TON Wallets addresses වර්ගගොඩක් තියෙනවා දැකලා තියෙනවද.?
සමහර ඒව පටන්ගන්නේ EQ වලින් සමහර ඒව UQ වලින්.මේ වගේ වෙනසට හේතුව දන්නවද..?
ඒ වගේ Wallet formats වර්ග ප්‍රධාන වශයෙන් 5ක් තියෙනවා.
1.)EQxxxxxxxxxxxxxxxxxx :
මේ විදියට පටන්ගන්න හඳුන්වන්නේ mainnet Bounceable කියලා.ඒ කියන්නේ කවුරුන් හෝ කෙනෙක් EQ වලින් පටන්න්ගන්න Inactive wallet එකකට funds කරොත් ඒ funds ආපහුreturn වෙනවා යවපු කෙනාටම Fees අය කිරීමක්ද ඇතුලුව.
2.)UQxxxxxxxxxxxxxxxxxxx :
මේ Type එකේ addresses තමයි වැඩිපුරම ප්‍රසිද්ධ.සරලවම කිව්වොත් මේ වගේ address එකක් තියෙන wallet එකකට අපිට Funds යවන්න බැහැ..ඒක ගැන වද වෙන්න අවශ්‍ය නැහැ,ඒක Developersලට අයිති කාර්යක්
3.)kQxxxxxxxxx සහ 0Qxxxxxxxxxx :
මේ Addresses භාවිත වෙන්නේ Testnet එකේ වැඩවලදී.ඕනම Blockchain එකකට
Mainnet සහ
Testnet කියලා Networks දෙකක් තියෙනවා.Test network එක භාවිත වෙන්නේ මොකක්හරි Crypto project එකක් එළි දක්වනකොට ේකේ තියෙන්න පුලුවන් දෝශ ඉවත්කිරීමට කිරීමට සහ Test කිරීමට.මේ network එකේදී ඇත්ත වටිනාකමක් තියෙන Tokens අපිට බලාගන්න බැහැ
4.)Ton Domains (borz.ton , binance.ton)
Type කිරීමට සහ පහසුවෙන්ම මතක තියාගන්න පුලුවන් වර්ගය තමයි මේ.මේ Domains වලට ඕනම කෙනෙක්ට තමන්ගේ නම තියෙන Domain එකක් වුණත් mint කරන්න පුලුවන්.ඔයාලට මේ Domains දැනට buy කරන්න පුලුවන්
Getgems.io වගේ official marketplaces වලින්.
5.)RAW (HEX) (0:16cc429c767ca4bd77d4368baa752eb6b6fae9df66c2c6e292e9e42b4ba21281) :
මේ විදියේ Addresses සාමාන්‍යෙන් බලාගන්න බැහැ.මේ වගේ Address එකකින් ප්‍රධාන වශයෙන් පෙන්නන්නේ ඒ wallet එක අයත් blockchain එක සහ ඒ blockchain එක තුළ wallet එකේ address එක.මේ Type එක භාවිත කරන්නේ ගොඩක් දුරට Developers විතරයි
ඕනම Wallet address එකකට මේ Formats 5න් 4ක් අනිවාර්‍යෙන්ම තියෙනවා.නැත්තේ Ton Domain එක විතරයි
ඔයාලට ඔයාලගේ address එකේ තියෙන විවිධ Types බලාගන්න පුලුවන්
https://ton.org/address එක හරහා.