WisdomVerse ™ | 🍃


Channel's geo and language: Sri Lanka, English
Category: Blogs


✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨
Home of Love 🎶
Cross Promotion 25k+
📚 OWNER: @ALOK_X0
BUY ADS: https://telega.io/c/WisdomWhispers

Related channels  |  Similar channels

Channel's geo and language
Sri Lanka, English
Category
Blogs
Statistics
Posts filter


Video is unavailable for watching
Show in Telegram
Only for HER 😌💗


Forward from: NobodyKnows 🌵
අපිව පොඩි කාලෙ ඉදන් හිර කරන අල් තයන්න (ත්)

නිදහස් වෙන්න පුලුවන් වෙයිද?

අල්තයන්නෙන් පිට කොච්චර ලස්සට තියෙයිද?


Daaaaaamn Princess is this Uuuu 🥹💗


+ තාමත් තරහින්ද?
- නෑ. ඇයි?
+ ඒත් දැන් ඔයා වෙනස් වගේ.
- එහෙම නෑ..ඒ දැනෙන විදිහ..

+ ඒත් මං ආස අර

• කලින් මා ගාව හිටිය කෙනාට,
• මාව ඇහේ තියන් රැකපු කෙනාට,
• පොඩි දේත් ගොඩක් හිතලා ,
පුංචි පුංචි දේට පවා කලබල වෙලා
මාව හොයන් ආව
මගේ තනි රැක්ක කෙනාට...
+ අහ්.. ඒ කෙනාව මරා ගත්තෙත් ඔයාමනෙ

- ඒ කෙනාට කවදාවත් මැරෙන්න බෑ මං ඉන්නකම්. මොකද මං ඒ ආදරේට ගොඩක් ලෝබයි.ඔව් මගෙන් අඩුපාඩු වෙන්නැති.වැරදිත් වෙන්නැති.මං රණ්ඩු කරන්නත් ඇති.
ඒත් මොනදේ වුණත් ඔයාව මට නැති කර ගන්න ඕනි වුණේ නැ


+ හ්ම්, මං හිතන්නෙ මං වදයක් වුණා..

- නෑ.. ඒ වදේ නැති වුණාම තමයි මට දැනුණේ ආදරේ තිබුණේ එතැන කියලා.ඉතිම් ඒ ගෙවුණු දවස්වලට අතවනලා ආයේ අලුතෙන් පටන් ගමුද?.....

+ ඉස්සරම දවස්වල වගේද??

- ම්.. ඔව් !!
• අපි හිනාවෙලා පිස්සු වැටුණු දවස්
ආදරෙන් මත් වෙච්ච දවස්
• ඔහේ කියවපු දවස්
ඒ තමයි මං ආසම දවස්..

ආයෙමත් ඔයා අරන් එනකම් මං ඇඟිලි ගණින දවස්


[ සර්ව සම්පුර්ණ වූ ප්‍රේමයන් මෙලොව නැත.

අසම්පූර්ණ දෙදෙනෙක් සෑම විටම පරිපූර්ණ ලෙස ගොඩනඟා ගැනීමට වෑයම් කරන බැඳීමට ප්‍රේමය යැයි නම් තැබිය හැක.😇❤️ ]

සමාව ගන්න, සමාව දෙන්න, ප්‍රේමය බෙදාගන්න. මන්ද ජීවිතය කෙටිය...!!!

-🥺💞✨-


මා නුඹට සාජහන් නම් නුඹ මට මුන්ටාස් විය !

ප්‍රේමය නමින් හිත පර්යන්තයේ තැනුණු මාළිගාවන්ට පරාදය ටජ්මහල් !


ඒත්,

මං නුඹව අහිමි නොවෙන්න ආදරේ කරමි !

ප්‍රේමය කරණකොටගෙන ප්‍රේමණීය අභ්‍යාවකාශයේ නුබ අහිමි නොවිය යුතු මංදාකිණියකි ! 🤍🥺🫶🏻




L I V I Z Z 🌻


අනුන්ගෙ පොත්වල තමන්ගෙ කතාව ලියන්න එපා.
ඔයා ආසාවෙන් ලියපු පිටු එයාලා කැඩුවොත්,


"ඔයාට දරාගන්න බැරිවෙයි ළමයෝ...!



❤️‍🩹🙂


Video is unavailable for watching
Show in Telegram
-💋😘-


• මං තරම් කාටවත් ඔයාව ලස්සනට දකින්න බෑ කියලා මං කියන්නෙ නෑ.
ඔයා කොහොමත් ලස්සනයි.කාට උනත් ලස්සනට පේනවා.ඒකෙ කියන්න දෙයක් නෑ..


