ッ Ravindu's Blog 🇱🇰


Channel's geo and language: not specified, not specified
Category: not specified


Hola..👋
It's me, Ravindu, a 20yo science student who is currently working as an Android ROM/kernel and recovery developer from Sri Lanka.. 🇱🇰❤️
Contact: @Ravindu_Deshan \ Logs: @ravindu644
Ads: https://telega.io/channels/Ravindu_D/card

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter




4

මම මගෙ Android Journey එක පටන් ගත්තේ කෝමද,

මට මුහුණ දෙන්න සිදුවුණු දේවල්,

ඔයාලට මම කරන දේවල් කරන්න අවශ්‍යනම් ඒ දේවල් කරන්නේ කොහොමද..?

මේ ඔක්කොටම උත්තර..❤️

මම නිකන් Normal කොල්ලෙක්, තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන..😁

ඒත් මම අලුත් දේවල් try කරන්න කැමති එකෙක්..✨

@Ravindu_D

403 0 6 17 19







මම 2021 දි කෙනෙක් එක්ක relationship එකක් පටන් ගත්තා. ඒක 2022 දි ඉවර උනා.

පටන් ගන්න කලින් මම නිදාගත්තේ රෑ 9.30 ට වගේ. Normal healthy sleep cycle එකක් තිබ්බා.

Relationship එක කාලෙදි අපි දෙන්නම මහ රෑ වෙනකන් chat කරනවා. පෙළක් දවස් වලට පාන්දර 4 වෙනකන් පවා.

අවුරුද්දක් ඔහොම හිටියා, මේ වෙද්දි මගෙ sleep pattern එක තාමත් ඒ විදියමයි.

හේතුවක් නැතත් මහ රෑ වෙනකන් ඇහැරලා ඉන්නවා 😂

අවම නිදාගන්නේ 12.30 ට.

මේ ටිකේ 2.30 වෙනකන් හිටියා.

එක්කෝ සින්දුවක් අහනවා, නැත්නම් මොනවම හරි experiment එකක් කරනවා.

ඒ කිව්වෙ රෑ ඇහැරලා ඉඳලා දවල්ට නිදාගන්න පුරුදු වෙලා.

අදවත් නිදාගන්න ඕනි හරියට..

Edit: වැරදි comments දාන්නෙපා එයත් මේකෙ ඉන්නවා 😘

586 0 5 152 69

Article එකක් ලියන ගමන් ඉන්නේ..

Specially සමස්තයක් girls ලට වැදගත් වේවි...❤️


Anaa..🥺

850 0 2 54 116

I'm now available at onlyfans😏❤️ :

https://onlyfans.com/ravindu_deshan

925 0 3 74 65

ඔයා 🇱🇰 කවුරුත් නොහිතන විදියේ Tech Articles දාන එකම personal blog එකට තවමත් join වෙලා නැද්ද ✅..?

How SAAD..? 👁🫦👁

Join my personal blog to learn new stuffs, Android development + customizations from "ABC" 😉

01. ඔයාගේ Android Device එක වැඩ කරන විදිය අහලා තියෙනවා ද..? 🤔

• On වෙන තැනේ ඉඳන් කියලා දෙන්නම්.

02. Samsung Device එකක Virginity එක 🩸📦

03. Telegram Patch කරලා Premium users ලටවත් නැති features 😏

• View Deleted Messages,Save restricted Contents...read more

04. අල ගෙඩියකට Stable Diffusion

• Minimum required VRAM = 2GB 🌜

05. Rs. 4500 ට 512 SSD + අමානුෂික පරීක්ෂණය

and more..❤️

Join now : Ravindu's Blog 🇱🇰


මම අහන්නේ loading time එක මෙච්චර අඩුවෙන්නේ කෝමද..🤨

967 0 1 40 14

Video is unavailable for watching
Show in Telegram
මම අවුරුද්දකට පස්සෙ COC දාගත්තේ.

