𝙏𝙝𝙚 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 3 𝘼'𝙨 🌤


Channel's geo and language: not specified, not specified
Category: not specified


✎ ᴇᴅᴜᴄᴀᴛɪᴏɴᴀʟ ᴄʜᴀɴɴᴇʟ ᵛᵉʳⁱᶠⁱᵉᵈ ✪
╰✩ ᴊᴏɪɴ ᴡɪᴛʜ ᴜꜱ & ᴍᴀᴋᴇ ɪᴛ ꜱᴜᴄᴄᴇꜱꜱ
╰✩ ʙᴇꜱᴛ ᴏꜰ ʟᴜᴄᴋ ⇝
🍭💫
ᴏᴡɴᴇʀ - @PahanmithM

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


💔2024 MCQ PAPER එකට පෙර දැනගන්නම ඕනේ දේවල් කතා කරලා වීඩියෝ එකක් දැම්මා ලමයි. මේ දවස් දෙකේ කල යුතු දේවල් ගැනත් මේකේ පැහැදිලිව තියෙනවා.

❤️https://youtu.be/Z0QG0UHHL7I?si=WzB0YL_-vOchxzzu

🔥🔥🔥🔥🔥🔥🔥


මේ තියෙන්නේ අද MCQ Night එකේ සාකච්ඡා කරන Theory Points ටික..▶️

එතකොට
✔️2020න් ප්‍රශ්න 3ක්
✔️2021න් ප්‍රශ්න 2ක්
✔️2022න් ප්‍රශ්න 7ක්
✔️2023න් ප්‍රශ්න 7ක් තමා අහු වෙන්නේ නැත්තේ..

සරලව කිව්වොත් mcq 40+ ගහන්න Sure පිටම අවශ්‍ය වන Theory ටික තමා අද සාකච්ඡා කරන්නේ..💀

වැදගත්ම දේ ඒ හැම point එකකටම අදාලව එක ප්‍රශ්නය බැගින් කරනවා..🔥⭐️

එහෙනම් අද රෑට සුපිරියක් කරමු..
එච්චරයි..☄️




🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

🧑‍🎄🎄🤣☃️🎄🔥🫐👍😘


🔴 PHYSICS PRACTICAL PAST PAPERS

1. වර්නියර් කැලිපරය භාවිතය - 1984 / 1992 / 2002
/2014 A/L

2. මයි ක්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය - 1991 / 1995
/2004 A/L

3. ගෝලමානය භාවිතය - 2011 A/L

4. බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. - 2005 A/L

5. ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම. - 1990 / 1998 / 1999 / 2017 A/L

6. U නළයක් භාවිත කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2003 / 2018 A/L

7. චල අන්වීක්ෂය භාවිතය - 2018

8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2009 / 2018 A/L

9. බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය නිර්ණය කිරීම. - 2013 A/L

10. සරල අවලම්භයක දෝලන කාලාවර්තය ඇසුරෙන් ගුරුත්වජ ත්වරණය නිර්ණය කිරීම. - 2015 A/L

11. හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2001 / 2008 / 2010 A/L

12. ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. - 1997 / 2000 / 2007 / 2009 / 2017 A/L

13. ධ්වනිමානය භාවිතයෙන් ඇදි තන්තුවක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2005 / 2007 A/L

14. සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නලයේ ආන්ත ශෝධනය සෙවීම. - 2002 / 2013 / 2016 A/L

15. සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ ආන්ත ශෝධනය සෙවීම. - 1991 / 2003 / 2011 A/L

16. චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතා කර වීදුරුවල වර්තනාංකය සෙවීම. - 1992 / 2018 A/L

17. ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමඟින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම. - 1984 / 2001 A/L

18. අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. - 1999 / 2008
/2018 A/L

වර්ණාවලිමානය ගැන හැඳින්වීමක්

19. වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා එය භාවිතා කර ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම. - 1982 / 1989 / 2006 / 2019 A/L

20. වර්ණාවලිමානය භාවිතාකර ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම. - 1994 / 1998 / 2014 / 2019 A/L

21. 21.1 උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම සමපාත ක්‍රමයෙන් සොයා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම. - 1981 / 1983 / 1985 / 1993 / 1995 / 1996 / 2004 / 2010 / 2012 / 2015 A/L

21.2 අවතල කාචයක ප්‍රතිබිම් බවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමඟින් කාචයේ නාභිය දුර සෙවීම - EXAM එකට අහල නැති කොටසක්

22. ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. - 1980 A/L

23. නියත පීඩනයයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. - 1985
/1999 A/L

24. නියත පරිමාවකදී වායුවක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 1986 / 2015 A/L

