ඔයාටත් හිතිල තියෙනවද ....
අනේ මටත් මගෙ හිතේ තියන දේවල් කියන්න කෙනෙක් ඉදියනම් කියල .....
මන් කියන දේ අහගෙන ඉන්නවත් කෙනෙක් ...😫
හැමෝටම එහෙම අය හම්බෙන්නෑ ....
හොද සවන්දෙන්නෙක් මානසික දොස්තර කෙනෙක්ට සමානයිලු...
ඉතින් ලස්සන ලමයො ඔයාට එහෙම කෙනෙක් ඉන්නවද....
පුලුවන්නම් කාටහරි ගින්දරක් දෙනව වෙනුවට හිතක් නිවන්න පුලුවන් කෙනෙක් වෙන්න.....👻❤
𝑆𝑖𝑙𝑒𝑛𝑡 𝑏𝑜𝑦 .....ಠ_ಠ
@Lakshanpasi2005
🎧 අධි මාත්රා ♥️