Video is unavailable for watching
Show in Telegram
මේ වීඩියෝ එක දැම්මෙ මේ කොල්ලට අපහසයකටවත් ඒ කොල්ලගෙ දුප්පත් කමට හිනාවෙන්නවත් නෙමෙයි. දකුනේ අම්බලන්ගොඩදි විතරක් අහන්න හම්බෙන හරි ලස්සන භාශාවක් අහල නැත්තම් අහන්න 😍. අම්බලන්ගොඩ කියන්නේ ලංකාවේ ඉතාම සුන්දර හදවත් තියෙන සුන්දර මිනිසුන් ටිකක් ඉන්න සුන්දරම නගරයක් මම මේ කියන්නේ අත් දැකීමෙන් මොකද මමත් පොඩි කාලෙ හිටියෙ එහේ නිසා අදටත් ආදරේ පලාතක් ❤🤗 (අම්මට කියලපටන් ගන්න භාශාවකින් කතා කරන අය ඉතින් හිනාවෙයි 🙂 )