577). පහත සඳහන් ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
AL API ( PAPERS GROUP )
So‘rovnoma
- ක්ෂුද්‍ර ජීවීන් පෘථිවිය මත සාර්වත්රික වේ
- ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් ප්‍රභා ප්‍රභාසංස්ලේෂී වන අතර ඔවුන් ජලජ පරිසරවල ප්‍රාථමික නිෂ්පාදිකයන් වේ.
- එයරසෝල ආකාරයෙන් වායු ගෝලයේ අවලම්භිත ක්ෂුද්‍ර ජීවීන් වායු ධාරා ඔස්සේ දිගු දුරක් ගමන් කරයි.
- ශාක සතුන් හා මිනිසුන් ආශ්රිත ක්ෂුද්‍ර ජීවීන්ගේ විශාල ප්‍රමාණයක් ව්‍යාධිජනක වේ.
- සියලු වෛරස ඔවුන් සම්බන්ධ වී පවතින ජීවීන්ට හානිකර වේ.