Forward from: Alpha V2ray Chat 💬
🔔 For SLT-MOBITEL Users 🟦
🟢 SLT-MOBITEL Packages වලට ( 221, Triple Buddy , etc...) VPN Connect වෙන Servers ගොඩක් දැන් ගොඩක් අඩුයි App එකේ. App එකේ Servers අවුලක් නෙමෙයි තියෙන්නේ. කලින් ඉදලම Mobitel එකෙන් Public Servers & IP Range පිටින් Block කළා Tunnel කරන්න බැරි වෙන්න. දැන් කලින් තිබුන හොස්ට්ස් එහෙමත් Block සමරහ ඒවා.
🔍 Anyway, Alpha V2ray වලින් Mobitel Packages වලට VPN Use කරන්න නම් මේ වගේ Servers try කරන්න පුළුවන්,
🎮 Select Package : Viber or Twitter 🟦
☁️ Servers : Premium NL 🇳🇱, Spain 🇪🇸, Kazakhstan 🇰🇿
🗣️ Please note : මේ විදිහට කරලත් සමහර අයට වැඩ කරන්නේ නැතිවෙන්න පුළුවන්. But ගොඩක් දුරට මෙහෙම Connect වෙනවා Mobitel VPN.
🔥Limits එක්ක FUP වෙනකල් මෙහෙම Use කරන්න පුළුවන්. Mobitel VPN වලට Solution එකක් set උනොත් අපි අනිවා ඒ ගැන Update එකක් දෙන්නම්. App එකේ තව Mobitel VPN Support Servers දන්න අය Reply එකක් දාගෙන යන්න මේකට. 🫰 1 • 2