අයිස් කඳු හා ග්ලැසියර් තුළ අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ බැක්ටීරියා හා වෛරස් වර්ග සැගවී ඇති බව පරීක්ෂණ වලින් හෙළිවී ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් මෙම ග්ලැසියර දියවී අනාගතයේදී කොරෝනා වෛරසයටත් වඩා අතිශය දරුණු වෛරස් මුහුදු ජලයට එක්වීමට ඉඩ ඇත.
🔰Ⓜ️R Education Group🔰