ඉස්සර M21 එකේදි game එක load වෙන්නම ගියා 10-15 seconds වගේ.

ඒත් දැන්..?

wtf

මේක ඔයාලගෙත් එහෙමද, update එකකින් පස්සෙද උනේ..?😳

968 0 3 70 28

ඔයත් Technology වලට ආස කෙනෙක් ද? 👨‍💻
ඒත් අලුත් ම tech news එක්ක update වෙන්න විදිහක් නැද්ද? 😢
Technolgy ගැන දන්න නොදන්න ගොඩක් දේවල් තියෙනවා ද 🤔

එහෙනම් ඔයාලා දන්න නොදන්න ගොඩක් දේවල් WidoxLK team එකෙන් ම අහලා දැනගන්න කැමතියි ද?🙃

එන්න අපිත් එක්ක එකතුවෙන්න...


If you messaged me on inbox, it cannot be undone...😏

I can see everything you do.

I can even read your deleted messages, save view-once stuffs, no privacy on secret chats, etc.

Because I'm using:

Re: Telegram, Telespeed, and Fuck for VIP LSPosed modules..🤓

🇱🇰 Methods (සි) [Without root] :

01. LSPatch method.
02. Termux method with Openjdk.

*Only for educational purposes.

Only from Ravindu's Blog🗿

#hacks #patch #lspatch #non_root

1.1k 1 14 40 48

Video is unavailable for watching
Show in Telegram
Part 3: මේ Power Bank එකත් එක්ක කරපු අමානුෂික පරීක්ෂණ 🩸

[ 1, 2, 3 ]

වැඩි විස්තර ඕනි නැහැ. මම කෙටියෙන් කියන්නම් කරපු පරීක්ෂණ ටිකෙන් කිහිපයක් මේ Video එකක් තියේ..💀 (with my voice)

(මුලදි sounds අවුල් ගණන් ගන්නෙපා 🫠)

01. මුලින්ම මම මගෙ S10 එක 4% දක්වා drain කරවලා full charge කරා.
02. ඊටපස්සෙ bluetooth speaker එකක්, මගෙ realme buds දෙක charge කරා.
03. 58% තිබ්බ මගෙ A01 එක 100% කරා.
04. පහුවදා උදේ ආයෙම සැරයක් නැගිටලා ආයෙම සැරයක් S10 එක full charge කරා.
05. මගෙ button phone එකත් full charge කරා.

පරීක්ෂණ ටික අවසානයේදි 1 කට්ටක් ඉතුරු වුණා.. (still not fully drained)

ඒත් කලින් වගේම හොඳට perform කරනවා Fast charging එහෙම..🗿

I'm satisfied..🤓

මේ Powerbank එක විවිධාකාර sites වල LKR 6000 ඉඳන් තියෙනවා දැක්කා. මම ගත්තෙ 9900ට.

Final Quotes: Quality product :)

ඔයාලා මීට වඩා අඩුවෙන් හොඳ product එකක් තියේනම් comment කරන්න

Ravindu's Blog

#gadgets #අමානුෂික_පරීක්ෂණ


Part 2: About

[ 1, 2, 3 ]

මම අර කලින් කිව්ව 6h SOT එකත් Valid වෙන්නේ මම ගුහාව අස්සෙ ඉන්නකොට විතරයි.😒 .ලබන මාසේ තාත්තගෙ ක්ලාස් වලින් Trip යන නිසා, මම cam එක use කරන නිසා පටගාලා battery drain වෙනවා..😬🔋📉

කොහොමහරි ඉතින් Power bank එකක් කියන්නේ මට අත්‍යාවශ්‍යම සාධකයක් උනා :)

🤓 මේකේ විස්තර ගැන කිව්වොත්:

- Brand Name: Romoss 🕴
- Origin: China 🇨🇳
- Capacity: 10,000 mAh 🔋
- Fast Charging: supported ⚡️
- Power: 15W 👀
- Output Ports: 1x USB A port, 1x USB Type C port, 1x lightning port ⚙️
- Input Ports: 1x USB Type C port, 1x lightning port 🔌
- Body: Plastic 🏋️

මේක chinese brand එකක්. box එකේ ඉඳන් user manual එක දක්වා chinese නිසා මම කඩේ කෙනාගෙන් ඇහුවා "මේක sure නේද 🤨..?" කියලත්.

