Nephophile' s Diary ! ☁️🌵


Kanal geosi va tili: Butun dunyo, Inglizcha
Toifa: Telegram


welcome to Nephophile' s Diary.
enjoy ur words with a cappuccino cup..! ☁️☕🖤
cross promotions : @nephophile_111 🌵🤍

Связанные каналы

Kanal geosi va tili
Butun dunyo, Inglizcha
Statistika
Postlar filtri


මෙන්න ලමයි කතාවේ episode 26🌚💫
කියවන අය රිඇක්ට් කරන්න ලමයි..💗🌸

පුලුවන් නම් අදහසක් කියන් යන්න කතාව කෝමද කියලා ..😜

React 40+ ආවොත් හවසට බෝනස් ලමයි 🌚🤍




ආදරෙයි කියලා,

ඒ ආදරේ ලැබෙන් නැත්තම් , හිතේ ඇති වුන ඒ ආදරෙන් පිච්චෙන්න ඕනෙමද..?

ආදරේ නිසා හිත පිච්චෙන්න ඕනෙමද නැත්තම්.....????


#Nephophile☁️..✍️


ආදරේ කරන්න.....;

ඒ ආදරේ තත්පරේකටවත් අමතක නොවෙන්න .💫
මතක් වෙන වාරයක් ගානේ හිතට මහා ලෝබ කමක් දැනෙන තරමට.❤️

#Nephophile☁️..✍️


මෙන්න ලමයි කතාවේ episode 25 🌚💫
කියවන අය රිඇක්ට් කරන්න ලමයි..💗🌸

පුලුවන් නම් අදහසක් කියන් යන්න කතාව කෝමද කියලා ..😜

React 40+ ආවොත් හවසට බෝනස් ලමයි 🌚🤍

161 0 0 38 17



Lovely Sunflower ! 🌻🤍 dan repost
3❕💜 ( 𝙏𝙃𝙍𝙀𝙀 )


හීන සොයා පියාඹන කෝඩුකාර ප්‍රේමවන්තයින් තිදෙනෙකු ගේ කතාව ! 🖤🥀


⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁

𝙰 𝙽𝚘𝚟𝚎𝚕
- 𝙱𝚢 𝙻𝚘𝚟𝚎𝚕𝚢 𝚂𝚞𝚗𝚏𝚕𝚘𝚠𝚎𝚛 ! 🌻🤍

⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁


𝙇𝙎 𝙎𝙏𝙊𝙍𝙄𝙀𝙎 තුලින්❕ 🌻🤍


මෙන්න ලමයි කතාවේ episode 24🌚💫
කියවන අය රිඇක්ට් කරන්න ලමයි..💗🌸

පුලුවන් නම් අදහසක් කියන් යන්න කතාව කෝමද කියලා ..😜

184 0 0 20 12



කවදාවත් කිසිම දෙයක් තමන්ට නෑ කියලා දුක් වෙන්න එපා..🫣

සමහරවිට අද ඔයාට ඒ දේ නැති උනත් පස්සේ හොදම විදියට හැමදේම ලැබෙයි 😌

#Nephophile☁️..✍️


මෙහෙමයි..,

ලස්සනයි කියන එක වෙනයි...
කැමති කියන එක වෙනයි ..
ආදරෙයි කියන එක වෙනයි...

ඒවා එකිනෙකට වෙනස් කතා තුනක්..🫣💐


ඒක එයාලගේ විදිය...
ඒක එයාගේ විදිය...

මේ ඔයාගේ විදිය...😜

ඉතින් තමන්ගෙ අතින් වැරැද්දක් උනොත් සමාව ගන්න .😌
තමට පුලුවන් චුටි දෙයෛන්ද අනෙක් අයට උදව්වක් කරන්න .😌

තමන් වෙනුවෙන් උපරිම වැඩ කරන්න ,
ඔයා නොදැනුවත්වම සතුට ඒවි ඔයා ලගට🫣
හැමවෙලාවෙම හිනාවෙලා සතුටින්ම ඉන්න❤️

#Nephophile☁️..✍️


~ දෙයක් අහන්නද?

~ අහන්න

~ ඇයි එයාට ආදරේ .?

~ හේතුවක් නෑ.
ඒත් එයාට මන් මාර ලෝබයි..
වෙන කෙනෙක්ට දෙන්න බැරි තරම්..
එයා නිසා ගොඩක් දේවල් අම්තක වෙලා ගිහින් මට..
එයාගේ කටහඩ ඇහුවම ඔක්කොම හරි..
හිතාගන්න බෑ අප්පා.

~පුදුමයි..

~ ඇයි..

~ ඔයා ඔහොම කොල්ලෙක් ගැන කියපු එක..

~ම්ම්ම්ම්ම්... දැනෙන තැන හේතු නැතුව හරි මාර විදියට දැනෙනව.. එයා පිස්සුවක් මට ..මාර ලෝබ හැගිමක්..

~ ඉතින් මොකද කරන්නේ.. කියමු එයාට ?

~ එයාට එපාලු..

~ ඉතින්.. ඔයාත් නවතිනවද ?

~ නැහැ.. මේ ආදරේ නවතින් නැතිවෙයි ඒත් එපානම් අනේ මන්දා..

~ ඇයි?

~ මාර ලෝබයි අප්පා.

~ කාටද..?

~ එයාට.. එයාගේ හැමදේටම..

[ ඒකපාර්ශ්වික ආදරේ රිදේවි ඒත් සැනසේවි. ]


#Nephophile☁️...✍️


මෙන්න ලමයි කතාවේ episode 23 🌚💫
කියවන අය රිඇක්ට් කරන්න ලමයි..💗🌸

පුලුවන් නම් අදහසක් කියන් යන්න කතාව කෝමද කියලා.🤍

පරක්ක
ු උනාට සමාවෙන්න අනේව්ව්ව් .😉

221 0 0 33 14



ඔවේනුයි
ඩී යී
අමතකයිද කට්ටියට...😒🥲

210 0 0 16 15

ලමයි කතාව හෙට දෙන්නම්..
පරක්කු උනාට සොරි..🥲


💫


ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි..
පින්තූරෙ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි...
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි...

කියාගන්න බැරි කමින් හිත බරයි..
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි...

හුදකලාව අවනඩුවක් ..
පිරිමි ලමයො...


ඩීගෙන් ඔවේන්ට...🤍


ඊලග එපියත් ඕනේද අදම ..?


🌚🙈

20 ta oxirgi post ko‘rsatilgan.