දැන් පේනව ඇති නේද වැටිල තියෙන ❤️ reaction ගොඩ.
මන් මේක දැම්මෙ වෙන මොකේකටවත් නෙමේ.
ඔයාට වගේම අනිත් හැම කෙනෙක්මත් මොකක්ම හරි ප්රශ්නෙක ඉන්නෙ. ඒත් ඔයාට හැම වෙලේම හිතෙන්නෙ මේ ප්රශ්න ඔක්කොම එන්නෙ මටමනෙ කියල නේද?දැනවත් ඒ අදහස අතෑරගන්න. හැමොටම ප්රශ්න එනව. ඒත් අපි ඒවට කොහොම හරිම මූන දෙන ඕනෙ✊😉
ගේමක් ගහල මේ ජීවිතේ කොහොම හරි ගොඩ දාමු මිත්රයා✊💪