Send Gifts (Stars)⭐️
මේ Gift එකක් කියන්නේ Stars කීපයක වටිනාකමක් තියෙන Sticker එකක්.දැන් කවුරුහරි ඔයාට මේ sticker එකක් gift එකක් විදියට දුන්නොත් ඒක ඔයාලගේ profile එකට add වෙනවා.එතකොට ඔයාගේ profile එක බලන අනිත් අයටත් ඒ gift එක පේනවා.👀
කැමතිනම් ඒ gift එක profile එකේ තියාගන්නේ නැතුව ඒක stars වලට convert කරගන්න පුලුවන්.ඒ විදියට convert කරගද්දී 15% වගේ fee එකක් යනවා.ඒ කියන්නේ stars 100ක් වටින Sticker එක convert කරද්දී ඔයලට ලැබෙන්නේ stars 85යි.හැබැයි stars 2500 ක් වටින sticker එක convert කරද්දී නම් සම්පූර්ණ ප්රමාණයම ඔයලට ලැබෙනවා😂