549). ජීවානුහරණ ක්‍රම පිළිබඳව පහත කවරක් නිවැරදි වෙයිද?
AL API ( PAPERS GROUP )
So‘rovnoma
- UTH පැස්ටරීකරණය කළ කිරි ශීතකරණයකින් බාහිරව මාස ගණනක් තබාගත නොහැක.
- උණුසුම් වායු ජීවානුහරණයේදී වීදුරු භාණ්ඩවල ක්ෂුද්රජීවීන් ඔක්සිකරණය මගින් මරා දමයි.
- එන්නත් ජීවානුවරණය සඳහා තෙත් තාප ජීවානුහරණය භාවිතාවේ.
- එතිලීන් ඔක්සයිඩ්, රසායනිකයට ක්ෂුද්රජීවීන් පමණක් විනාශ කළ හැකි අතර අන්තඃබීජාණු විනාශ කළ නොහැක.
- ශල්‍ය උපකරණ 100°C ජලයේ තැම්බීමේදී සියලුම ව්‍යාධිජනක ක්ෂුද්රජීවීන් මියයයි.