2024 Final Paper Class | ECHEM


Kanal geosi va tili: Shri-Lanka, Singalcha
Toifa: Ta’lim


Chemistry | Amila Dasanayake

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Shri-Lanka, Singalcha
Statistika
Postlar filtri




🔴SPECIAL MEETING🔴

ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. ඕන වෙන්නේ ඔළුව අවුල් කරගන්නේ නැතුව හරි සැලැස්මක් අනුව වැඩ කරන එක විතරයි. අපි ඒක කරමු.

ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම මේ meeting එකේදී කතා කරමු. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු.

📺Zoom සහ youtube live links පහත telegram channels හරහා:
https://t.me/echem24GR

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔴වෙනදේවල් සේරම හොඳ අතට හරවගමු.

ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. අපි ඒක කරමු. ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම අද හවස meeting එකෙන් කියන්නම්. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු.

📺Zoom සහ youtube live links පහත telegram channels හරහා:
https://t.me/echem24GR

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

16.2k 0 110 62 693

🔴Chemistry MCQ එකට අද දවසේ ලෑස්ති වෙන්න ඕන විදිහ

20.2k 0 70 25 667

🔴හෙට විභාගය ගැන වැදගත් දේවල් ටිකක්. මේක අහලා ආයෙම වැඩ ටික කරගෙන යමු.

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔔මේක අහලා ඔළුවේ තියෙන කලබල ගතිය, බය අඩුකරගෙන වැඩ ටික කරගෙන යමු ළමයි හැමෝම. සමහරුන්ට හිතෙනවා ඇති කරපු ඔක්කොම දේවල් අමතකයි වගේ හැඟීමක්. ඒ ගැනත් කතාකෙරෙනවා.

https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

31.7k 0 69 76 833

🔻2024 Exam Target Paper 06

🔴2024 Exam Target Paper 06 marking echem.lk
වෙබ් අඩවියෙන් ලබා ගත හැක.


🔴ප්‍රශ්න පත්‍රය සම්බන්ධ යම් ගැට‍ළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න.
📝https://forms.gle/aMVEuWL89ZBkjnHX7

🔴ලකුණු කල ප්‍රශ්න පත්‍රය ලැබී නොමැති නම් හෝ වෙබ් අඩවියට ලකුණු අතුලත් වී නොමැති වීම සම්බන්ධ යම් ගැට‍ළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න.
📝
https://forms.gle/15yacK6egEqeLNHP8

❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️

29.2k 0 33 39 154









🏆2024 Exam Target Paper 5 | Top 10

🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ
🔴ගාල්ල
🔴online

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🏆Island Top 20 | 2024 Exam Target Paper 5

මේ පස්වෙනි exam target paper ප්‍රශ්න පත්‍රය ලියපු සියළුම සිසුන් අතරින් වැඩිම ලකුණු ලබාගත් සිසුන් 20.


සුබපැතුම් හැමෝටම🔥

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️



22k 0 252 13 161

🔻 2024 Paper Class - Online
     2024 Exam Target Paper 6


✅අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.

ප්‍රශ්න පත්‍ර ලිවීම,

🔴Paper Session 01
MCQ Paper - ප.ව.9.00 සිට ප.ව.11.00 දක්වා
Essay Paper - ප.ව.11.20 සිට ප.ව.2.30 දක්වා

🔴Paper Session 02
MCQ Paper - ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා
Essay Paper - ප.ව.5.20 සිට ප.ව.8.30 දක්වා

🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න.

🔴ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

🟥 https://youtu.be/hs2orS8rKYU

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper

❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️


🔻2024 Paper Class - Online

2024 Exam Target Paper 6
🔴Paper Session 01
MCQ Paper - ප.ව.9.00 සිට ප.ව.11.00 දක්වා
Essay Paper - ප.ව.11.20 සිට ප.ව.2.30 දක්වා

🔴Paper Session 02
MCQ Paper - ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා
Essay Paper - ප.ව.5.20 සිට ප.ව.8.30 දක්වා

🔴2024 online සිසුන් සඳහා පැවැත්වෙන අවසාන ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට දින ඉහත වේලාවන්ට පැවැත්වේ.

🔴ප්‍රශ්න පත්‍ර ලිවීමට ඇති අවසන් දිනය හෙට වන අතර හෙටින් පසු ප්‍රශ්න පත්‍ර ලිවීමේ session කිසිවක් නො පැවැත්වෙයි.

🔴ප්‍රශ්න පත්‍ර submit කළ හැක්කේ ද මෙම ප්‍රශ්න පත්‍ර ලිවීමේ කාලය තුළ පමණක් වන අතර ඉන් පසු submit කරන ප්‍රශ්න පත්‍ර ලකුණු කර ලබා දෙනු නො ලැබේ.


🔻 2024 Paper Class - Online
       2024 Exam Target Paper 6


✅අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.

ප්‍රශ්න පත්‍ර ලිවීම,

MCQ Paper
ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා

Essay Paper
ප.ව.5.20 සිට ප.ව.8.30 දක්වා

🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න.

🔴ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

🟥 https://youtu.be/hs2orS8rKYU

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper

❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️


🔠 2024, යන්න කලින් කියලා යන්න...

මුල ඉඳන් පන්තියේ හිටපු ළමයි ඇති, මැදින් ආව, අන්තිම කාලේ ආව ළමයි ඇති. සමහරවිට පන්ති ඇවිත් නැතත් මගෙන් ඉගෙනගත්ත ළමයි ඇති. ඒ හැමෝම, පන්තිය ගැන දැනෙන දේ යන්න කලින් කියලා යන්න.

පහළින් තියෙන video එකට comment එකක් විදිහට පන්තිය ගැන අදහස කියමු හැමෝම. මේක හැමදාටම ඉතිරි වෙන memory එකක්.

🖥https://youtu.be/eo6QyVAbC_o

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


🔻 2024 Paper Class - Online
     
  2024 Exam Target Paper 6

✅අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.

ප්‍රශ්න පත්‍ර ලිවීම,

MCQ Paper
පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා

Essay Paper
පෙ.ව.11.20 සිට ප.ව.2.30 දක්වා

🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න.

🔴ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

🟥 https://youtu.be/hs2orS8rKYU

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper

❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️


🔍Exam Target Paper 5 Essay Discussion

Exam Target Paper
5 හි රචනා පිළිතුරු පත්‍රය අධ්‍යනය කළ ද තේරුම් ගැනීමට අපහසු මට්ටමේ ප්‍රශ්න පහත google form එකෙහි සඳහන් කරන්න.

Link :
https://forms.gle/DWxu5NAKiHhgtNXU9

20 ta oxirgi post ko‘rsatilgan.