Fragment එක ප්‍රසිද්ධ වෙලා තිබුණේ TON පාවිච්චි කරලා යම්තාක් දුරට ලාභදායී විදියට Stars,Premium buy කරන්න පුලුවන් වුණු නිසා.Usernames සහ Anonymous numbers නම්
Getgems.io වගේ NFT Marketplaces වලින් තවම buy & sell කරන්න පුලුවන් KYC කරන්නේ නැතුව.
මේකේ ලොකුම ප්රශ්නය වෙන්නේ Channel owners ලට එයාලගෙ channel එකේ වලින් ලැබෙන Ad revenue එක collect කරගන්නත් ID verification කරන්න වෙන එක.ඉරානය වගේ සමහර රටවල් වල Telegram වලට ගොඩක් තහනම් පනවලා තියෙන නිසා country list එකේ ඉරානය නැහැ.(ඒ කියන්නේ ඉරානය වගේ රටවල් වල Channel ownersලට ආයේ කවදාවත් තමන්ගේ channel එකේ ad revenue එක collect කරගන්න බෑ කියන එක).🗿
මගේ මතය නම් Fragment වගේ platform එකකට ID verification එකක් අවශ්‍ය නෑ කියන එක 💎