2024 Final Paper Class | ECHEM


Channel's geo and language: Sri Lanka, Sinhalese
Category: Education


Chemistry | Amila Dasanayake

Related channels  |  Similar channels

Channel's geo and language
Sri Lanka, Sinhalese
Category
Education
Statistics
Posts filter


Video is unavailable for watching
Show in Telegram
ළමයි තව පොඩි වෙලාවකින් අපි Generation'24 live එක පටන්ගන්නවා. ඒ වෙලාවට links දානවා. ලෑස්ති වෙලා ඉන්න🔥


තව පැයයි 🔥

🔍29th of March
✈️Viharamahadevi Open Air Theater

වැඩි විස්තර : 🖥 https://youtu.be/xRrjJqmQQe8?si=JxuFWCAM1tLIajlv

Beyond Equations, into Expressions | The Generation

#6th_Batch
#Generation24
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Video is unavailable for watching
Show in Telegram
හයර් එක කොහෙටද යන්නේ දැනගන්න කට්ටියම හෙට Final Stage Event එක බලන්න.. 🎭

🔍29th of March
✈️Viharamahadevi Open Air Theater

වැඩි විස්තර : 🖥 https://youtu.be/xRrjJqmQQe8?si=JxuFWCAM1tLIajlv

Beyond Equations, into Expressions | The Generation

#6th_Batch
#Generation24
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


GENERATION'24‍ | 4 More Days 🔥

ජීවිතේ එක පාරක් විතරක් විඳගන්න ලැබෙන අත්දැකීමක් විඳගන්න එන්න.


🔍29th of March
✈️Viharamahadevi Open Air Theater

Beyond Equations, into Expressions | The Generation

#6th_Batch
#Generation24
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


‼️බහුතරයකගේ ඉල්ලීම මත Open Mic වේදිකාවේ ඔබේ කුසලතා ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි වීමට ලබාදුන් කාලය හෙට දින දහවල් 12.00 දක්වා දීර්ඝ කරන ලදි.

මෙවර වෙනස් ම ආකාරයක අත්දැකීමක් සමඟ සමස්ත වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් Open Mic වේදිකාවේ ගායන,වාදන හා නර්තන කුසලතා එළිදැක්වීමට කැමති සියලු දෙනා පහළ Google form එක fill කර කලින් ලියාපදිංචි වීම අනිවාර්යය වේ:

📝https://forms.gle/kc8SNSErCwE9eLC69

එදිනට වෙනත් විශේෂ ඉදිපත් කිරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් Other Talents යටතේ එම ඉදිරිපත් කිරීම පිළිබඳ කෙටි විස්තරයක් කරන්න.

එමෙන්ම කලින් ලියාපදිංචි නොවූ කිසිවෙකුට එදිනට අවස්තාවක් ලබා දීමට නොහැකි බව මිතුරන්වද හැකිතාක් දැනුවත් කරන්න.

#6th_Batch
#Generation24
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Beyond Equations, into Expressions|The Generation

GENERATION'24🔥


මේ පාර Open Talent Session එක වෙනස්ම විදියකට ලෑස්ති වෙන ගමන්. වෙනස්ම අත්දැකීමක් එක්ක දවස ගතකරන්න, යාළුකම් අලුත් කරගන්න එන්න මාර්තු 29 විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට.

6 DAYS MORE❗️

🔍29th of March
✈️Viharamahadevi Open Air Theater

#6th_Batch
#Generation24
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Video is unavailable for watching
Show in Telegram
Beyond Equations, into Expressions|The Generation

GENERATION'24🔥


මේ අපේ හයවෙනි batch එකේ ළමයින්ගේ talent show එක. මේ වෙනකන් කවදාවත් නොකරපු තරමට මේ batch එක වැඩේට ලෑස්ති වෙනවා. මේක බලන්නම ඕන වැඩක්.

7 DAYS MORE❗️

🔍29th of March
✈️Viharamahadevi Open Air Theater

#6th_Batch
#Generation24
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Just 8 days to go🔥

Generation 24 is about to begin.. Are you ready to make history ❓
Stay tuned for the big day🔥

#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Registration started 🔥

🔴Talent show එකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අපේ ලමයින්ට දැන් ඉඳල register වෙන්න පුළුවන්. ආරක්ෂක හේතු නිසා කලින් register වෙන අයව විතරයි අපිට ඇතුලත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන් register වෙන්න.

🔴Website එකේ වම් පැත්තේ Menu Bar එකේ Events කියන Tab එකෙන් ගිහින් Register වෙන්න පුළුවන්.

එදාට එන හැමෝටම අපි ගානේ මතක සටහනකුත් ලැබෙනව 🤩

එහෙනම් අපි එදාට හම්බෙමු 🔥

#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Open Talent Session🔥

🔴Open Talent වේදිකාවේ ඔබගේ නර්තන, ගායන හැකියා හා වෙනත් විශේෂ දක්ශතා දැක්වීමටයි මේ මහගු අවස්ථාව.

ඔබේ අනර්ඝ වූ හැකියාවන් මුලු ලොවක් ඉදිරියේ විදහා දැක්වීමට එකතු වන්න.

1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක්, ගීත ගායනා සිදු සිදුකරන Audio එකක් පහත Google form එක වෙත යොමු කරන්න.

📝https://forms.gle/kc8SNSErCwE9eLC69

2️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තන හා ගයන අංග සිදු කිරීමට අවස්ථාව ඇත.

3️⃣වෙනත් විශේෂ දක්ශතා ලෙස Magic, Stand up comedy සහ Live art ( anime හෝ cartoon ආකාරයට) යන හැකියාවන් ඔබට ඇත්නම්, මෙම අවස්ථාව ඔබටමයි.

