🔔One Last Time
හෙට දිනයේ සැලැස්ම
1️⃣ Exam Target Paper 5 Discussion - පෙ.ව.7.00 සිට 11.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.
2⃣ Organic Essay අනුමාන රචනා ප්රශ්න සඳහා පුහුණුව - ප.ව.12.00 සිට 5.00 දක්වා
ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.
3⃣ Organic MCQ ප්රශ්න සඳහා පුහුණුව - ප.ව.5.00 සිට 6.00 දක්වා

(හෙට දිනයේ papers ලියවීම් කිසිවක් සිදුනොවේ)
වැඩි විස්තර සඳහා
https://t.me/echem24GR/1869
❗Online සිසුන් Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය:
https://support.echem.lk/knowledgebase/articles/Joinclass
🖥Tutorial Video: https://youtu.be/6GYQS_jfq6A
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️