2024 Mission A+ | Darshana Ukuwela - Physics


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


🔔හෙට Maths-Applied ලියන අයට වගේම Bio Set එකටත් උකුවෙල සර්ගෙන් විශේෂ පණිවිඩයක්!

හැමොම අහන්න‼️


🔴 Mission A+,30-41 වෙනකන් Markings මේ Drive Link එක හරහා ඔයාලට ගන්න පුළුවන්....

🖥https://drive.google.com/drive/folders/1oF8QpSf_oTsHICJ1qb67I0qSIfUMFYMy?usp=drive_link


2022 O/L - චුම්භක ක්ෂේත්‍ර | Dr Darshana Ukuwela | dan repost
🖥 වෙබ් අඩවිය ඔස්සේ සුපුරුදු පරිදි දැන් Video නැරඹිය හැක.
.
.
.
eWings Technical Support


Darshana Ukuwela Official dan repost
Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
අනුරාධපුර අපේ Online සිසු හමුව 👍

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Darshana Ukuwela Official dan repost
🔴 උකුවෙල සර් අනුරාධපුරයට.....

දෙසැ.14 හෙට | සෙනසුරාදා....
අපි එනවා ඔයාලව හම්බවෙන්න.

2026/2025 වගේම ඊට පෙර අපේ Online Theory/Revision/Paper Class පන්ති ආපු වත්මන්/පැරණි සියලු සිසුන්,

ප.ව 2.00ට,
📍 අනුරාධපුර "නිව් ඔරස්" ආයතනයට හෙට එන්න.
අපි කතාබහ කරමු..😌👍

Darshana Ukuwela - Physics | eWings


Darshana Ukuwela Official dan repost
🔴 උකුවෙල සර් අනුරාධපුරයට.....

දෙසැ.14 සෙනසුරාදා....
අපි එනවා ඔයාලව හම්බවෙන්න.

2026/2025 වගේම ඊට පෙර අපේ Online Theory/Revision/Paper Class පන්ති ආපු වත්මන්/පැරණි සියලු සිසුන්,

ප.ව 2.00ට,
📍 අනුරාධපුර "නිව් ඔරස්" ආයතනයට එදාට එන්න.
අපි කතාබහ කරමු..😌👍

Darshana Ukuwela - Physics | eWings


Darshana Ukuwela Official dan repost
හැකි තරම් මෙය Share කර දැනුවත් කරමු🙏❤️

#DarshanaUkuwela #eWings #eWingsYuthukam


2024 Physics Main Revision - Darshana Ukuwela dan repost
ඔයා Plan එක හදන්න Plan කරද්දි,
ගොඩක් අය දැන් ඉඳන්ම වැඩේට සෙට් වෙලා.
මේ WhatsApp වලට එවපු Plan ටිකක්.
💥💪

හැමෝම වැඩ කරමු,දවස් 21න් 20ක්ම තියෙනවා.
🗓
අදම මේක ඉවර කරගමු.
ඔයාලට මේක පුළුවන්
👍

---------------------------------

1) ඉදිරි සති 03 Physics වලට Plan එකක් හදන්නේ කොහොමද ?

මෙතනින් බලන්න YouTube Video එ
ක,
📺 https://www.youtube.com/live/Ki67pM6h9ys?si=fjWZ25PRFN7eI5sq

2) Structured ලකුණු 20ම Score කරමු..

Physics Practicals මෙතනින්,
📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIPxKxNpOjhcrELTI_IHxQiC&si=UrCh6thz1lyq55vG

3)Mission A+ Topics - eWings වෙබ් අඩවිය ඔස්සේ....

4)Essay ප්‍රශ්න 8ම Guessings/Essay
මෙතනින් බලන්න..

📺https://youtube.com/playlist?list=PL9P3xNis5JIMBfgYDdgBXrGmAnznIRxg9&si=EAVgISZuJ7HntPBy

5) Paper Discussions,අනෙකුත් Revision/Theory Videos සියල්ලම Full Watch Time නැරඹිය හැක...

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

6.5k 0 144 15 70

2024 Physics Main Revision - Darshana Ukuwela dan repost
🔴 ඉදිරි සති 03 Physics වලට මොකද කරන්නේ?

සම්පූර්ණ Plan එක මෙතනින් බලන්න...

මේක යාලුවන්ටත් Share කරමු..👍

📺 https://www.youtube.com/live/Ki67pM6h9ys?si=NWUtAv8n_WSftFTR


දැන් Join වෙන්න හැමෝම ළමයි!!!




🔔 Special Meeting එක අද හවස 2.30ට බලාපොරොත්තුවන්න...

යාලුවන්ටත් Share කරන්න


🔴 ඉදිරි සති 03 Physics වලට මොකද කරන්නේ?

හැමෝම මේ Voice එක අනිවාර්යයෙන් අහන්න
🔈🔈

Chemistry 2nd එක ඉවරවෙලා,
හෙට හවස 2.30ට YouTube එක පැත්තට එන්න Live අපි පොඩ්ඩක් කතා කරමු..

https://t.me/DU2024RE


⚠️ වෙබ් අඩවියේ ඇතිවී තිබෙන තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම අවස්ථාවේ Recordings නැරඹිය නොහැක.

එය යථා තත්වයට පත්වූ පසු දැනුම් දෙන්නම්..

eWings Technical Support


🔔 2024 ඔයාලට උකුවෙල සර්ගෙන් පණිවිඩයක්!

හැමෝම හොඳට මේක අහන්න ළමයි..
📣


Darshana Ukuwela Official dan repost
සුබම සුබ උපන්දිනයක් වේවා
උකුවෙල සර්.!
❤️🎉
Happy Birthday Ukuwela Sir!


🎉🎉🎉🎉🎉🎉🎉🎉


- eWings Team 2024

❤️@Darshanaukuwelaofficial

9.7k 0 2 114 627

Darshana Ukuwela Official dan repost
New_AL_TimeTable -2024_1732790753577.pdf
798.5Kb
🟥 2024 නව සංශෝධිත උසස් පෙළ කාලසටහන..

ඒ අනුව,

▪️C.Maths 2(Applied) - දෙසැ.21

▪️Physics 1 - දෙසැ.27
▪️physics 2 - දෙසැ.30

ලෙස සංශෝධනය වී ඇත.
Chemistry 1/2 සහ ICT 1/2 කාලසටහනේ සුපුරුදු දිනවලම පැවැත්වේ.

🌐https://t.me/DarshanaUkuwelaOfficial


🔴උසස් පෙළ නැවත කල් යාම ගැන "උකුවෙල සර්ගෙන්" ඔයාලට විශේෂ පණිවිඩයක්....

.
.
.


ළමයි හැමෝම අහන්න...
ඔයාලට ගොඩක් වැදගත්.....
❗️


Darshana Ukuwela Official dan repost
😂🤣🥲☺️😊🙂

අ.පො.ස උසස් පෙළ දෙසැ.04 වනදා දක්වා නොපැවත්වේ.ඒ අනුව උසස් පෙළ
නැවත ආරම්භ වීම දෙසැ.04...


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

- Ada Derana

🌐https://t.me/DarshanaUkuwelaOfficial

9.7k 0 23 13 27


20 ta oxirgi post ko‘rsatilgan.