ッ Ravindu's Blog 🇱🇰


Channel's geo and language: not specified, not specified
Category: not specified


Hola..👋
It's me, Ravindu, a 20yo science student who is currently working as an Android ROM/kernel and recovery developer from Sri Lanka.. 🇱🇰❤️
Contact: @Ravindu_Deshan \ Logs: @ravindu644
Ads: https://telega.io/channels/Ravindu_D/card

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


WhatsApp නැතුව අනිත් ඔක්කොම Apps වැඩ 🥲👍


ඔයාලාට සතුටුදායක ආරංචියක් guyss..!😳

ඕනිම LSPosed module එකක්, root නැතුව, app patch කරන්නේ නැතුව, auto updates එක්ක install කරන method එකක් හම්බවුනා..💚💚💚

Edit:

ඒ කිව්වේ ඔයාලාට WhatsApp mods කිසි ගේමක් නැතුව use කරන්න පුළුවන් 😁


Video is unavailable for watching
Show in Telegram
මේ කුරුල්ලා හීලෑයි..🤗

අපි ලඟටම එනවා බය නැතුව..🤭


2023 ජූලිවල මම තවත් මේ වගේම "Online Earning Platform Shello" කියලා Scam එකක් ගැන කිව්වා මතකත් ඇති

මේකත් ඒ වගේම Scam එකක්.

නම තමයි "Rupees Only".

මම මේක reveal කරන්නවත්, Takedown කරන්න යන්නෙත් නැහැ, මට ඕනිත් නැහැ, කරන කෙනෙක් කරපුවාවේ, වෙන දෙයක් වුනාවේ.

මම මේ message එක දෙන්නේ "ඔයාලාට" 🫵

උබලාට අංශු මාත්‍රයකවත් මොලයක් නැද්ද යකෝ Reality එක සහ Scam එක අඳුරගන්න..?

උබලාට තේරෙන්නැද්ද මෙහෙම වෙන්න බැහැ කියලවාත්..?

අවුරුදු 13 ක් ඉගෙන ගෙන තියෙන්නේ 💩 ද..?

මෙහෙම දේවල් ඇත්තටම තියෙන්නේ 1% ක් වගේ සුළු ප්‍රතිශතයක්, ඉතුරු 99% ම පතාර Scams.

අනික මොන 🐮 ද credit card එකක full details දෙන්නේ including CVV..?

දුන්නානම් වලක් කපාගෙන වැලලිලා මැරියන් උබ ජීවත් වෙලා වැඩක් නෑ..

සල්ලිද ඕනි..?

උබලා හිතෙනවාද Button press එකකින් 100$ ක් හොයන්න පුළුවන් කියලා..?

උබලා ඕවාට නාස්ති කරන සල්ලි, කාලය, උබේ knowledge එකකට invest කරානම්, උබට skill එකකුත් එනවා, ඒකෙන් සල්ලි හොයන්නත් පුළුවන්.

"අපි පොඩි මිනිස්සු, නෑ තොපි මෝඩයි !"

- Jayawardhanapura Wanuma (Manasick)

දැන් ඉඳන්වත් 🧠 කල්පනා කරලා වැඩක් කරන්න බලන්න..

More info / @Ravindu_D

#attention


Video is unavailable for watching
Show in Telegram
👾 Data Loss වෙන්නේ නැතුව, Android App එකක් Downgrade කරන විදිය

• ඔයාලට සමහර වෙලාවකට හිතෙනවා ඇති app එකක් update කරාම "අලුත් update එකනම් චොර" කියලා 🤔

• සාමාන්‍යයෙන්, අපිට වත්මන් App එක උඩින්ම පරණ version එකක් install කරගන්න බැහැ 😐

• ඒ කිව්වේ තියෙන app එක uninstall කරලා පරණ APK එකක් install කරන එක තමයි ගොඩක් අය කරන්නේ..!

අද Video එකෙන් කියලා දෙන්න යන්නේ, තියෙන App එක උඩින්, පරණ App එකක් install කරන විදිය with my Voice..! 😎

Necessary Applications : Shizuku, Install with Options

Video Stats for Nerds : 1080P@60FPS \ HEVC(QSV) \ 28 QP

Join for more Android tips : Ravindu's Blog 🇱🇰

#android #apk #tips #hacks

7.1k 0 34 30 54

ehh 💀💀


Video is unavailable for watching
Show in Telegram
ChatGPT was asked to recreate the Mona Lisa using text art

#meme

5k 0 7 23 54

අවුරුදු 5ක් පරණ Android Device එකක Look එක..😁

Device: S10 5G

2019 හැටියට හොඳම Display එකක් සහ 90% Screen to body ratio එකක් තිබුණු, හොඳම Design එකක් තිබුණු Device එකක් 🥹

Device එක outdated උනත් මගෙ යාළුවෝ පවා කියන්නේ Display එකනම් මරු කියලා..🙃

(my daily driver btw)

#android #samsung


Bs 👁️👄👁️

4.1k 0 10 36 92

Rabbit R1 is a SCAM..? 😨

මේක portable, 200$ ක් වගේ මුදලකට sell කරපු Voice and vision capable AI Gadget එකක්. හරියට ChatGPT ව අතේ අරන් යනවා වගේ..!