• මං තරම් ඔයා වෙනුවෙන් කැපකිරීම් කරන්න කවුරුවත් ඉදිරිපත් නොවෙයි කියලා මං කියන්නෙ නෑ..
ඔයා වගේ කෙනෙක්ව නැතිකරගන්න කවුරු වුණත් කැමති වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ..


ඔයා වෙනුවෙන් මං තරම් බලාගෙන ඉන්න කාටවත් බෑ කියලා මං කියන්නෙ නෑ.
ඔය ඇස්වලින් දෙන බලාපොරොත්තු වලින් ගැලවෙන්න ලේසියෙන් මනුස්සයෙකුට බෑ..


• මං තරම් ඔයාව සතුටින් තියන්න මේ ලෝකේ කාටවත් බැරිවෙයි කියලා මං කියන්නෙ නෑ..
ඔයා කොහොමත් සතුටින් ඉන්නෙ. ඉතින් ඒකට ඔයාට මාව ඕන නෑ..


• මං තරම් ඔයාට ගැළපෙන කෙනෙක් ඔයාට හම්බ නොවෙයි කියලා මං කියන්නෙ නෑ .
ගැලපුණාට වඩා මං ඔයා වෙනුවෙන් දේවල් ගලපත්තා ඒවා ඔයාවත් දන්නෙ නෑ..


• ඉතින් මට වඩා හොදට ඒක කරන අය ඉදියි.නැතිවෙන්න විදිහක් නෑ..
කිසි දේකින් අඩුවක් නැති ඔයාට
කිසි දේකින් අඩුවක් වෙන එකක් නෑ..


• ඔය මුකුත්ම නැති මට ,ආදරේ කරපු ඔයත් නැතිදාට
මටනම් වෙන කවුරුවත් ආදරේ කරන එකක් නෑ..!


-🥺❤️‍🩹-


Video is unavailable for watching
Show in Telegram
-🩶-


Hey Guuuuurl....

I Wanna Be Yours 🥹❤


නුඹ නැතත මතකයන් මගේ පපුව දවයි !
තනි වුනත් නුඹ තාම හදවතේ සදයි !

දුක් වුනත් නුඹ එක්ක කදුළු හරි ගනයි !
තනිකරම රැයට මං නුඹ වචන කරයි !

කටුක හෝරා හෙමින් වසාගෙන ගිහින් !
නුඹ නොයනු මැන ප්‍රේමයේ ගමන මගින් !

Copied...


"එහෙම අහද්දි දැනෙන හැගීම !"


☺️❤️


Love of MOTHER ❤️‍🩹


Video is unavailable for watching
Show in Telegram
Every moment with YOU is precious...!


-🥹❤️🤗-


-🙂💔-


------- 💕


මෙතැන් පටන්,
නුබ නිසාවෙන් වැටෙන හැම කදුලක්ම
සතුටු කදුලක් පමනක්ම විය යුතුයි..


ඉතින් සොදුර,

නුබ නිසාවෙන් මා නිවෙන්නම්....


     


Copied


රූපෙට විතරක්
ආදරේ කරපු මිනිස්සු
ටික කාලෙකින් නැතිවෙලා යද්දී

හදවත අඳුරගෙන
ආදරේ කරපු මිනිස්සු

අන්තිම හුස්ම වෙනකල්
අපි එක්ක රැඳෙනවා…!


-😘💗-


I promise to ALWAYS be here ,
for YOU...!!!


-🥺❤️🤗-


• මැරෙන්න කලින් මනුස්සයෙක්ට ,
එයා ආස කරන ආදරේ ලැබෙන්න ඕනේ...

හිමි වෙලා ඒක මඟ නොහැරී තියෙන්න ඕනේ...!🥺❤️


- 😘💫❤️-


ආදරේ කරන්න සැක නැති හිතකට !❤️‍🩹

ආදරේ කරන්න ආදරේට ආදරේ කරන්නෙකුට !💐

ආදරේ කරන්න ආදරණීය ඉවසන්නෙකුට !🙇🏽‍♂️

ආදරේ කරන්න ඔයා නිවෙනකන් නොනිමෙන්නෙකුට !🌸🩵

සමහර විට ආදරේ කරන්න හේතු ඕනමද !? 🤍

ආදරේ කරන්න දරාගන්න පුලුවන් විදියට ! 🙌🏻🗣️

ඉතිං ආදරේ කියන්නෙම අතිශයෝක්ති රහිත කතාවක් !🤍🫀



L I V I Z Z 🪸

20 last posts shown.