⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣7️⃣
⭐️හෙට (අගෝස්තු 22) CGT paper එකට good luck හැමෝමට ❤️ආතල් එකේ ලියලා එන්න.
⭐️Paper එක වෙලාවේ මාව මතක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් 😂 🙌
⭐️මුලින් දන්න ප්‍රශ්න ටික කරලා ඉවර වෙලා, පස්සේ අමාරු ප්‍රශ්න ටික try කරන්න. ඔයාලා හැමෝම මේක අනිවාර්යයෙන්ම pass වෙනවා.
හැමෝටම ජය ❤️