ඉතින්, Rabbit R1 එක release වෙන්න කලින් ඔයාලා දකින්නත් ඇති Humane AI Pin කියලා තවත් AI thingy එකක් Release උනා 👀

Mrwhosetheboss ගෙ Review එකේදි එයා නොකියා කිව්වා "It's the biggest piece of dogshit I've ever seen" කියලා ☠️

(BTW, Rabbit එකට වැටෙන්නෙත් ඒ Label එකම තමයි)

Fun fact : Yeah, Humane ලා උන්ගෙ Company එක විකුණන්න දඟලනවා.

මාරම ආතල් fact එක වෙන්නේ Rabbit R1 කියලා ලෝකෙට Sell කරලා තියෙන්නේ, ප්ලාස්ටික් ගොඩකින් වටවුනු, Low end CPU එකක් තියෙන, OS එකට Android use කරන, Android එකේ default System UI එක හා Launcher එක වෙනුවට "R1 Launcher" කියලා Android App එකක් use කරලා තියෙන එක 😂

User කෙනෙක් Rabbit R1 එකෙන් "R1 Launcher" එක APK file එකක් විදියට නිස්සාරණය කරලා අරන්, එයාගේ Pixel Device එකට install කරලා, Pixel Device එකෙන් Rabbit එකේ AI එකෙන් වැඩ ගත්තු විදිය YouTube එකටත් දාලා තියෙයි 😂

YouTube එකේ තව user කෙනෙක් Rabbit ව jailbreak කරලා DOOM Game එක run කරලාත් තිබුණා 🗿

මට තියෙන ප්‍රශ්ණේ මේ Android App එකක් 200$ කට sell කරපු එක නෙවෙයි 🤷🏻‍♂️

ඇත්තටම අපිට මේ වගේ Devices ඕනිද, අපේ Mobile Devices වලින් දැනටමත් මේ දේවල් කරන්න පුළුවන්නම්..?


Ravindu's Blog 🇱🇰

#discuss #AI #rabbitr1

3k 0 7 32 77

👾 Uncommon facts about Android (Part 1)

• Android කියන්නේ Linux Kernel එකකින් run වෙන, Linux core එකක් තියෙන OS එකක්.

• මේ Linux core එක නිසාවෙන්, Android වල booting process එකේ ඉඳන් දේවල් සිදුවෙන්නේ Linux OS එකකට සමානව 🐧

• ඉතින්, ඔයා ADB shell එකට ගියාම, ඒකත් එක්ක Interact වෙන්න use කරන්න ඕනි Linux commands වගේම, අපිට Android OS එකේදි ".sh" files පවා run කරන්න limited ability එකක් පවා තියෙනවා බලාගන්න පුළුවන්.

• ඔයාලා root explorer එකකින්, /system/bin කියන path එකට ගිහින් බැලුවොත්, ඔයාලාට ARM compatible linux binaries බලාගන්න පුළුවන්.

• අවුල කියන්නේ Android OS එක ඇතුලේ තියෙන්නේ Basic tasks වලට අදාළ Linux binaries විතරයි 😕

සාමාන්‍ය Linux OS එකේ "superuser" privileages ගන්න අවශ්‍ය කරන "su" binary එක Android වලට implement කරලා, Android වල God mode එක ගන්නවාට තමයි "Root කරනවා" කියලා කියන්නේ.

• Android OS එක කියලා අපේ ඇහැට පේන්නේ, අපි touch කරලා interact වෙන්නේ, "SystemUI" කියලා app එකක් එක්ක.

SystemUI එකයි, Home Launcher එකයි එකට එකතු වුනාම තමයි Android කියලා ඇහැට ගෝචර දෙයක් නිර්මාණය වෙන්නේ. අපි SystemUI කියන Process එක නතර කරොත් සම්පූර්ණ screen එක කළු පාට වෙනවා. (ඒත් Phone එක on එකේ).

