Forward from: 2026 Revision | Amila Dasanayake
අද දවසේ වැඩ පටන්ගන්න 7a, 7b, 8, 9, 10 ප්‍රශ්න වලට වැඩියෙන් බලන්න ඕන විදිහේ ප්‍රශ්න මෙතන තියෙනවා. තව පොඩි වෙලාවකින් 5,6 දෙකත් දානවා. කරගෙන යමු ළමයි. හෙටින් මේ වැඩේ ඉවරයි.