💠ලෝ ප්‍රකට ටයිටැනික් නෞකාව
ක්‍රිස්තු වර්ෂ 1912 අප්‍රේල් මස 15 වැනිදා එංගලන්තයේ සාඩම්බර නිපැවුමක් වූ ටයිටැනික් නෞකාව අයිස් පර්වතයක හැපීම හේතුවෙන් ගිලී ගියේ නිව්ෆවුන්ඩ්ලන්තය වලට සෑහෙන්න දුර තිබියදී යි.එහි ගමන් ගත් මගීන් සංඛ්‍යාව 2240 කි.මෙම අනතුර හේතුවෙන් දිවි අහිමි වූ මගින් සංඛ්‍යාව 1500 කි.
එය තවමත් මුහුද යට මුහුදුබත් වී තිබෙන සැටි අපට දක්නට ලැබේ.
🔰Ⓜ️R Education Group🔰