🌏 Sci-WEB℠ NEWS 🚀


Kanal geosi va tili: Shri-Lanka, Inglizcha


🌏 Sci-WEB℠ 🚀 links👉 @SciWEB
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Shri-Lanka, Inglizcha
Statistika
Postlar filtri


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⭐️⭐️⭐️⭐️🥰😇🔥🔥

⚡️ 2024 මහ මැතිවරණය කෙටියෙන් 😎💯‼️
━━━━━━━━━━━
💎2024.11.14 දින පැවති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීමට මාලිමාව සමත් වන අතර එහිදී නව වාර්ථා කිහිපයක් අලුත් කිරීමට ඔවුන් සමත් විය..@Sciweb_news 🔝🪙📊

👀ඒ අනුව මින් පෙර මහින්ද රාජපක්ෂ විසින් තැබූ එක් අපේක්ෂකයෙක් සදහා ලැබුණු වැඩිම මනාප ප්‍රමාණයට හිමි වාර්තාව අමාත්‍ය විජිත හේරත් විසින් බිද හෙලන ලදී...ඒ අනුව අලුත් වූ මනාප වාර්තාව පහත පරිදි වේ...👇
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴මහින්ද රාජපක්ෂ 👉 527,364
🔴හරිනි අමරසූරිය 👉 655,289
🔴විජිත හේරත් 👉 716,715 🆕

┅┅┅┅┅┅┅┅┅┅┅┅
1️⃣👉 මහා මැතිවරණයකදී ජයගත් වැඩිම ආසන සංඛ්‍යාව සනිටුවන් කරමින් 10 වන පාර්ලිමේන්තුවේ ආසන 159 ක බලය තහවුරු කරගැනීමට ඔවුන් සමත් වෙනවා..❣️🎁

2️⃣👉 ඒ අනුව පාර්ලිමේන්තුව තුල සන්ධාන ගත වීමකින් තොරව තනි පක්ෂයක් විසින් 3න් 2 ක බහුතර බලයක් සහිතව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා..🎁

3️⃣👉කැබිනට් මණ්ඩලය පත්කිරීම නොවැම්බර් 18 වනදා..

4️⃣👉 මහ මැතිවරණයකදී පක්ෂයක් විසින් ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රමාණය ලෙස ලක්ෂ 68 ක සමස්ත ඡන්ද ප්‍රතිපලයක් ජාතික ජන බලවේගය සතු කරගන්නවා...🆕📈🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news

𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

290 0 3 30 16



🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⭐️⭐️⭐️⭐️🥰😇🔥🔥

💎හරියටම 2024 Exam Skip කරන විදිය දැනගමු 💔🔥
━━━━━━━━━━━━━━━
🔴2023 🔻1️⃣st Shy ළමයෙක් නම් ඔයා :

👉 2023 ඔයාගේ 1st shy එක නම් ඔයාට 2023 සහ 2024 අවුරුදු දෙකම පාසල් අයදුම් කරුවෙක් ලෙස ලියන්න පුලුවන්..2025 ලියනවනම් ඔයාට Private ලියන්න වෙන්නේ..
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴2024🔻1️⃣st Shy ළමයෙක් නම් ඔයා :

👉 2024 ඔයාගේ 1st shy එක නම් ඔයාට 2024 සහ 2025 අවුරුදු දෙකම පාසල් අයදුම් කරුවෙක් ලෙස ලියන්න පුලුවන්..2026 ලියනවනම් ඔයාට Private ලියන්න වෙන්නේ..💯🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴2024 🔻 2️⃣nd Shy ළමයෙක් නම් ඔයා :

👉 2nd shy එක Skip කරොත් ඊලග පාර ලියන්න වෙන්නේ Private අයදුම් කරුවෙක් ලෙස...@sciweb_news
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴Medical දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ ...Admission එක ඔයාගේ ලග අරන් තියාගන්න පරිස්සමට සහ Exam Skip කරනවනම් එක විෂයක් වත් ලියන්න යන්නේ නැතුව ඉන්න ඕන...එක විෂයක් හරි ලිව්වොත් ඔයාට Exam Skip කරන්න බැරි වෙනවා ...

