Chemistry online guru 2024


Channel's geo and language: not specified, not specified
Category: not specified


A/L 2024 උසස්පෙල රසායන විද්‍යාව දරුවන්ට සවියක් වීම අරමුණයි .

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


පංති ආපු දරුවෙක් ලියපු අර්තාන්විත කවි පෙළක්.


⭕දරුවන්ගෙ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ දැණුම නම් ගොඩක් අඩුයි වගේ😥

අපිට සෙල්ලම් කරන්න, ආතල් ගන්න , කාලෙ කන්න වෙලාවක් නෑ..

තව අවුරුදු දෙකයි විභාගෙට..

මුල් පාඩම් මාස ගනන් අල්ල අල්ල ඉන්න කාලයක් නෑ..

මාස 24ට පාඩම් 14ක් කෙරෙන්න ඕනි..

ළමයි ඔයිට වඩා වගකීම් සහගත වෙන්න..

⭕ මම link එකක් එවනව.
ඒ link එකෙන් ගිහින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන හැටි කෙටි ක්‍රමයක් තියෙනව ඒක හැමෝම ඉගෙනගන්න ඕනි.

😡අනිවාර්‍යෙන්ම බලන්න ඕනි..බලල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොර්ස් වෙන්න අල්ලගන්න ඕනි.

(O/L කාලෙ තිබ්බ 2,8,8 සී එක නෙවේ A/L වල තියෙන්නෙ 😂

ගොඩක් අය පිළිතුර ගහල තියෙන්නෙ 1ට.(O/L දැණුමෙන්.)

ඒ කියන්නෙ තාම ගොඩක් අය A/L ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉගෙනගෙන නෑ😌


ඉහත ප්‍රශ්නයට පිළිතුර
Poll
  •   1
  •   2
  •   3
  •   4
  •   5
451 votes


⭕ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ දැණුම ඇසුරෙන් මෙම ප්‍රශ්නෙට පිළිතුර vote කරන්න




ඉහත ප්‍රශ්නයට පිළිතුර = a හා d
පිළිතුර ගන්න තේරෙන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මේ comment එක ඇතුලෙ තියෙන voice msg එක අහන්න..


උඩ දී තිබෙන ප්‍රශ්නයට පිළිතුර
Poll
  •   a, b පමණි
  •   b,c පමණි
  •   c,d පමණි
  •   a,d පමණි
  •   වෙනත් පිළිතුරක්
1094 votes


⭕ළමයි කැතෝඩ කිරණ දැණුම ඇසුරෙන් මේ දීල තියෙන ප්‍රශ්නෙට පිළිතුරු පහල vote කරන්න.


⭕ළමයි ඔයාලගෙ පළවෙනි විභාගය ලබන සතියෙ පැවැත්වෙනව.

ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වනතුරු උගන්වලා තියෙන සියලූම දේවල් වලින් ප්‍රශ්න එනව..

සූදානම් වෙන්න..
දිනය වේලාව විභාගය ලියන විදිහ පස්සෙ කියන්නම්

Disapa App එකේ ඉගෙනගන්න හැමෝම ඉක්මනින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුහුණු වෙන්න.

ඇප් එකේ නැති වෙන පංති වලට යන අයට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැටිනම් මම පහලින් youtube video එකක් දෙන්නම් ඒක බලල එයාල ඉගෙනගන්න.


🚫(ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කිව්වෙ පොඩි කාලෙ ඉගෙනගත්ත එක නෙවේ)


කැතෝඩ කිරණ MCQ.pdf
346.7Kb
කැතෝඩ කිරණ MCQ.pdf ⭕ළමයි ඊයෙ කරපු පාඩම ඇසුරෙන් කැතෝඩ කිරණ මෙම past paper MCQ ටික කරන්න.
පසුව Disapa app එකෙන් ඒ ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එක බලන්න..

(Disapa app එකේ නොමිලෙ වීඩියෝ බලන්න පුලුවන් වෙන්නෙ මේ සති දෙක පමණයි.)


ළමයි පහල link එකෙන් 7 වෙද්දි එන්න
https://youtu.be/g7ax0XkNDio


⭕A/L 2024 Chemistry⭕
🚫Youtube Free Class🚫
⚠️️04 වන දිනය⚠️️

දිනය - ජූලි 03 (ඉරිදා)
වෙලාව - රාත්‍රී 7.00
Youtube Link එක -


https://youtu.be/g7ax0XkNDio

⭕පළවෙනි සහ දෙවන දවසෙ live එන්න බැරිවුණ දරුවන් සදහා එම වීඩියෝ තවම youtube එකේ තියෙනව(ඉවත් කලේ නෑ)

⚠️️පළමු දිනයේ youtube link එක පහලින්
https://youtu.be/a4J2Z1Sw1yQ

⚠️️දෙවන දිනයේ link එක
https://youtu.be/q6SoR43dzpM

⚠️️තුන්වන දිනයේ link එක
https://youtu.be/1HUXUrrA6EI

මෙය 2024 A/L කරන ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී විය හැකිවන ලෙස සැලසුම් කර ඇත.

