ඒයි ලමයෝ කොහොමද🌝
මොකෝ වෙන්නෙ හොදින්ද ඔයා...?
ප්‍රශ්නෙකින්ද ඉන්නෙ අවුලෙන්ද...?
කොහොම උනත් කමක් ණෑ මට කියන්න ඕනි උනේ ඔයා අවුලකින් ප්‍රශ්නෙකින්නම් ඉන්නෙ දුක් වෙන්නෙපා.
Dont be hard on yourself බබෝ. ප්‍රශ්න වලට අවුල් යන එක දුක් වෙන එක හරිම නෝමල්.
එහෙමයි කියන්නෑ ඔයාගෙ ජීවිතේට එන ප්‍රශ්න හරිම සරල සාමාන්‍ය ඒවමයි කියලා.
ඒත් you can get over it.
Be strong ඔයාට පුලුවන් ඒ ප්‍රශ්න විසදගෙන ඉස්සරහට යන්න.
You should know that you are not the only one who suffer from problems.
We all have different kind of flaws in our life.
ඉතින් දරුවෝ ඔයා තනිවෙලා නෑ.
මේ ලෝකෙ ඔයා වගේම ප්‍රශ්න වලට මුහුන දෙන මිනිස්සු ඕනිතරම් ඉන්නව ප්‍රශ්න ණැති අය නෑ ඒ වගේම ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්නත් ඕනි අපි අපිමයි.
ඒ නිසා ඔයාටත් පුලුවන් දිනන්න.
ඔයා ඔයාටම ආදරේ කරන්න.
just love yourself and start over you will get what you want eventually.
Im pretty sure about it because i believe in you.
Not because i have to say it its because i know you can do it and you got the power for it.
(පොටෝඑක නිකම් දැම්මෙ දාන්න එකක් ගැන හිතන්න කම්මැලී🥲)
©බටුස්🌻.