2027 Theory | Amila Dasanayake


Channel's geo and language: Sri Lanka, English
Category: Education



Channel's geo and language
Sri Lanka, English
Category
Education
Statistics
Posts filter


🔴2027 Revision | ව්‍යුහය හා බන්ධන Day 05🔥

ලංකාවටම නොමිලේ❗️

🔍ඔක්තෝබර් 07 (බදාදා)
🕔ප.ව.7.30 සිට 9.30 දක්වා

📺Zoom සහ Youtube Live හරහා

✈️නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස

🔴මෙම පාඩමට අදාළ පසුගිය කොටස් මගහරුණු සිසුන් පහත Link මගින් එම Recording අධ්‍යයනය කරන්න.
🟥https://www.youtube.com/playlist?list=PLT-MeV0Ep_sw

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ :

❤️https://t.me/Echem_GR27

🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


"මෙහෙවර" | Reformation of Lalpe Primary School

🟥https://youtu.be/f1iLbwSwNCQ

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

6k 0 3 25 191

🔴අද daily recap ලකුණු කොහොමද online ළමයි? (25න්)

7.4k 0 0 255 65







⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු.


⭐️2027 Theory | Inorganic p ගොනුව (16 කාණ්ඩය ආරම්භය)

🔴පෙ.ව.8.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා 8.25 වගේ වෙනකොට පහළ link එක හරහා live පන්තියට join වෙන්න.

📽️Zoom Link : https://zoom.us/j/96960987816?pwd=MmDLeoLqnx3IQVQLQjB6s8oPagwKe5.1

🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ.
❤️https://t.me/ECHEM_27T

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️






අද online පන්තියේ සැලැස්ම

✅  පාඩම : Inorganic p ගොනුව (16 කාණ්ඩය ආරම්භය)

🕖 පෙ.ව.8.00 සිට ප.ව.12.00 දක්වා

🔴 7.45 වෙනකොට Weekly Review එක මේ channel එකට දානවා. 8.00 ඉඳන් 8.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න.

🔴8.15 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න.

🔴පෙ.ව.8.30 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා.පෙ.ව 8.25 වගේ වෙනකොට live පන්තියට සම්බන්ධ වෙන්න. Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා අද පන්තියට සම්බන්ධ විය හැක.

🔴යම් සිසුවෙකුට දින දෙකම මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම් සඳහා Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️ https://t.me/ECHEM_27T

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️


නින්ද කියන එකත් ඔයාගේ Study Plan එකේම කොටසක් කරගෙන පාඩම් කරන හරිම ක්‍රමය...

🟥 https://youtu.be/HfBZf9cUvNY

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

8.6k 0 31 3 108

🏆2027 Full Syllabus Paper 02 | All Island Top 20

සුබපැතුම් හැමෝටම
🔥

දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🏆2027 Full Syllabus Paper 02 | Top 10

සුබපැතුම් හැමෝටම
🔥

🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


✅හෙට 2027 Theory | Inorganic p ගොනුව (16 කාණ්ඩය ආරම්භය)

හෙට ගම්පහ සහ Online ❗️

✔️ පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා

✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ දී (ජාඇල පාර)
https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59

🔴Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න

🔴මෙම කොටසම නැවත ඔක්තෝබර් 07 (බදාදා) නුගේගොඩ රොටරි ආයතනයේදී ඉගැන්වේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් එදින පන්තියට සම්බන්ධ වන්න.

🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.

🔍වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️ https://t.me/ECHEM_27T

🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක
☑




⭐️Season 02 Paper 03 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම

🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හරහා සම්බන්ධ වන්න.

📽️Zoom Link :https://zoom.us/j/93085573329?pwd=cYt9auUrK7bbVyJDEH0rblFbL0o0XW.1

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Video is unavailable for watching
Show in Telegram
Singing Auditions 🎤

මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.

ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥

Song No. 03

Name: Lalana Kaushika
Batch: 2026 A/L - Kandy

Generation'26 | Talents by ECHEM


Telegram Channel -
❤️https://t.me/Generation_26

#8th_Batch
#Generation26
#Talents_By_ECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

18 last posts shown.