🔴ඊලග පාර A/L ලියනකොට Skip කරපු Shy එකේ Admission එක අමුණලා යවන්න ඕන වෙන්නේ නෑ.. ඒක ඔයා Exam ලිව්වේ නැති බව තහවුරු කරන්න සාක්ෂියක් විදියට තමන් ලග අරන් තියගත්තම හරි..✅

┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news




Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⭐️⭐️⭐️⭐️🥰😇🔥🔥

⚡️ Setup Two-Step Verification 😎💯‼️
━━━━━━━━━━━
💎මේ දවස් වල කවුරු හරි කට්ටියක් ටෙලිග්‍රෑම් Account hack කරන්න try කරනවා ගොඩක් අයට මේ වගේ Msg ඇවිල්ල තිබ්බා.. 🤔👇

⭐️ විශේෂයෙන් චැනල් OwnersAdmin ලා සදහා ‼️
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🆕 Incomplete login attempt. Dear Name.., we detected an attempt to log into your account from a new device on 13/11/2024 at 04:29:18 UTC..

┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴හැමෝම ටෙලිග්‍රෑම් account එකේ Two-Step Verification එක🔍ON කරගෙන තියාගන්න එතකොට අවුලක් වෙන්නේ නෑ ..@Sciweb_news😇🔥

💎මේ වීඩියෝ එකේ තියෙන විදියට හැමෝම හදාගන්න.පහත පියවර අනුගමනය කරන්න ...

1️⃣👉 Go to Settings
2️⃣👉 Privacy and Security
3️⃣👉 Two-Step Verification to add or change your password.
4️⃣👉 Add Recovery Email
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news




🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⭐️⭐️⭐️⭐️🥰😇🔥🔥

💎 NDT 2024 INTAKE Apply Now 😇🔥
━━━━━━━━━━━━━━━
🔴Admission for the National Diploma in Technology - 2024/2025 Intake To refer the related Gazette Notification [ @Sciweb_news ]
🔴ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව NDT සඳහා ප්‍රවේශය -2024/2025 බඳවා ගැනීම් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත ..


👉 https://itum.mrt.ac.lk/newsletter/admission-national-diploma
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴Technology-20242025-intake
To apply online

👉 https://mis.itum.mrt.ac.lk/apply.php
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴How to apply
👉 https://youtu.be/tRJASsRNaIs?si=oU3aBqGlFcKldeiW
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 More Details about NDT
┅┅┅┅┅┅┅┅┅┅┅┅]
⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news




🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⭐️⭐️⭐️⭐️🥰😇🔥🔥

💎රතු ඉරේදී මතුකල 2024 උසස් පෙළ කල් දැමීමේ ප්‍රශ්නය🔥
━━━━━━━━━━━━━━━
🔴2024.11.07 දින ස්වර්ණවාහිනිය මාධ්‍ය හරහා විකාශය වූ රතු ඉර දේශපාලන සංවාදයේදී " බුද්ධික පතිරණ" මහතා විසින් රජය නියෝජනය කරමින් මෙම සංවාදයට සහභාගී වූ " වසන්ත සමරසිංහ " මහතා වෙත 2024 සිසුන්ගේ උසස් පෙළ කල් දැමීමේ ප්‍රශ්නය මෙලෙසින් ඉරිපත් කරන ලදී ..😇🤔@Sciweb_news

👀 වැඩිදුර තොරතුරු සදහා ‼️
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴ප්‍රශ්නය [ බුද්ධික පතිරණ ]
👉 උසස් පෙළ දරුවන් බොහෝ ප්‍රමාණයක් මන්ත්‍රීවරුන් හරහා ඔවුන්ට උසස් පෙළ සදහා තව කාලය අවශ්‍ය බව දැනුම් දීල තිබෙනවා.ඒම ප්‍රශ්නය සදහා රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ...දරුවන්ගේ ප්‍රශ්නය සදහා විසදුමක් ලබා දීලා නෑ රජය..


🔴පිළිතුර [ වසන්ත සමරසිංහ ]
👉 ඔව් අපි ඒ ප්‍රශ්නය පිළිබද අධ්‍යාපනතුමිය වෙත දැනුම් දීලා තියෙනවා...උසස් පෙළ විභාගය නිසා තමයි මේ විදියට මැතිවරණය උසස් පෙළ විභාගයට පෙර පවත්වන්න සිදු වෙලා තියෙන්නේ. ඒ හේතුවන් යම් කිසි දරුවන් පිරිසකට අධ්‍යන කාලය සාම්පූර්ණ කරගැනීමට කාලය අහිමි වීමක් වෙලා තියෙනවනම් අපි ඒක ගැන සාධාරණයක් කරන්න කටයුතු කරනවා..💯😎

┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news




Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️⚡️⚡️⚡️⚡️⚡️

💎ට්‍රම්ප් නැවත ජනාධිපතිධූරයට 😇🔥
━━━━━━━━━━━━
🔴Donald Trump has been elected the 47th President of the United States, reports WSJ.

