍යතාවත් වැඩි කරනවා.

⏳ කාලය: දවසට විනාඩි 5–10ක් පමණයි. පාඩම් කරන්න කලින් brain warm‑up එකක් විදිහට, නැත්නම් මහන්සි දැනෙද්දි focus එක reset කරන්න අනිවාර්යෙන් භාවිතා කරන්න⚡️.

🌐 HTML file – open in any browser. Works offline too.

Try it now & join us for more brain training content 🎯🔥


Stroop Effect .html
34.5Кб
🧠 Stroop Effect Brain Training | K3nfold🚀

🤔 මොකක්ද මේ Stroop Effect එක?

වචනයක තේරුම සහ ඒක ලියලා තියෙන පාට වෙනස් වුණාම (උදා: "කොළ" කියලා රතු පාටින් ලිව්වම) අපේ මොළය ව්‍යාකූල වෙනවා. මේකෙන් කරන්නේ ඒ ගැටුම ක්ෂණිකව විසඳන්න මොළය පුහුණු කරන එකයි.

STEM සිසුන්ට සහ හැමෝටම ඇති වටිනාකම❗️:

Brain Boost📈:මොළයේ Prefrontal Cortex එක සක්‍රීය කරලා අවධානය (Focus) සහ තීරණ ගැනීමේ වේගය (Reaction Time) වර්ධනෙ කර ගන්න පුලුවන්.

No More Silly Mistakes💯:ගණිත රටා සහ සමීකරණ විසඳද්දී විභාග පීඩනය නිසා වෙන නොසැලකිලිමත් වැරදි (Careless errors) සම්පූර්ණයෙන්ම පාලනෙ කර ගන්න පුලුවන් වෙනවා.

කාලය:දවසට විනාඩි 5 - 10 ක් පමණක් (පාඩම් කරන්න කලින් Brain Warm-up එකක් විදිහට,මහන්සි දැනෙද්දි) හැමදාම කරොත් ඔයාට හිතා ගන්න බැරි විදිහට ඔයාගෙ focus එක හැදිල තියෙයි🗓.

🎮 Levels 5ක් සහ ඔයාගේ Reaction Time එක මිලිතත්පර (ms) වලින්ම බලාගන්න පුළුවන් Advanced Analytics ඇතුළත් කරලා avg කෙනෙක්ට සාපේක්ෂව ඔයා ඉන්න level එක බලාගන්නත් පුලුවන්🥹.

🌐HTML file - open in any browser.Works offline too.

Try it now & join us for more brain training content 🎯🔥.


how to prove it.html
42.9Кб
📜How to Prove It – Complete Summary
(Only the essential parts from Velleman's book)

🔐If you've finished A/L and are heading to Engineering, Physical Sciences, or Mathematics – the first thing you'll meet at university is proof techniques and logic. Understanding this properly makes analysis, calculus, and algebra much easier.

📌 This file is a complete summary of "How to Prove It" – everything you need before Real Analysis.

🌐HTML file – open in any browser. Works offline too.

Share with your friends 🦋


Electric_k3n.html
84.7Кб
⚡ Interactive Electrostatics – A/L Physics ⚡

Explore a complete, visual guide to Electrostatics🫟:

✔️ Coulomb's Law, Electric Fields, Gauss's Theorem

✔️ Potential, Capacitors, Dielectrics

✔️ E–r & V–r graph conversion rules

✔️ Corona discharge, Faraday cage, pendulum problems

✔️ Solved numerical problems

✔️ Live interactive field visualizer (adjust charges & distance)

📘 Perfect for A/L students.

🌐Open in any browser (works offline too).

Share with your friends & start learning smart🎯!


Sorry everyone — I was too busy for no good reason🥹💔.

Now I'll share lessons again✨.

Besides AL theory, I'll also add advanced level theory later — useful even for those who completed AL🎓🧠.

Don't miss out📚.

You focus on learning🗒.
Share with friends🖇💜.
Let's grow together🗿🖤.


Identifying halides


Identifying halides through reaction-based quizzes is now available on K3Ning. Test your understanding of this key inorganic concept.

Read at:
https://k3ning.netlify.app/%EF%BD%98-home.html

Visit: https://k3ning.netlify.app/


Colors of Cations in Aqueous Solutions – Group D Analysis Now Available on K3Ning

Dive into the fascinating world of inorganic chemistry with a detailed look at the characteristic colors of Group D cations in aqueous solutions. This essential theoretical concept is now available on K3Ning for students.

Read at: https://k3ning.netlify.app/dgrpcationscolorinh2o-home

Visit: https://k3ning.netlify.app/


Newly updated

NaOH සමඟ සංකීර්ණය සාදන කැටායන
Read:https://k3ning.netlify.app/naoh-home


Group analysis, a fundamental theoretical component of inorganic chemistry, is now accessible on K3Ning. Explore the topic in detail by visiting our platform.

Read at:https://k3ning.netlify.app/groupanalyze-home

Visit:https://k3ning.netlify.app/


NaOH එකෙ bug එකක් තියෙනවා ඒක fix කරන්නම් ඉක්මනට 🥲💔

Показано 12 последних публикаций.