4️⃣Google form එක සම්පූර්ණ කර මාර්තු 20 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.

#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Video is unavailable for watching
Show in Telegram
GENERATION'24 | Student Trailer

Generation'24 talent show එකට අපේ 2023 පන්තිවල ළමයි කීපදෙනෙක් එකතු වෙලා හදපු trailer එකක්. කවුරු කොහොම මොනව කිව්වත් මේ පරම්පරාවට තියෙන්නේ සම කරන්න බැරි talent එකක්🔥

මේ නිර්මාණය අපේ 2023 කණ්ඩායමේ
▪️Randiw Rathnayaka
▪️Nadeeshan Rajapaksha
▪️Roshan Raveesha(actor)
කියන ළමයින්ගේ වැඩක්.

The Generation | Beyond Equations, into Expressions


මේ වගේ අපේ පරණ අලුත් ඕනම batch එකක ළමයින්ට පුළුවන් talent show එකට මේ වගේ නිර්මාණ කරන්න. Drama, dancing, music, art ඕනම පැත්තකින්. එහෙම කරන නිර්මාණ පහළ link එකෙන් telegram එවන්න.
https://t.me/Echemtalents

ඒ වගේ ම #Generation24 කියන හෑෂ්ටැග් එකෙන් facebook එකේ අපේ Generation group එකටත් දාන්න. සුවිශේෂ නිර්මාණ අපි අපේ Page එකෙන් Share කරනව.

හොඳම නිර්මාණය කීපයකට Talent show එක දවසේ විශේෂ ඇගයීමක් කරන්නත් සූදානම්.

ඉතිං ඔයාලගේ හැකියාවන් අපි ලංකාවටම පෙන්නමු🔥

#Generation24
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Echem Other Talents 🔥

🔴GENERATION '24 වේදිකාවේ ඔබගේ විවිධ හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.

1️⃣ ඔබගේ දක්ෂතාවය සහිත Video එකක් පහත Form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න.
📝 https://forms.gle/Ut2YVu1TQVLS4VgbA

2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️


Echem Art and Photography 🔥

🔴GENERATION '24 වේදිකාවේ ඔබගේ හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.

1️⃣ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප පහත Google Form එක වෙත යොමු කරන්න.

📝 https://forms.gle/hkKtpwijdg9D6m2X7

2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️


Video is unavailable for watching
Show in Telegram
Wear The Vibe | GENERATION '24 🔥

Grab your Official Merchandise and Gather to Generation '24 vibe.

🔥Official T - Shirt - https://student.echem.lk/student/store

Pre orders Delivery will start 15th Of march ‼️

Team ECHEM | Generation'24


#WearTheVibe #Generation
#TalentsByECHEM


Echem Announcing 🔥

🔴GENERATION '24 වේදිකාවේ ඔබගේ නිවේදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.

1️⃣ ඔබ නිවේදනය සිදු කරන Video එකක් පහතGoogle form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න.
📝 https://forms.gle/k9miYb5moBXiHGYQ9

2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️


Echem instrumental performance 🔥

🔴GENERATION '24 වේදිකාවේ ඔබගේ වාදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.

1️⃣ ඔබ සංගීත භාණ්ඩයක් වාදන කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න.
📝 https://forms.gle/jtSRs7Ft4sEUFSoQ7

2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️


GENERATION '24 🔥

ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම


📆මාර්තු මස 29 වැනිදා
✈️කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී

🔴Open Talent Session - පෙ.ව.9.00 සිට සවස 2.00 දක්වා
🔴Main Event - ප.ව.4.30 සිට රාත්‍රී 9.00 දක්වා

📱 - https://www.facebook.com/share/17gM4hjSZU

📱 - https://t.me/GENERATION_24

🔥Official T - Shirt - https://student.echem.lk/student/store

Team ECHEM | Generation'24


#Generation '24
#TalentsByECHEM

❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක


Talent show එක කවදද? කොහේද? මොකද වෙන්නේ? 🔥

පහළ Link එකෙන් youtube එකට Join වෙමු හැමෝම දැන්.

❤️https://www.youtube.com/live/3n03g3_PFRo?si=T15IeKpKkKK1n6LI

Team ECHEM | Generation'24


#Generation '24
#TalentsByECHEM


Talent show එක කවදද? කොහේද? මොකද වෙන්නේ? 🔥

වැඩි විස්තර දැනගන්න අද රාත්‍රී 8ට විනාඩි 10කට live එකකට එන්න.

හවස 7.50 වගේ වෙනකොට live link එකක් telegram channel එකට වැටෙනවා ළමයි. ඒ හරහා join වෙමු හැමෝම.

Team ECHEM | Generation'24


#Generation '24
#TalentsByECHEM


MONOLOGUES.pdf
74.9Kb
සිසුන්ගේ බලවත් ඉල්ලීම මත රංගන හැකියාවන් එවිය හැකි අවසන් දිනය පෙබරවාරි 28 තෙක් දීර්ඝ කර ඇත🔥

මෙය ECHEM EMOTIONS II අදියර ලෙස ක්‍රියාත්මක වේ.

මෙහි ඇති ඔබ කැමති එක් දෙබස් ඛණ්ඩයක් තෝරාගෙන එය රඟපා වීඩියෝව පහත සඳහන් Whatsapp ගිණුමට පහත සඳහන් ඔබගේ විස්තර ද ඇතුළත් කර යොමු කරන්න.

නම :
දුරකථන අංකය :
පදිංචි නගරය :

Whatsapp - https://wa.me/message/LBU3ZDEMRXLJN1

20 last posts shown.