🔴ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත ...
┅┅┅┅┅┅┅┅┅┅┅┅
NEVER SELL YOUR BITCOIN 💯🔥😎


🔴මේ හේතුවෙන් 📱Bitcoin මිල $75,000 📊දක්වා ඉහල ගොස් ඇත.. 🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅

⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news




🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⭐️⭐️⭐️⭐️🥰😇🔥🔥

💎2024 උසස් පෙළ කල් දැමිය යුතුද ‼️
━━━━━━━━━━━━━━━
"2024 උසස් පෙළ විභාගය කල්දාන්න " මව්පියෝ ඉල්ලති...


🔴පසුගිය දිනක මෙවර උසස් පෙළ සදහා පෙනී සිටින සිසු පිරිසක් උසස් පෙළ පැවැත්වීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත ...

⚡️ඔවුන් එම පැමිණිල්ල මගින් ප්‍රධාන තර්ක 3 ක් ඉස්මතු කර ඇත..
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 පළමුවර විභාගයට පෙනී සිටින දරුවන් සඳහා තවමත් විෂය නිර්දේශ අවසන් ව නොමැති බවත්...

👉පෙර වසර වලට සාපේක්ෂව අධ්‍යන කටයුතු සිදුකිරීම සදහා දින 74 ක පුරප්පාඩුවක් සහිතව මෙවර 2024 උසස් පෙළ විභාගය සදහා දින නියම කර ඇති බවත්... @Sciweb_news

🔴අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛනයකට අනුව සාමාන්‍ය පාසල් වර්ෂයක දින 210 ක් පාසල් පැවැත්විය යුතුය...


👉විභාග කොමසාරිස් විසින් පෙර දිනකදී සිදුකල මාධ්‍ය සාකච්චාවේදී උසස් පෙළ කල් දැමීම විදේශීය විශ්ව විද්‍යාල සදහා විදෙස් ගත වීමට බලපොරොතුවෙන් සිටින සිසුන් ට අසාදාරනයක් සිදු වන බව උපුටා දක්වමින් සිදු කල ප්‍රකාශය ❌🤔🤕😨
┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎මෙවැනි වාතාවරණයක් යට‍තේ උසස් පෙළ කල් දැමීම සදහා සිසුන් 40000➕ කට අධික ප්‍රමාණයක් සිටින ටෙලිග්‍රෑම් සමුහයක් මේ වනවිට පවතී...

👉 https://t.me/postponeAl24

⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news




🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️⚡️⚡️⚡️⚡️⚡️
💎උසස් පෙළ කල් යාමක් නෑ..💯🔥‼️
━━━━━━━━━━━━━━━
🔴2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 පැවැත්වෙන බව වි.කො ජනරාල් නැවත දැනුම් දෙයි..කල් යාමක් නෑ..💯🔥

🔴2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දෙයි.

🔴මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ, 2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවය.😇🔥


-විභාග දෙපාර්තමේන්තුව-
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉කාලසටහන - https://t.me/sciweb_news/53

⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news




🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
💬💬💬💬💬💬
💎පොලී රහිත ශිෂ්‍යණය යෝජනා ක්‍රමය
━━━━━━━━━━━━━
✈️Closing Date 2024.10.29 October 2024.‼️
┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍යණය අංශය විසින් G.C.E (උසස් පෙළ) විභාගය සමත් ශ්‍රී ලාංකික සිසුන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (IFSLS) ක්‍රියාත්මක කරයි. පිළිගත් සහ සියලුම රාජ්‍ය නොවන උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබේ..

