COVID-19 ⛔ OUTBREAK ⛔️ SRILANKA


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


වර්තමානයේ පවතින COVID-19 වසoගයේ නිවැරදි තොරතුරු පිලිබද මහජනතාව දැනුවත් කිරීම මෙම සමූහයේ මූලික අරමුණ වේ.✍️✍️✍️✍️
📢OUR OFFICIAL TELEGRAM CHANNEL
»» NEWS ALERTS 🚫
»» BREAKING NEWS 📩
»» COVID-19 ANALYSIS 📈
»» COVID-19 RECOVERIES 🟢
»» COVID-19 DEATHS

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri




සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවදානම ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්
(Mawbima)




Button Post Maker Bot dan repost
COVID-19 ⛔️ OUTBREAK ⛔️ SRILANKA

»» NEWS ALERTS 🚫
»» BREAKING NEWS 📩
»» COVID-19 ANALYSIS 📈
»» COVID-19 RECOVERIES 🟢
»» COVID-19 DEATHS ⚰️
»» LOCKDOWN ALERTS⚠️
»» TRAVEL RESTRICTIONS 🚳

👇🏻🦠🦠 JOIN NOW🦠🦠👇🏻


⚠️ TRAVEL RESTRICTIONS ⚠️

🔴පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන බවය.

පවතින සංචරණ සීමාවලට පටහැනිව යම් පුද්ගලයෙකු පළාත් මායිම් අතර ගමන් කිරීමට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගනු ලැබීය.




වර්තමානයේ පවතින COVID-19 වසoගයේ නිවැරදි තොරතුරු පිලිබද මහජනතාව දැනුවත් කිරීම මෙම සමූහයේ මූලික අරමුණ වේ.✍️✍️✍️✍️

📢OUR OFFICIAL TELEGRAM CHANNEL

»» NEWS ALERTS 🚫
»» BREAKING NEWS 📩
»» COVID-19 ANALYSIS 📈
»» COVID-19 RECOVERIES 🟢
»» COVID-19 DEATHS

7 ta oxirgi post ko‘rsatilgan.

28

obunachilar
Kanal statistikasi