Video is unavailable for watching
Show in Telegram
Part 3: මේ Power Bank එකත් එක්ක කරපු අමානුෂික පරීක්ෂණ 🩸
[ 1, 2, 3 ]
වැඩි විස්තර ඕනි නැහැ. මම කෙටියෙන් කියන්නම් කරපු පරීක්ෂණ ටිකෙන් කිහිපයක් මේ Video එකක් තියේ..💀 (with my voice)
(මුලදි sounds අවුල් ගණන් ගන්නෙපා 🫠)
01. මුලින්ම මම මගෙ S10 එක 4% දක්වා drain කරවලා full charge කරා.
02. ඊටපස්සෙ bluetooth speaker එකක්, මගෙ realme buds දෙක charge කරා.
03. 58% තිබ්බ මගෙ A01 එක 100% කරා.
04. පහුවදා උදේ ආයෙම සැරයක් නැගිටලා ආයෙම සැරයක් S10 එක full charge කරා.
05. මගෙ button phone එකත් full charge කරා.
පරීක්ෂණ ටික අවසානයේදි 1 කට්ටක් ඉතුරු වුණා.. (still not fully drained)
ඒත් කලින් වගේම හොඳට perform කරනවා Fast charging එහෙම..🗿
I'm satisfied..🤓
මේ Powerbank එක විවිධාකාර sites වල LKR 6000 ඉඳන් තියෙනවා දැක්කා. මම ගත්තෙ 9900ට.
Final Quotes: Quality product :)
ඔයාලා මීට වඩා අඩුවෙන් හොඳ product එකක් තියේනම් comment කරන්න
Ravindu's Blog
#gadgets #අමානුෂික_පරීක්ෂණ