8 වන බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්
G.C.E සමත් සිසුන්. (උසස් පෙළ) විභාගය 2020, 2021 සහ 2022 වර්ෂවල.🔥

💎අයදුම් කරන ආකාරය 👉

🔴සුදුසුකම් ලත් අයදුම්කරුවන් අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය හරහා පහසුකම් සපයන මාර්ගගත පද්ධතිය භාවිතා කළ යුතුය.😇
┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎අවම සුදුසුකම් නිර්ණායක

1️⃣.සාමාන්‍ය (S) සාමාර්ථ එක හා එකම වාරයක දී ලබාගෙන සාමාර්ථ තුනකට නොවැඩි වීම. (උ/පෙළ) 2020, 2021, 2022 ඉහත

👉 1️⃣හි විස්තර කර ඇති ඕනෑම වාරයක දී පොදු සාමාන්‍ය පරීක්ෂණය සඳහා අවම වශයෙන් ලකුණු 30 ක් තිබීම හෝ උපරිම වාර තුනක කොන්දේසියට යටත්ව 2020 වසරේ පොදු සාමාන්‍ය පරීක්ෂණය සඳහා නැවත පෙනී සිටීම සහ

2️⃣. G.C.E (උසස් පෙළ) සඳහා සාමාන්‍ය ඉංග්‍රීසි සඳහා සරල (S) සාමාර්ථය හෝ G.C.E (සාමාන්‍ය පෙළ) සඳහා ඉංග්‍රීසි සඳහා සරල (S) සාමාර්ථය.

3️⃣.අපේක්ෂකයින්ගේ වයස 2024 ඔක්තෝබර් 10 වන විට අවුරුදු 26 හෝ ඊට අඩු විය යුතුය.✅

┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎අදාළ පාඨමාලාව සඳහා සිසුන් තෝරා ගැනීම පදනම් වන්නේ

👉අයදුම්කරු විසින් සපුරාලිය යුතු අවම සුදුසුකම්.
👉උපාධි පාඨමාලා සඳහා අයදුම්කරු විසින් ලබා දෙන මනාපයන්.
අදාළ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන විසින් එක් එක් උපාධි වැඩසටහන සඳහා ලබා දී ඇති ආසන සංඛ්‍යාව
👉අදාළ ආයතනයේ එක් එක් උපාධි පාඨමාලා සඳහා ආසන ප්‍රමාණය ඉක්මවා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව අ.පො.ස (උ.පෙළ) විභාගයේදී ලබාගත් Z අගයේ කුසලතා අනුපිළිවෙල අනුව තෝරා ගැනීම සිදු කෙරේ.

┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎ආපසු ගෙවන ණය ආකාරය 🤑🤑

👉මුළු ණය කාලය වසර 12 කි.
👉අධ්‍යයන කාලය සහ වසරක සහන කාලයෙන් පසුව ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුය. 👍
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴මේක හැකි තරම් ඔයාගෙ යාලුවන් අතර Share කරන්න ..තවත් කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන චාන්ස් එකක් මිස් වෙන්න දෙන්න එපා ❤️🫡

🔴වැඩි විස්තර සඳහා වෙත පිවිසෙන්න..🔥💯
👉 www.studentloans.mohe.gov.lk

𝕓𝕪 🌏
@sciweb_news 🚀




2024 උසස් පෙළ කාලසටහන.pdf
3.4Mb
💎2024 උසස් පෙළ කාලසටහන

-විභාග දෙපාර්තමේන්තුව-
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news
⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB
⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot


🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️⚡️⚡️⚡️⚡️⚡️
💎2024 උසස් පෙළ කාල සටහන් නිකුත් කරයි🔥

🔴 ඒ අනුව නොවැම්බර් 25 වන දින විභාගය ආරම්භ වන අතර පහත පරිදි ප්‍රධාන විෂයන් පැවැත්වේ..🥰🔥
━━━━━━━━━━━━━━━
🔴November 25 👉├ සංයුක්ත ගණිතය 01
🔴November 25 👉├ ජීව විද්‍යාව 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴November 26 👉├ ජීව විද්‍යාව 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴November 27 👉├ සංයුක්ත ගණිතය 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴November 29 👉├ භෞතික විද්‍යාව 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 02 👉├භෞතික විද්‍යාව 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 06 👉 රසායන විද්‍යාව 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 07 👉 පොදු පරීක්ෂණය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි

━━━━━━━━━━━━━━━
💎වැඩි දුර විස්තර සදහා පහත PDF එක බලන්න 👇

👉https://t.me/sciweb_news/54

-විභාග දෙපාර්තමේන්තුව-
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news
⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB
⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
⚡️Sci-WEB℠ Chat 👉 @sciwebchat
⚡️Contact Admin👉 @science_web_2
⚡️Sci-WEB℠ Head Office 👉 @science_web

20 ta oxirgi post ko‘rsatilgan.