විහාවමානය ගැන හැදින්වීමක්(පොදු කරුණු භාවිතයෙන්) - 1987 / 2009 A/L

25. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1995 / 1998 / 2007 / 2011 A/L

26. සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1982 / 1990 / 2006 / 2017 A/L

27. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම. 1995 / 2005 / 2012 A/L

28. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම - 2000 / 2014 A/L

29. ඔප දැමූ කැලරි මීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ශ ආර්ද්‍රතාවය සෙවීම. - 1982 / 1984 / 1993
/2001 / 2003 / 2010 / 2016 A/L

30. ස'ල් ක්‍රමය මඟින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම. - 1980 / 1989 / 1992 / 1994
/2008 / 2009 / 2019 A/L

31. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත්ගාමක බලය සෙවීම. -

32. මීටර් සේතුව භාවිතා කරමින් ප්‍රතිරෝද දෙකක් සැසඳීම. (පැරණි) - 1982 / 1991 / 1996 / 2001 / 2013 A/L

33. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම. - 2010 A/L

34. විභවමානය භාවිතාකර කෝශයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. - 1981
/1994 / 2012 /2015 A/L

35. විභවමානය භාවිතයෙන් කෝශ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය කිරීම. (පැරණි) - 1980 / 2005 / 2007 / 2019 A/L

36. විභවමානය භාවිතයෙන් ප්‍රතිරෝධ සැසඳීම. - 2000 A/L

37. විභවමානය භාවිතයෙන් ඉතා කුඩා විද්‍යුත්ගාමක බල සෙවීම. (තාප විද්‍යුත් යුග්මයක) (පැරණි) - 1999 A/L

38. අර්ධ සන්නායක ඩයෝඩයක් සඳහා 1 - V වක්‍රය ලබාගැනීම. - 2001 A/L

604 0 65 1 74

Agri Essay වලට උදව්වක් ගන්න පුලුවන් ඔයාලට මෙයාගෙන්



https://t.me/AgriSupbee


දෙවි කෙනෙක් කියන්නේ නිකන් නෙවේනෙ

පට්ට ආදරෙයි සර්
හැමදාම හරියන්න ඕනෙ සර්ට🥺
⭐️❤️⚡️
@AnuradhaPerera



💥💥💥💥💥💥💥💥🔥




2023 AL ORIGINAL MARKING SCHEME.pdf
1.8Mb
2023 AL ORIGINAL MARKING SCHEME.pdf

1k 0 22 1 12

❤️🌚 මේ ටිකත් බලාගමු...


විශේෂයෙන් බලාගන්න..

☄️☄️☄️☄️☄️☄️☄️☄️

5 ප්‍රශ්නය - යාන්ත්‍ර විද්‍යාව
🧿 2007 (ද්‍රවස්තිථිය+භ්‍රමණ)
🧿 2021 (ද්‍රවස්ථිතිය+රේකීය චලිතය)
🧿 2016 (වෘත්ත චලිතය)

6 ප්‍රශ්නය - ආලෝකය
🧿 2016 (අක්ශි දෝෂ)
🧿 2013 (වර්තනය)

8 ප්‍රශ්නය - ක්ශේත්‍ර
🧿2018 චුම්භක
🧿2014 චුම්භක

9A ප්‍රශ්නය - දාරා විද්‍යුතය
🧿 2015 (කර්චොෆ් මූලදර්ම)

9B ප්‍රශ්නය - Electronics
🧿 2018 (Transistor+Digital)

10A ප්‍රශ්නය - තාපය
🧿 2014 (තාප ගතිකය+වායූ නියම)
🧿 2017 (තාපමිතිය)

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

7 ප්‍රශ්නය - යාන්ත්‍රික ගුණ
🧿 2021 දුස්ස්‍රාවිතාවය
🧿 2020 ප්‍රත්‍යස්තථාවය
🧿 2017 පෘශ්ටික ආතතිය

9A ප්‍රශ්නය - දාරා විද්‍යුතය
🧿 2021 දාරා විද්‍යුතය (I=nAVe)
🧿 2020 දාරාවේ තාපනඵලය+ප්‍රේරණය

9B ප්‍රශ්නය - Electronics
🧿 2020 (කාරකාත්මක+FlipFlop)
🧿 2017 (ට්‍රාන්සිස්ටරය)
🧿 2015 (දියෝඩ+ට්‍රාන්සිස්ටරය)

10B - විකිරණ
🧿 2021 (කෘෂ්ණ වස්තූ)
🧿2020 (ප්‍රකාෂ විද්‍යුත් ආචරණය)
🧿 2017 (X කිරණ)

Credits - Real owner 💗✨







14 last posts shown.

2 335

subscribers
Channel statistics