BioScope


Channel's geo and language: not specified, not specified
Category: not specified


✅ Discussion Group - @bioscopedis
✅ Resources Group - @bioscopers
✅ Contact the Admin - @bioscopeadmin_bot

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


🔴 ළමයි මේක educational දෙයක් නම් නෙවෙයි. ඒ නිසා හැමෝම කියවන්න ඕනි නෑ. Free Time එකේ බලන්න.

🔻 ඔය උඩ තියෙන්නේ Science Link කියන channel එකේ free දුන්න 2026 වායු නියම Video එකකට copyright claim වෙලා තියෙන විදිහ

🔻 Science Link කියන්නේ අමිල සර්ගෙයි අනුරාධ සර්ගෙයි free දෙන channel එකක්. T Link කියන්නේ ප්‍රධාන වශයෙන් Fees Share මූලික කරගෙන යන channel එකක්

🔻 මට එහෙම personally කාත් එක්ක වත් තරහක් නෑ. ඒත් free ළමයෙක් ඉගෙන ගන්න දේකට මෙහෙම කරන එක හරි නෑ නේ 🥲. ඒ නිසා පොඩ්ඩක් මේක ගැන අවධානෙන් ඉන්න ළමයි.


Video - https://www.youtube.com/watch?v=7jRgX7a6RhQ

@BioScope25




🍀 පාරිසරික ජීව විද්‍යාව Day 04

━━━━━━━━━━━━━━━

👉🏻
Part I

👉🏻
Part II

📗 'https://t.me/bioscopers/14/24' rel='nofollow'>Resource Book

━━━━━━━━━━━━━━━

@BioScope25


🔴 ළමයි ව්‍යුහ MCQ Paper එක Upload කරලා තියෙන්නේ

'https://t.me/bioscopers/386/527' rel='nofollow'>https://t.me/bioscopers/386/527

@BioScope25


ළමයි මන් Unit 02 ඉදන් ඉදන් මේ වෙනකන් කරපු සශංක සර්ගේ Tutes වල තියෙන හොදම ප්‍රශ්න ටික විවරණය කරලා දාන්නම්. මේ පාරින්ම වැඩේ ඉවර කරගමු හැමෝම ❤️

@BioScope25

2.8k 0 1 50 273



ප්‍රතිශක්තිය Note.pdf
2.0Mb
🔴 ප්‍රතිශක්තිය Short Note

Credit - @papers_grp21AL




Forward from: BioScope Resources
⚡️ Paper Class Quick Access Menu ⚡️

━━━━━━━━━━━━━━━

🔻OG Papers

🔻SPD Papers

🔻Special Papers

🔻 Unit-Wise Papers

🔻 Main Exam Papers

━━━━━━━━━━━━━━━

@BioScope25

2.7k 0 76 13 89



Forward from: BioScope Resources
⚡️ Quick Access Menu ⚡️

━━━━━━━━━━━━━━━

'https://t.me/bioscopers/100/519' rel='nofollow'>🔻 Unit 02 - ජීවයේ රසායනික පදනම

'https://t.me/bioscopers/137/520' rel='nofollow'>🔻 Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය

🔻 Unit 04 - ශාක ආකාර හා ක්‍රියාකාරීත්වය

'https://t.me/bioscopers/314/371' rel='nofollow'>🔻 Unit 05 - සත්ත්ව ආකාර හා ක්‍රියාකාරීත්වය

🔻 Unit 06 - ප්‍රවේණිය

🔻 Unit 07 - අණුක ජීව විද්‍යාව

'https://t.me/bioscopers/314/482' rel='nofollow'>🔻 Unit 08 - පාරිසරික ජීව විද්‍යාව

'https://t.me/bioscopers/314/322' rel='nofollow'>🔻 Unit 09 - ක්ෂුද්‍රජීවී විද්‍යාව

🔻 Unit 10 - ව්‍යවහාරික ජීව විද්‍යාව

📗 Access Tutes

━━━━━━━━━━━━━━━

@BioScope25

2.7k 0 79 16 106



⚡️ප්‍රතිශක්තිය Day 02

━━━━━━━━━━━━━━━

👉🏻
Part I

👉🏻
Part II

📗 'https://t.me/bioscopers/14/24' rel='nofollow'>Resource Book

━━━━━━━━━━━━━━━

@BioScope25


🔴 ළමයි ප්‍රතිශක්තිය තේරුම් ගන්න ලොකු ගේමක් දෙන්න ඕනි වගේ නේ? 🥲 හෙට මන් පාඩම් කරන ගමන් අහු වෙන ප්‍රශ්න ටිකක් දාගෙන යන්නම් පුරුදු වෙන්නත් එක්ක ❤️

@BioScope25

2.1k 0 0 11 117



🔴 ළමයි Main Exam #02 එකේ PDF එක පහළ තියෙනවා. සර් Next Week Original SM & EM PDF ටික දායි. එතකොට ඒ ටික දාන්නම් ❤️

'https://t.me/bioscopers/67/511?single' rel='nofollow'>https://t.me/bioscopers/67/511?single

@BioScope25




Forward from: 🌏 Sci-WEB℠ 🚀
⚡️2025 THEORY SAMITHA RATHNAYAKE

     💙⚡️සියල්ල පිලිවෙළින්💻

➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿

https://t.me/SR25theoryeduzone
   
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿

    💠BY  EDUZONE 💻


🔴 ළමයි ඊයේ Paper Discussion එකේ Microbiology Paper එකේ ඉතුරු ටිකයි Main Exam #02 Paper එකේ MCQ ටිකක් තමයි Discuss කරලා තියෙන්නේ. ඒවා වෙන වෙනම edit කරලා පහළ තියෙනවා

━━━━━━━━━━━━━━━

🔻 Unit 09 Full Paper Discussion Part III

🔻
Unit 09 Full Paper Discussion Part IV

🔻
Main Exam 02 Discussion Part I

- - - - - - - - - - - - - - - - - - - -

🔻 'https://t.me/bioscopers/364/492' rel='nofollow'>Unit 09 Full Paper Discussions Playlist

🔻
'https://t.me/bioscopers/364/508' rel='nofollow'>Main Exam 02 Full Paper Discussions Playlist

━━━━━━━━━━━━━━━

@BioScope25

2.9k 0 37 37 154

🔴 ප්‍රජනක පද්ධතිය cover කරගෙන නැති ළමයි පහළ playlist එකෙන් cover කරගන්න❤️

'https://t.me/bioscopers/379/505' rel='nofollow'>https://t.me/bioscopers/379/505

@BioScope25

2.9k 0 11 10 73
20 last posts shown.

3 129

subscribers
Channel statistics