""ඉතින් මං ආයෙමත් සතුටු වෙනවා ඔයා මගේ ආත්මිය ආදරවන්තයා වුණ එකට !!!! හැමදාම ආදරෙයි 🖤🥀""
සෑහෙන්නම කාලෙකට පස්සේ ආයම කතාවක් ලියනවා.වෙනදා වගේ ලිය වෙයිද මන්දා!!! කාලෙකට පස්සෙනේ ඉතින්
කියවන අය කමේන්ට් එකක් දාගෙන යන්න බලන්න.
හෙට රෑ 8.00 පලමු බිදුණු හදවතින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් !
Aυƚԋσɾ Mσσɳ 🌙✍