සියලූම තොරතුරු පහත Telegram Channel එකෙන්.

https://t.me/Chemistryonlineguru2024

මේ පිළිබඳව ඔබගේ යාලුවන් දැනුවත් කරන්න.


කැතෝඩ_කිරණ_වලට_අදාල_පසුගිය_විභාග_ප්‍රශ්න.pdf
24.6Kb
අද දවසේ live class එකට සහභාගී වීමෙන් පසු මෙම කැතෝඩ කිරණ වලට අදාල පසුගිය විභාග ප්‍රශ්න ටික ඔබ විසින් කල යුතුය.


⭕A/L 2024 Chemistry⭕
🚫Youtube Free Class🚫
⚠️️04 වන දිනය⚠️️

දිනය - ජුනි 26 (ඉරිදා)
වෙලාව - රාත්‍රී 7.00
Youtube Link එක -

https://youtu.be/owKRYf2TqFI

⭕පළවෙනි සහ දෙවන දවසෙ live එන්න බැරිවුණ දරුවන් සදහා එම වීඩියෝ තවම youtube එකේ තියෙනව(ඉවත් කලේ නෑ)

⚠️️පළමු දිනයේ youtube link එක පහලින්
https://youtu.be/a4J2Z1Sw1yQ

⚠️️දෙවන දිනයේ link එක
https://youtu.be/q6SoR43dzpM

⚠️️තුන්වන දිනයේ link එක
https://youtu.be/1HUXUrrA6EI

මෙය 2024 A/L කරන ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී විය හැකිවන ලෙස සැලසුම් කර ඇත.

සියලූම තොරතුරු පහත Telegram Channel එකෙන්.

https://t.me/Chemistryonlineguru2024

මේ පිළිබඳව ඔබගේ යාලුවන් දැනුවත් කරන්න.


⭕ගිය සතියෙ ඉරිද Free Class එකේ ඇල්ෆ, බීට , ගැමා කිරන ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න වල පිළිතුරු විවර්ණය


ළමයි පහල ලින්ක් එකෙන් Telegram Channel එකටත් ඇඩ් වෙන්න

https://t.me/+Sl8T5smkC1wxYmU9


ළමයි දැන් Comment කරන්න හදලා නෑනෙ තාම 😶 ඒකයි ඔයාලට comment කරන්න බැරි.

ඔයාලා ප්‍රශ්ණවලට උත්තර @Krishanjayarathna Telegram Acount එකට එවන්න.


න්‍යෂ්ටියේ_ස්ථායිතාවය_සහ_විකිරණශීලීතාවය.pdf
251.2Kb
න්‍යෂ්ටියේ ස්ථායිතාවය සහ විකිරණශීලීතාවය.pdf


අද class එකට හිටපු ළමයි හැමෝම මේ ප්‍රශ්න වලට පිළිතුරු comment කරන්න...


⭕A/L 2024 Chemistry⭕
🚫Youtube Free Class🚫
⚠️️03 වන දිනය⚠️️

දිනය - ජුනි 19(ඉරිදා)
වෙලාව - රාත්‍රී 7.00
Youtube Link එක -


https://youtu.be/1HUXUrrA6EI

⭕පළවෙනි සහ දෙවන දවසෙ live එන්න බැරිවුණ දරුවන් සදහා එම වීඩියෝ තවම youtube එකේ තියෙනව(ඉවත් කලේ නෑ)

⚠️️පළමු දිනයේ youtube link එක පහලින්

https://youtu.be/a4J2Z1Sw1yQ

⚠️️දෙවන දිනයේ link එක
https://youtu.be/q6SoR43dzpM

මෙය 2024 A/L කරන ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී විය හැකිවන ලෙස සැලසුම් කර ඇත.

සියලූම තොරතුරු පහත Telegram Channel එකෙන්.


https://t.me/Chemistryonlineguru2024

මේ පිළිබඳව ඔබගේ යාලුවන් දැනුවත් කරන්න.

20 last posts shown.

716

subscribers
Channel statistics