• Linux Kernel එකක් use කරන නිසා, අපිට Kernel Level එකෙනුත් මරු මරු දේවල් කරන්න පුළුවන් 🐱

උදා : Kernel Based "Power saving, Overclocking/Underclocking, Custom Performance profiles, VPNs, Schedulers, Governors"

• අපේ Android Device එකට මොනවාම හරි external hardware එකක් support කරන්නේ නැත්නම්, Device එකේ OEM විසින් Kernel source එක දීලා තියෙයිනම්, අපිට kernel source එකෙන් ඒ අදාළ hardware එකට අදාළ Driver එක enable කරලා, kernel එක compile කරලා, install කරලා, වැඩ කරන තත්වයට හදාගන්න පුළුවන් 🚬

• තවද, අපේ Android Device එකේ, Linux kernel එකේ built-in drivers පවා අපිට update කරගන්න පුළුවන්. ගොඩක්ම ජනප්‍රිය දේ තමයි GPU Driver එක update කරන එක :)

Kernel version එක update කරනවාට කියන්නේ "Upstream" කරනවා කියලා.

• මමනම් මේ වෙනකන් use කරපු හොඳම kernel level thing එක තමයි "Wireguard" කියන්නේ.

Wireguard කිව්වේ Kernel එක ඇතුලේ run වෙන VPN එකක්. [ ඒ කියන්නේ අපි Wireguard VPN එකට connect උනාම අපේ Android system එකේ පෙන්නන්නේ නැහැ යතුරක් වැටිලා අපි VPN එකක් Use කරනවා කියලා. ඒ ඔක්කොම run වෙන්නේ kernel level එකෙන් 😄 ]

අපි Android OS එක root කරපු පමණින්ම අපිට ඒක modify කරන්න බැහැ. [ මොකද පෙළක් Devices වල partitions වල file system එකට use වෙන්නේ erofs වගේ read only file systems ]

• එක්කෝ අපිට ඒ partitions ටික ext4 වලට convert කරගන්න වෙනවා, නැත්නම් systemless modifications කරන්න පුළුවන් overlayfs හෝ bind mount පාවිච්චි කරලා.

• Systemless modifications කිව්වේ system එක අල්ලන්නේ නැතුව modify කරනවා කියන එක. ඇත්තටම edit කරන්නේ නෑ, ඒත් edit වෙනවා වගේ දෙයක්. (මම වෙනමම article එකකින් කියලා දෙන්නම් මේක ගැන)

• අපේ Android Device එකේ Notch එකට සහ Display corner cutouts වලට අදාළ details අන්තර්ගත වෙනවා /product සහ /vendor partitions ඇතුලේ. අපි ඒවාට කියන්නේ overlays කියලා.

අන්න ඒ overlays නිසා තමයි, අපි අපේ Device එකට custom ROM එකක් ගැහුවාට, Notch එක සහ display resolution එක අවුල් යන්නේ නැත්තේ :)

Ravindu's Blog 🇱🇰

#android #tips

3k 0 12 43 81

ඇත්තටම Dialog Home Broadband එක්ක වැඩ කරන්න මාරම ඉවසීමක් තියෙන්න ඕනි, ඕනිම කෙනෙක්ව depress කරන්න හැකියාවක් තියෙයි එයාට..💚

මම හවස 6 ට upload වෙන්න දැම්මා මගෙ 3GB ROM zip එකක්, රෑ 12 ටත් upload වෙලා තිබුණේ නැහැ, ඊටපස්සේ මම අප්ලෝඩ් වෙන්න දාලා නිදාගත්තා, පාන්දර 2 ට ඇහැරිලා බලද්දි යාන්තමින් finish වෙලා තිබුණා.

මම කොහෙත්ම recommend කරන්නේ නැහැ Online class කරන අයට, Gamers ලා සහ developers ලට Dialog Home broadband නම්, uploading speed අන්තිමයි.

100Kb/s වගේ තියෙන්නේ කොච්චර signal තිබුණත්..

Downloading නම් normal.

කරන්න දෙයක් නැතිකමට use කරනවා ඉතින්, signal තියෙන්නේ ඒකට විතරක් නිසා :)

I'm sorry.

#wtf

2.9k 0 1 231 134

👾 This is the best free and open-source video downloading app I've ever used

Why is it special?

- FOSS + Material You
- Highly configurable
- Capable of downloading any video and audio at the highest quality possible from every site supported by yt-dlp 🍆
- Ability to download multilingual subtitles, including auto-generated ones
- Ability to download and merge multiple soundtracks into a single video

You can download this app from F-Droid, Drod-ify, or Github..🍀

App name : Seal

👾 Link : https://f-droid.org/en/packages/com.junkfood.seal/

Ravindu's Blog 🇱🇰

#FOSS #tips #android

2.8k 0 56 108 42

Wasted :(

matamay mehema wenne 💻

#wtf

3.2k 0 4 157 148


15 last posts shown.

4 439

subscribers
Channel statistics