අපි try කරලා බැලුවා, fast charging වැඩ කරපු නිසා මම ඉතින් ගත්තා..🫦

ඒත් chinese බඩුවක් නිසාවෙන්ම මට මෙයත් එක්ක අමානුෂික පරීක්ෂණයක් නොකරන්න හිත දුන්නේ නෑ..😭🩸

Ravindu's Blog

#wtf #gadgets


Part 1: Intro

[ 1, 2, 3 ]

• මම මගෙ Android device එක ගත්තේ ගිය අවුරුද්දේ අගෝස්තුවල 😁

• Device එකේ තියෙන Hardware ඔක්කොම ගෙවන ගානටත් වඩා වටිනවා උනාට එකම අඩුපාඩුවකට තිබ්බේ Battery එක අවුරුදු 5ක් තිස්සේ degrade වෙලා නිසා Screen on time එක පැය 3කට සීමාවුණු එක 🫥

• මේ නිසා මම A/L ඉවර උනාම මාස දෙකක විතර research එකක් කරලා Custom kernel එකක් හැදුවා මුළු S10 lineup එකේම battery life & Performance focus කරලා..🌜

• මේ මහන්සියේ අවසාන ප්‍රතිඵලය වුනේ Device එකේ Performance + Battery life එක 2x වැඩිවුණු එක. අවසානයේදි මගෙ SOT එක පැය 6යි විනාඩි 23ක් දක්වා extend කරලා proove කරා මගෙ Kernel එකත් එක්ක..😉🔥

ඒත් මට ඇයි දැන් Power bank එකක්..?
🤨

01. Brand new S10 එකකත් bat
tery කරන්නේ 6H නිසාවෙන්.
02. Genuine Brand new battery එකක් 30K LKR වගේ නිසාවෙන්..👁👄👁

ඉතින් මම already 6H screen on time එක achieve කරගත්තානම්, මට මොකද brand new battery එකක්..? 🤔

ඒ වෙනුවට මම Phone එක use නොකරන වෙලාවේ ඒක charge කරන්න power bank එකක් අරන්, ෆෝන් එකෙයි Power bank එකෙයි දෙකේම power එක අරන්, දවස් දෙකක් විතර ඇද්දහැකිනේ..??

Ravindu's Blog

#wtf

901 0 3 27 25

Say goodbye to 6-7GB firmware files. Why do we need to download the entire firmware package when we only need files around 40MB?

🥳 Introducing samloader-actions 🎉


samloader-actions is a GitHub CI script designed to download the required files for Magisk to root your Samsung phone without needing to download big firmware files..!

Features :

- Fully automated in GitHub ⛅️.
- Gives you the final output around 40MB in workflow artifacts.
- Supports uploading the output files to a Telegram channel.
- You only need to download the output, patch the sh!t and install the patched tar via ODIN to root your phone.

Go to repo + Full documentation with pictures and videos.

by : @ravindu644 🇱🇰

#samloader #github #samsung


මගෙ Device එකේ Screen on time එක අඩු නිසා, battery එක replace කරනවා වෙනුවට power bank එකක් ගත්තා.

මේක Perform කරන විදියනම් kinda interesting..ඒක නිසා,

මගෙ ඊලඟ Article එක මෙයත් එක්ක කරපු අමානුෂික පරීක්ෂණවල ප්‍රතිඵල වේවි..!

- මම SSD එකක් එක්ක කරපු අමානුෂික පරීක්ෂණය -


ගත්තා..😌❤️

#TheMoments

1.7k 0 0 84 111
20 last posts shown.

3 849

subscribers
Channel statistics