Physics with MERLIN


Channel's geo and language: not specified, not specified
Category: not specified


Hey, Im Merlin.

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


අයියො මට track මේ final paper 06 🤣


Final Paper 02 -
MCQ විවරණය Part 01
🍁

මගෙ පලවෙනි full paper විවරණය 😉

❤️@Physics_with_MERLIN

215 1 6 17 45

🔸 Final paper 5 mcq(34) ට (ළමයෙක් අහපු එකකට දාපු විවරණයක්) 🐦

🟢දැන් යට තියෙන්නෙ තරංග දෙක අධිස්ථාපනය වෙලා ඇතිවෙන සම්ප්‍රයුක්ත තරංගයනෙ🔸
ඒ තරංගයේ නුගැසුම් රටාව තමා ඒ තියෙන්නෙ. නුගැසුමක් කියන්නෙ ශබ්දය උපරිම වෙනවා කියන. දැන් ඔතන එක් නුගැසුමක් තමා එක් කොටසකින් තියෙන්නෙ. අපිට පුලුවන් එක් නුගැසුමක් ඇතිවෙන්න යන කාලය හොයාගන්න✈️

🟣දැන් උඩ තියන්නෙ තරංගයෙ සංඛ්‍යාතය 50hzනෙ🔹 ඒකියන්නෙ තත්පරයට දෝලන 50ක් කියන එක..ඔතන තරංග ආයාම ගාන ගණන් කරලා දෝලන ගාන හොයන්න පුලුවන්නෙ✍️ එතකොට එක් නුගැසුමක් ඇතිවෙන්න 50hz තරංගයේ දෝලන 5ක් යන්න ඕනෙ..එතකොට දෝලන 50ක් යද්දි නුගැසුම් 10ක් වෙනවනෙ. නුගැසුම් 10ක් ඇහෙන්න නම් 10Hz අඩු හෝ වැඩි වෙන්න ඕනෙ. මෙතන f > 50Hz කියලා දීලා තියෙන නිසා උත්තරය 60Hz

❤️@Physics_with_MERLIN 😒

756 0 19 13 66

✈️කාලෙකින් නේද, Bio ළමයි ඔයාලට බලසමතුලිතතාවෙ බල රූප එහෙම අඳින්න දන්නවද ? බල ලකුණු කරන්න. ඒ ටික මතකද 🌝 ඒගැන පොඩි video එකක් කරන්නද⁉️

708 0 1 20 92

🔠🔤🔠🔠 🔤🔠🔠🔠🔠🔠🔤🔠AMILA SIR ❤️‍🩹


මේක video උස්සලා දාන channel එකක්. මේකෙ මගෙ video උස්සලා දාලා තිබ්බට මට ලොකු අවුලක් හිතුනෙත් නෑ. කෝමහරි ළමයෙක් ඉගෙනගන්නවනෙ මන් කරපු දේකින් කියලා හිතුනා. ඒත් පස්සෙ දැක්කෙ මේ Channel වල Adminලා අපේ සර්ලට මඩ ගහලා තමා එයාලා channel හදාගන්නෙ

මම අනුරාධ සර්ගෙන් තමා physics හදාගත්තෙත්. උන් සර්ටම බැනලා මගෙ ඒවා දානවා😂 මේවගේ උන් video උස්සලා දානවටනම් කැමති නෑ😒

https://t.me/Samitha_Rathnayake/1156


https://t.me/Samitha_Rathnayake/1156

මේ link එකෙන් පොඩ්ඩක් ගිහින් බලන්නකො 😳😳😳


Video is unavailable for watching
Show in Telegram
🫥 ඝනකයේ දාරය (A හා B) අතර සමක ප්‍රතිරෝධය

✅ඝනකයේ විකර්ණය (A හා G අතර) https://t.me/Physics_with_MERLIN/33

✅මුහුණතේ විකර්ණය (A හා C අතර)
https://t.me/Physics_with_MERLIN/35

❤️@Physics_with_MERLIN


Video is unavailable for watching
Show in Telegram
💠 ඝණකයේ A හා C අතර ඒකියන්නේ මුහුණතේ විකර්ණය අතර සමක ප්‍රතිරෝධය

💠A සහ G අතර -https://t.me/Physics_with_MERLIN/33
❤️@Physics_with_MERLIN

1.8k 1 18 25 70



Video is unavailable for watching
Show in Telegram
ඝණකයේ සමක ප්‍රතිරෝධය හොයන්න දන්නවද

✈️ ඝණකයේ සෑම දාරයකම R බැගින් වන ප්‍රතිරෝධ තියෙනවා. A හා G, ඒ කියන්නෙ ඝනකයේ විකර්ණය අතර සමක ප්‍රතිරෝධය සහ කම්බි හරහා ධාරා කොහොමද බෙදිලා යන්නෙ බලමු

මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. AB සහ AC අතරත් සමක ප්‍රතිරෝධ හොයන විදිහ දාන්නම්. ඊට කලින් try කරන්න.

@Physics_with_MERLIN

2.1k 1 41 47 89



🔻 මේ ප්‍රතිරෝධ පද්ධතියෙ සෑම ප්‍රතිරෝධයක්ම R බැගින් වෙනවා⭐️

1) A හා G අතර
2) A හා C අතර
3) A හා B අතර සමක ප්‍රතිරෝධය සොයන්න


හදන්න බලන්න. හදලා comment එකක් දාන්න. පස්සෙ හදන විදිහ දාන්නම් 🌝

@Physics_with_MERLIN


Video is unavailable for watching
Show in Telegram
🔸 ස්කන්ධයක් ප්‍රවේගයකින් ඇවිත් නිශ්චලව පවතින තවත් ස්කන්ධයක් සමග ගැටුණොත් මොකද වෙන්නෙ⁉️ 🤔

❤️@Physics_with_MERLIN


දෙයියනේ දන්නෙම නැතුව members ලා 400ත් වෙලා.😳

ඔයාලට මොනවගේ දේවල්ද ඕනෙ ?


Video is unavailable for watching
Show in Telegram
👍Final Paper 3 එකෙ 19 වෙනි MCQ එක✍️

මැස්සෙක් වද දීලනෙ. ඒක මන් පස්සෙ දැක්කෙ. වැඩිය හිතන්න එපා.😁

❤️@Physics_with_MERLIN

3.3k 0 37 28 90

Video is unavailable for watching
Show in Telegram
✔️පීඩන විස්තාපන ප්‍රශ්පන්ද නිෂ්පන්ද පටලගන්න අයට🔻

ප්‍රෂ්පන්ද නිෂ්පන්ද වලට තරංගය විතරක් අරගෙන පැහැදිලි කරේ පුඩු ඇඳලා පැහැදිලි කරොත් පීඩනය අඩුම සහ වැඩිම තැන් පැහැදිලි කරද්දි තේරුම් ගන්න අමාරු නිසා 🌝
❤️@Physics_with_MERLIN

9.1k 0 137 18 74
17 last posts shown.

875

subscribers
Channel statistics