548). පටක රෝපණය පිළිබඳ පහත කවරක් වැරදි වේද?
AL API ( PAPERS GROUP )
So‘rovnoma
- පටක රෝපණයේ බහුලම වාසිය වන්නේ ප්‍රවේණික සර්වසම ශාක විශාල ප්‍රමාණයක් නිපදවීම හෝ ක්ලෝනීකරණයයි.
- ඒගාර් මගින් රෝපණ මාධ්‍යයට ඇතැම් පෝෂක ද්‍රව්‍ය සපයයි.
- මෙහි පදනම සමූලජනනයයි
- පටක රෝපණයේදී බහුලව භාවිතා වන කාබනික ශක්ති ප්රභවය සුක්රෝස් වේ.
- MS මාධ්‍ය, පටක රෝපණය සඳහා යොදා ගන්නා වාණිජ මාධ්‍යයකට උදාහරණයකි.