2024 MAIN REVISION - AP dan repost
🔴 ශ්‍රීලංකාවේ නවවෙනි විධායක ජනාධිපති ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුභපැතුම්
පහල මධ්‍යම පාන්තික පවුලක ඉපදී නිදහස් අධ්‍යාපනයෙන් ගොඩනැගී කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිලිබද උපාධිය සම්පූර්ණ කල නව ජනාධිපතිතුමා සමග දේශපාලනික පක්ෂ බෙදීමකින් තොරව අලුත් පරම්පරාව සදහා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා අලුත් පරම්පරාවේ අපි සහය වෙමු. අපිත් වෙනස්වෙමු 🔥
රටක් වෙනස් කිරීම තනි පුද්ගලයෙකුට කල නොහැකි වන අතර එය අපි තනි තනියෙන් සහ ආකල්පමය වශයෙන් ගොඩනැගිය යුතු බව මාගේ අදහසයි. වෙනස අද සිට අපෙන්ම පටන්ගත යුතුය.
ශ්‍රීලංකාවට ජය 🇱🇰
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